thitha unath aththa menna.....

Climax

Member
Aug 30, 2009
1,723
48
0
39
Katunayake
නහී වේරේන වේරානී කියමින් උන් වහන්සේලා මෙහිදී බුද්ධ වචනය මතක් කර දුන්නද මැතිවරණ වේදිකාවේත් සියලු මාධ්‍ය සාකච්ඡා වලදීත් ෆොන්සේකා මහතා වෛරයම, පළිගැනීමම වැපිරූ ආකාරය උන්වහන්සේලාට අමතකවි ඇති හැඩයි.
තමා ජනාධිපති වූ විගස 27 වෙනිදාම රජ පවුලට හා ආරක්ෂක ලේකමයාට කරනදේත්, ඔහුට විරැද්ධව ප්‍රකාශ ඉදිරිපත් කළවුන්ට කරන දේත් පුන පුනා කීවේ වෛරයෙන් නොව මහත්වු ආදරයෙන් බව උන්වහන්සේලා ප්‍රත්‍යක්ෂ කරගෙනද??


ubala wage unta mahindama awit ubawa maruwat SF thamai waradi.........
 

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    Metharam ikmanata amathaka weema pudumayak nowe.

    Bahuthara janathaawa ohu prathikshepa kereemata pradaana hethuwa wannata eththeda ema wairee prakashama wiya hekiya.

    දැන් වෙන්නෙත් වෛර්ර්‍ය සංසිදුවා ගැනිමට
    රටක් බෙරාගත් උතුම් මිනිසෙකු
    ඉතාමත් නීච විදියට සිර කොට පලිගැනිමයි
    හැදෙන්න ආගමීක නායකන්ගෙන් වත්... පාට කණ්නාඩි ගලවා පැත්තකට
    දමා... නැත්නම් රට වෙයි තවත් උගන්ඩාවක්..................දෙවෙනි ඉඩි අමීන් සමග