This video should be used for road safety
I imhotep Well-known member Mar 29, 2017 15,004 8 35,897 113 Nov 3, 2026 #1 Reactions: Schrodinger Cat, Solo Rider, Naughtykolla48 and 4 others
Inigo Montoya Well-known member Nov 15, 2025 10,570 1 20,820 113 35 Spain Nov 3, 2026 #2 ඔවු, මේ මොලේ අඩු මෝඩයෝ උන් විතරක් නම් කමක් නෑ, පාරේ යන අනෙත් මිනිස්සුත් අමාරුවේ දානවා. Reactions: Stimulus mind and imhotep
Stimulus mind Well-known member Feb 27, 2021 31,170 153,599 113 Nov 3, 2026 #3 මෙහේ ඉන්න යකඩ හීන මහත්තුරුන්ගෙ ඔළු හදන්න නම් ඩේවිඩ් ලින්ච් ඩිරෙක්ට් කරපු රෝඩ් සේෆ්ටි ඇඩ්වර්ටිස්ට්මන්ට් එකක්වත් ඕන වෙයි. Reactions: Solo Rider, imhotep and Inigo Montoya
මෙහේ ඉන්න යකඩ හීන මහත්තුරුන්ගෙ ඔළු හදන්න නම් ඩේවිඩ් ලින්ච් ඩිරෙක්ට් කරපු රෝඩ් සේෆ්ටි ඇඩ්වර්ටිස්ට්මන්ට් එකක්වත් ඕන වෙයි.
Anyhacker Well-known member Oct 5, 2026 4,590 2,695 113 United States Nov 3, 2026 #4 මේ වීඩියෝ එකේ බයික් එක කාර් එකට මෙච්චර ලඟින් යන එක දැක්කම ඇත්තටම බය හිතුණා, ඔය වගේ එකක් පාරේ දකින අයටම පාඩමක් තමයි.
මේ වීඩියෝ එකේ බයික් එක කාර් එකට මෙච්චර ලඟින් යන එක දැක්කම ඇත්තටම බය හිතුණා, ඔය වගේ එකක් පාරේ දකින අයටම පාඩමක් තමයි.
amila325 Well-known member Jul 11, 2006 11,398 1,222 113 Nov 3, 2026 #5 Stimulus mind said: මෙහේ ඉන්න යකඩ හීන මහත්තුරුන්ගෙ ඔළු හදන්න නම් ඩේවිඩ් ලින්ච් ඩිරෙක්ට් කරපු රෝඩ් සේෆ්ටි ඇඩ්වර්ටිස්ට්මන්ට් එකක්වත් ඕන වෙයි. Click to expand... බස් කණුවක ඇනගෙන කකුල් දෙක කඩාගත්ත දවසට විතරයි මෙහෙ උන්ගෙ යකඩ හීනෙ හොඳ වෙන්නෙ Reactions: Stimulus mind and gmsiriwardana
Stimulus mind said: මෙහේ ඉන්න යකඩ හීන මහත්තුරුන්ගෙ ඔළු හදන්න නම් ඩේවිඩ් ලින්ච් ඩිරෙක්ට් කරපු රෝඩ් සේෆ්ටි ඇඩ්වර්ටිස්ට්මන්ට් එකක්වත් ඕන වෙයි. Click to expand... බස් කණුවක ඇනගෙන කකුල් දෙක කඩාගත්ත දවසට විතරයි මෙහෙ උන්ගෙ යකඩ හීනෙ හොඳ වෙන්නෙ
Solo Rider Well-known member Sep 4, 2020 36,756 1 159,859 113 98 කෑගල්ල Nov 3, 2026 #6 Reactions: Stimulus mind