Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Thissa Jananayaka nagani!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං පළවෙනි කතන්දරේ මම මේ සර් පුද්ගලිකව අඳුරන්නෙත් නෑ මෙයාගෙ පන්ති ගිහිල්ලවත් නෑ. අඩුම තරමෙ මම A/L වලට බයෝ කරලවත් නෑ. මේ සර් ගැන මම දැනගන්නෙත් අහම්බෙන් යූ ටියුට් එකේ වීඩියෝ වල දැකල. ඒව බලද්දි මට තේරෙනව ගොඩක් ලොකු දැනුමක් තියෙන ඒ වගේම ඒ දැනුම හොඳට බෙදාගන්න දන්න කෙනෙක් කියල(ඒ කියන්නෙ ඉගැන්වීමේ කලාව හොඳට දන්න කෙනෙක්) ඔය Science Related දේවල් වලට කිසිම උනන්දුවක් නැති මට මෙයාගෙ චැනල් එකත් සබ් කරල දාන දාන හැම වීඩියෝ එකම බැලුව ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනව. මම කියන්නෙ මේ ඉතිහාසය ගැනවත් වෙන දේවල් ගැනවත් නෙමෙයි හොඳට වටින දේවල් ගොඩක් ඒ චැනල් එකේ තියෙනව අපිට එදිනෙදා ජීවිතේදි දැනගන්න වුවමනා දේවල්. මම පුද්ගලිකවම දන්න මගේ යාලුවෙක් ඉන්නව මෙයාගෙ චැනල් එකේ වීඩියෝ බලල සිගරට් බොන එක නවත්තපු.

ඒත් මේ කතන්දරයට ආවම මට තේරෙන්නෙ මේ සෙල්ලිපි ගැනවත්, ඉතිහාසය ගැනවත් ප්‍රශ්නයක් නෙමෙයි. මේ සර් කියන්න උත්සාහ කරන්නෙත් තමන්ගෙකම, තමන්ගෙ රට ගැන ආදරයක් නැති පිරිසක් කොහොමද මේ ලංකාවෙ ඉන්න කියන දේ ගැන? අන්න ඒක ගැන තමයි මේ පුන පුනා කියන්න උත්සාහ කරන්නෙ. ඇත්තටම ඒක නම් මේ සර්ට වගේම මටත් පුදුමයි බං.

හොඳම උදාහරණයක් විදියට මම මාවම ගන්නම්. මේ කොරෝනා ලංකාවෙ පත්තු වුණ මුල්ම දවස් වල මම කඩේ ළඟ වාහනේ නවත්තගෙන ඉද්දි එතැන ඉස්සරහින් සුද්දෙක් බයික් එකක ගිහිල්ල ඌ ඇදගෙන වැටුන. ඒ වෙලාවෙ එකෙක්වත් ගණං ගත්තෙ නෑ සුද්ද දිහා බැලුවෙත් නෑ. මම හිතන්නෙ මිනිස්සු කොරෝන වලට බය නිසා ඒ වෙලාවෙ සුද්දව ගණං නොගෙන ඉන්න ඇති. ඒත් මම ස්ටාට් කරල තිබ්බ කාර් එක අඩුම තරමෙ ලොක් කරන්නෙවත් නැතුව ටක් ගාල බැහැල ගිහිල්ල සුද්දගෙ බයික් එකත් කෙළින් කරල එයාගෙ බඩු මලු වගයක් කාණුවක තිබ්බෙ ඒවත් අරගෙන ස්කූටරේටම ගැටගහල ඔක්කොම කරල පොර එක්ක කතා කරල පොර ගියයින් පස්සෙ මම ආයිත් ආවෙ. මම එහෙම කරේ සුද්දෙකුට දෙන්න ඕන නිසා නෙමෙයි අපේ රට ගැන කැක්කුමක් තියෙන නිසා. මොකද දවසක ඒ සුද්ද ගිහිල්ල රටේ හම්බවෙන හැමෝටම වගේ කියනව ලංකාවෙ මෙන්න මෙහෙම මිනිස්සු ඉන්නව කියල ඒක අපේ රටටමයි හොඳ අනිත් පැත්තට. මට අපේ රට ගැන කැක්කුමක් තියෙන නිසා එහෙම උදව් කරේ.

තව දේවල් තියෙනව. මම සාමාන්‍යයෙන් මිල අධික මොනවමහරි බඩුවක් ගන්න ගියොත් පට්ට අපරාදයක් නේද රටට කරන්න හදන්නෙ වගේ හැඟීමක් එක පාර එනව මොකද ලොකු ගානක් රටේ විදේශ විනිමයෙන් අඩුවෙන නිසා. ඇත්තටම ඒ වගේ ලොකු දේකට වියදම් කරනව නම් මම ඒ වගේ තුන් ගුණයක්වත් රටට හම්බකරල දීල තමයි බං වියදම් කරන්නෙ(කොහොමත් මම ෆ්රීලාන්ස් කරන නිසා මේ වගේ දේවල් ගැන ලොකුවටම හිතනව)

ඔය සරළම උදාහරණයක් දෙකක් විතරයි. ඔය වගේ තව ඕන තරම් තියෙනව.

