This time Budget

Madura6

Active member
  • Jun 16, 2008
    372
    99
    43
    machanla api meda gamana budget eka gana katha kaloth narakada.dan next month neda oka dagena kiyavanne. meda paravath apita sanaseemak labaida machanla. Umbalata vatin godin mukuth dana ganna labune ehema nadda? meda budget eken passe vahana mila vadi veida adu veida? 2nd hand vahanayak ganna inna apita mona veida? oyala adahas dammoth hodhi neda :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැන්ම ඉඳන්ම ලේ පුච්චගන්නේ මොකටද බං ? ලබන මාසෙ වෙනකන් ඉමු..
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ටැක්ස් වැඩි වෙයි. වාහන ගනන් වැඩි වෙයි. බඩු මිල වැඩි වෙයි.
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    රු 250ක් වැඩි කරලා අපෙ මිනිස්සුන්ව වෙනදා වගෙම අන්දයි ඔකනෙ මෙ ටික කාලෙටම උනෙ
    රනිල් සර් ව බලයට ගෙනාවනම් වෙනසක් බලාපොරොත්තු වෙන්න තිබුනා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රු 250ක් වැඩි කරලා අපෙ මිනිස්සුන්ව වෙනදා වගෙම අන්දයි ඔකනෙ මෙ ටික කාලෙටම උනෙ
    රනිල් සර් ව බලයට ගෙනාවනම් වෙනසක් බලාපොරොත්තු වෙන්න තිබුනා
    මේ දවස් වල නම් බැරි වෙයි, අකිල කොල්ලත් එක්ක රනිල්තුමා සිංගප්පුරු ගිහින්ලු පුද්ගලික සංචාරයකට ;)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    රු 250ක් වැඩි කරලා අපෙ මිනිස්සුන්ව වෙනදා වගෙම අන්දයි ඔකනෙ මෙ ටික කාලෙටම උනෙ
    රනිල් සර් ව බලයට ගෙනාවනම් වෙනසක් බලාපොරොත්තු වෙන්න තිබුනා
    :rofl::rofl::rofl::rofl:
    රන්න පොනිල් බලයෙ හිටියා නම් මේ වෙනකොට ප්‍රභාකරන් ඌට පු# ඇරලම මරලා..:yes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,149
    15,660
    113
    මේ දවස් වල නම් බැරි වෙයි, අකිල කොල්ලත් එක්ක රනිල්තුමා සිංගප්පුරු ගිහින්ලු පුද්ගලික සංචාරයකට ;)

    aparade ubawa halalada giye?:(
     
    Madura6

    Active member
  • Jun 16, 2008
    372
    99
    43
    machanla 2nd hand car market eka kohoma veida? man may podiyata car 1k ganna kiyala inne 11-12 vage.danma ganna ekada hodha budget eka balalama ganna ekada?