This world is a big stage

maxraj

Well-known member
  • May 17, 2016
    1,890
    788
    113
    colombo
    IMG_20220313_073058.jpg
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,442
    113
    මග හිට්ටොත් ඉලෙක්ට්‍රික් කාර් හොල්ලන්ඩ බෑ කියලද කියන්නෙ :unsure:
    ඉස්සරහට එන ඉලෙක්ට්‍රික් කාර්, සෙන්ට්‍රල් ග්‍රිඩ් එකකට කනෙක්ට් වෙන එකේ භයානක කම කියන්නේ. එතකොට රජයට පුළුවන් ඕන එක්කෙනෙක්ගේ වාහනය disable කරන්න. Bank account freeze කරනවා වගේ
     
    • Like
    Reactions: maxraj and kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,582
    2
    115,420
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඉස්සරහට එන ඉලෙක්ට්‍රික් කාර්, සෙන්ට්‍රල් ග්‍රිඩ් එකකට කනෙක්ට් වෙන එකේ භයානක කම කියන්නේ. එතකොට රජයට පුළුවන් ඕන එක්කෙනෙක්ගේ වාහනය disable කරන්න. Bank account freeze කරනවා වගේ
    ඔව් නේද..GPS, ඔන්ලයින් රන් වෙන නිසා එහෙම ලේසියෙන්ම කරන්ඩ පුලුවන් කාර් එකේ අයිති කෙනාට ඒව ඩිසේබල් කරන්ඩ බැරි නම්..චාර්ජ් කරන තැනුත් ඔටෝ වෙරිෆයි වෙන විදියට හැදුවොත් සොරිම තමා.