මම එලකිරි එකේම සෑහෙන්න දැකල තියෙනව රටට කුණු බැනුම් බැන බැන වෙන රටවල් වලට යන්න ට්‍රයි කරන. ඇත්තටම උන් එක්ක මට මාර තරහක් යන්නෙ බං. ඒක කියන්න තේරෙන්නෙ නෑ මොකද ඒ කියල. මට නම් මේ වෙනකල් හිතිල නෑ රට දාල වෙන රටක යන සීන් ගැන. නිකං ටුවර් එකක් දාන්න යන්න ළඟදිම බලාපොරොත්තුවක් තියෙනව ඒත් ඔය කියනව වගේ සිතිවිලි නම් කිසිම දෙයක් නෑ.

මේ තිස්ස සර් කියන්න ට්‍රයි කරන්නෙ ඇයි මෙහෙම රට ගැන ආදරයක් නැති, අපේ රටේ හොඳ දෙයක් කරද්දි රට කන්ඩෙම් කරල කතා කරන්නෙ. ඇයි මේ වගේ දේවල් කරන්නෙ කියල තමයි ඒ සර් කියන්න උත්සාහ කරන්නෙ. මටත් තියෙන ප්‍රධාන ප්‍රශ්නෙ ඒකයි.

මෙතැනම බලන්න ඒ වගේ වැදගත් මනුස්සයෙක්ට හරියට කතා කරන්න දන්නෙ නැති කී දෙනෙක් නම් ඉන්නවද. මේ කිරිය ඇතුලෙම කී දෙනෙක් නම් ඉන්නවද රට එපා වෙලා මේක ගැන ඇදකුද කියන. මේකෙ ඇතුලෙම කීයක් නම් ඉන්නවද තමන්ගෙ රටේ හැමදෙයක්ම කන්ඩෙම් කරල කතා කරන?

