Thissa Jananayaka

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    මෙන්න මෙහාට ඇවිත් මෙන්න මේ වීඩියෝ එක අහපන්. විනාඩි 24 ක් යාවි. නමුත් සිංහලයෝ හැටියට තේරුම් ගතයුතු බොහොමයක් දේ තියෙනවා.

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    :yes::yes:

    මගේ ජීව විද්‍යයයා ගුරුවරයා ඔය ඉන්නෙ මචං.

    ekenma ela mchn.apatath idiya oya wage raththaran guruwaru Matara...
    onna oya sirlata pluwan ratama wenas kranna.mko un teach kranne 17-20 age ayatane...niyameta thela gahanna pluwan...
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    ekenma ela mchn.apatath idiya oya wage raththaran guruwaru Matara...
    onna oya sirlata pluwan ratama wenas kranna.mko un teach kranne 17-20 age ayatane...niyameta thela gahanna pluwan...

    අනිවා. සන්නස්ගල වගේ පොන්නයොත් ඒ අතරෙ ඉන්නවා. නමුත් ඔය වගේ ගුරුවරු ඔක්කොම තෙල ගැහුවනම් ලංකාවෙ තරුණ පරපුරේ ඔලු නියමෙට හදන්න පුලුවන්. 2008 වගේ කාලේ ඔය සර්ගෙ පන්තියෙ ලමයි 800 ක් විතර හිටියා. මේ වෙද්දි 1500 ක් විතර ඉන්නවා පන්තියක.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    අනිවා. සන්නස්ගල වගේ පොන්නයොත් ඒ අතරෙ ඉන්නවා. නමුත් ඔය වගේ ගුරුවරු ඔක්කොම තෙල ගැහුවනම් ලංකාවෙ තරුණ පරපුරේ ඔලු නියමෙට හදන්න පුලුවන්. 2008 වගේ කාලේ ඔය සර්ගෙ පන්තියෙ ලමයි 800 ක් විතර හිටියා. මේ වෙද්දි 1500 ක් විතර ඉන්නවා පන්තියක.

    සන්නස්ගල බල්ල නම් මතක් කරන්න එපා... එලම බ්‍රො