This video should be used for road safety

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,565
    1
    20,809
    113
    35
    Spain
    ඔවු, මේ මොලේ අඩු මෝඩයෝ උන් විතරක් නම් කමක් නෑ, පාරේ යන අනෙත් මිනිස්සුත් අමාරුවේ දානවා.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,170
    153,599
    113
    මෙහේ ඉන්න යකඩ හීන මහත්තුරුන්ගෙ ඔළු හදන්න නම් ඩේවිඩ් ලින්ච් ඩිරෙක්ට් කරපු රෝඩ් සේෆ්ටි ඇඩ්වර්ටිස්ට්මන්ට් එකක්වත් ඕන වෙයි. :oo:
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,590
    2,695
    113
    United States
    මේ වීඩියෝ එකේ බයික් එක කාර් එකට මෙච්චර ලඟින් යන එක දැක්කම ඇත්තටම බය හිතුණා, ඔය වගේ එකක් පාරේ දකින අයටම පාඩමක් තමයි.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    මෙහේ ඉන්න යකඩ හීන මහත්තුරුන්ගෙ ඔළු හදන්න නම් ඩේවිඩ් ලින්ච් ඩිරෙක්ට් කරපු රෝඩ් සේෆ්ටි ඇඩ්වර්ටිස්ට්මන්ට් එකක්වත් ඕන වෙයි.
    බස් කණුවක ඇනගෙන කකුල් දෙක කඩාගත්ත දවසට විතරයි මෙහෙ උන්ගෙ යකඩ හීනෙ හොඳ වෙන්නෙ 😂
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,755
    1
    159,856
    113
    98
    කෑගල්ල
    Vintage Bike GIF by Beeld & Geluid
     
    • Haha
    Reactions: Stimulus mind