මට නම් හරිම පුදුමයි බං

[QUOTE="sithija.h, post: 25411772, member: 144967"] [SIZE=5]මචං පළවෙනි කතන්දරේ මම මේ සර් පුද්ගලිකව අඳුරන්නෙත් නෑ මෙයාගෙ පන්ති ගිහිල්ලවත් නෑ. අඩුම තරමෙ මම A/L වලට බයෝ කරලවත් නෑ. මේ සර් ගැන මම දැනගන්නෙත් අහම්බෙන් යූ ටියුට් එකේ වීඩියෝ වල දැකල. ඒව බලද්දි මට තේරෙනව ගොඩක් ලොකු දැනුමක් තියෙන ඒ වගේම ඒ දැනුම හොඳට බෙදාගන්න දන්න කෙනෙක් කියල(ඒ කියන්නෙ ඉගැන්වීමේ කලාව හොඳට දන්න කෙනෙක්) ඔය Science Related දේවල් වලට කිසිම උනන්දුවක් නැති මට මෙයාගෙ චැනල් එකත් සබ් කරල දාන දාන හැම වීඩියෝ එකම බැලුව ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනව. මම කියන්නෙ මේ ඉතිහාසය ගැනවත් වෙන දේවල් ගැනවත් නෙමෙයි හොඳට වටින දේවල් ගොඩක් ඒ චැනල් එකේ තියෙනව අපිට එදිනෙදා ජීවිතේදි දැනගන්න වුවමනා දේවල්. මම පුද්ගලිකවම දන්න මගේ යාලුවෙක් ඉන්නව මෙයාගෙ චැනල් එකේ වීඩියෝ බලල සිගරට් බොන එක නවත්තපු. ඒත් මේ කතන්දරයට ආවම මට තේරෙන්නෙ මේ සෙල්ලිපි ගැනවත්, ඉතිහාසය ගැනවත් ප්‍රශ්නයක් නෙමෙයි. මේ සර් කියන්න උත්සාහ කරන්නෙත් තමන්ගෙකම, තමන්ගෙ රට ගැන ආදරයක් නැති පිරිසක් කොහොමද මේ ලංකාවෙ ඉන්න කියන දේ ගැන? අන්න ඒක ගැන තමයි මේ පුන පුනා කියන්න උත්සාහ කරන්නෙ. ඇත්තටම ඒක නම් මේ සර්ට වගේම මටත් පුදුමයි බං. හොඳම උදාහරණයක් විදියට මම මාවම ගන්නම්. මේ කොරෝනා ලංකාවෙ පත්තු වුණ මුල්ම දවස් වල මම කඩේ ළඟ වාහනේ නවත්තගෙන ඉද්දි එතැන ඉස්සරහින් සුද්දෙක් බයික් එකක ගිහිල්ල ඌ ඇදගෙන වැටුන. ඒ වෙලාවෙ එකෙක්වත් ගණං ගත්තෙ නෑ සුද්ද දිහා බැලුවෙත් නෑ. මම හිතන්නෙ මිනිස්සු කොරෝන වලට බය නිසා ඒ වෙලාවෙ සුද්දව ගණං නොගෙන ඉන්න ඇති. ඒත් මම ස්ටාට් කරල තිබ්බ කාර් එක අඩුම තරමෙ ලොක් කරන්නෙවත් නැතුව ටක් ගාල බැහැල ගිහිල්ල සුද්දගෙ බයික් එකත් කෙළින් කරල එයාගෙ බඩු මලු වගයක් කාණුවක තිබ්බෙ ඒවත් අරගෙන ස්කූටරේටම ගැටගහල ඔක්කොම කරල පොර එක්ක කතා කරල පොර ගියයින් පස්සෙ මම ආයිත් ආවෙ. මම එහෙම කරේ සුද්දෙකුට දෙන්න ඕන නිසා නෙමෙයි අපේ රට ගැන කැක්කුමක් තියෙන නිසා. මොකද දවසක ඒ සුද්ද ගිහිල්ල රටේ හම්බවෙන හැමෝටම වගේ කියනව ලංකාවෙ මෙන්න මෙහෙම මිනිස්සු ඉන්නව කියල ඒක අපේ රටටමයි හොඳ අනිත් පැත්තට. මට අපේ රට ගැන කැක්කුමක් තියෙන නිසා එහෙම උදව් කරේ. තව දේවල් තියෙනව. මම සාමාන්‍යයෙන් මිල අධික මොනවමහරි බඩුවක් ගන්න ගියොත් පට්ට අපරාදයක් නේද රටට කරන්න හදන්නෙ වගේ හැඟීමක් එක පාර එනව මොකද ලොකු ගානක් රටේ විදේශ විනිමයෙන් අඩුවෙන නිසා. ඇත්තටම ඒ වගේ ලොකු දේකට වියදම් කරනව නම් මම ඒ වගේ තුන් ගුණයක්වත් රටට හම්බකරල දීල තමයි බං වියදම් කරන්නෙ(කොහොමත් මම ෆ්රීලාන්ස් කරන නිසා මේ වගේ දේවල් ගැන ලොකුවටම හිතනව) ඔය සරළම උදාහරණයක් දෙකක් විතරයි. ඔය වගේ තව ඕන තරම් තියෙනව. මම එලකිරි එකේම සෑහෙන්න දැකල තියෙනව රටට කුණු බැනුම් බැන බැන වෙන රටවල් වලට යන්න ට්‍රයි කරන. ඇත්තටම උන් එක්ක මට මාර තරහක් යන්නෙ බං. ඒක කියන්න තේරෙන්නෙ නෑ මොකද ඒ කියල. මට නම් මේ වෙනකල් හිතිල නෑ රට දාල වෙන රටක යන සීන් ගැන. නිකං ටුවර් එකක් දාන්න යන්න ළඟදිම බලාපොරොත්තුවක් තියෙනව ඒත් ඔය කියනව වගේ සිතිවිලි නම් කිසිම දෙයක් නෑ. මේ තිස්ස සර් කියන්න ට්‍රයි කරන්නෙ ඇයි මෙහෙම රට ගැන ආදරයක් නැති, අපේ රටේ හොඳ දෙයක් කරද්දි රට කන්ඩෙම් කරල කතා කරන්නෙ. ඇයි මේ වගේ දේවල් කරන්නෙ කියල තමයි ඒ සර් කියන්න උත්සාහ කරන්නෙ. මටත් තියෙන ප්‍රධාන ප්‍රශ්නෙ ඒකයි. මෙතැනම බලන්න ඒ වගේ වැදගත් මනුස්සයෙක්ට හරියට කතා කරන්න දන්නෙ නැති කී දෙනෙක් නම් ඉන්නවද. මේ කිරිය ඇතුලෙම කී දෙනෙක් නම් ඉන්නවද රට එපා වෙලා මේක ගැන ඇදකුද කියන. මේකෙ ඇතුලෙම කීයක් නම් ඉන්නවද තමන්ගෙ රටේ හැමදෙයක්ම කන්ඩෙම් කරල කතා කරන? මට නම් හරිම පුදුමයි බං:(:(:([/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom