Thissa Jananayaka nagani!

LiquorHelp

Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Puskola poth gena kiyawanna gihin anagatta neda?😂
    IMG_20200521_212802.jpg
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,194
    25,945
    113
    29
    ලොවෙත් නැති තැනක
    තිස්ස සර් ටොයිලට් කටේ හිටියේ. ඉරාජ් කරේ තිස්ස සර්ව ලැට් වලට තල්ලු කරලා ෆ්ලශ් කරපු එක. ඉස්සර ආසාවේ බලාපු කතා තිබ්බ තිස්ස සර් ගේ. දැන් නම් දේශපාලු අතකොලුවක් වගේ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,194
    25,945
    113
    29
    ලොවෙත් නැති තැනක
    පුස්කොල පොත් නෑ කියලා අඬන්න තරම් තිස්ස සර් නිහිනයෙක් වුනාට කරන්න දෙයක් නෑ. අනේ සර් ඔය තියෙන්නේ අතීතකාමය. අතීත කාමය තියෙන්න ඔනේ. හැබැයි ඒ අතිතකාමය ඇතුලේ හිරවෙලා ඉන්න එපා. දැන් තිස්ස සර් නොකියා කියන්නේ අපිට පුස්කොල පොත් නෑ සුද්දා ඉස්සුවා ඒහින්දා මොකුත් කරන්න බෑ කියලද ? අනේ ඔය මතේ ඔයාගෙන් ඉගෙන ගන්න අයගේ ඔළුවට දාන්න එපා සර්.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    දේශපාලනය හමුවේ ගූ ගොඩක් උන තවත් චරිතයක්.. :lol: :lol: ඔය පුස්කොල පොත් ගැන බයිලා ගහන්න්නෙ බුදුන් ලංකාවේ උපන්නා කියන මීවනපලානේ කට්ටඩි හිගන්නා, සාසනෙනුත් පන්නල තියෙන්නෙ දැන් ඌටත් අහුවෙලා මට පේන්නෙ තිස්සය,:yes::yes::yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,194
    25,945
    113
    29
    ලොවෙත් නැති තැනක
    දේශපාලනය හමුවේ ගූ ගොඩක් උන තවත් චරිතයක්.. :lol: :lol: ඔය පුස්කොල පොත් ගැන බයිලා ගහන්න්නෙ බුදුන් ලංකාවේ උපන්නා කියන මීවනපලානේ කට්ටඩි හිගන්නා, සාසනෙනුත් පන්නල තියෙන්නෙ දැන් ඌටත් අහුවෙලා මට පේන්නෙ තිස්සය,:yes::yes::yes:
    :yes:
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    සම්පුර්ණ ආර්ටිකල් එක දන්න
    IMG_20200521_212918.jpg

    දේශපාලනය හමුවේ ගූ ගොඩක් උන තවත් චරිතයක්.. :lol: :lol: ඔය පුස්කොල පොත් ගැන බයිලා ගහන්න්නෙ බුදුන් ලංකාවේ උපන්නා කියන මීවනපලානේ කට්ටඩි හිගන්නා, සාසනෙනුත් පන්නල තියෙන්නෙ දැන් ඌටත් අහුවෙලා මට පේන්නෙ තිස්සය,:yes::yes::yes:
    yes. Puskola poth gena hoyaganna atte meewanapalane hamuduruwonge. Thamai
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,815
    101,214
    113
    ගූවලි මැද්දෙ මුක්කු ගහන්න ගිහින් නාගන්න වෙන්නෙ අපි උබලට. උන් උන්ගෙ මාර්කටින් වැඩේ කරගන්න ඇරල බලාගෙන ඉන්න තියෙන්නෙ.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,567
    6,550
    113
    අමිශ්‍ර ජාන තියෙන උන්ට විතරයි මේ පිටරට
    අරන්ගියපු පුස්කොල පොත්වල අගේ තේරෙන්නේ .