Thiyenawada ?

Dj IcE_A

Member
Sep 12, 2009
1,593
48
0
36
ෆුල් fun තැනක
Yaluwane..mata me song eka hoyala dennakooo...Plzz...Loku hadissiyak...:baffled::baffled:

Naththam ne kiyalawath dala yanna..thread eka live thiya ganna....:D:D:yes::yes:

Thx 4 ur hlp...:D:D

මේ අහස මේ වෙග් ඝන නිල් සලුවකින් එතී
සැරසුනු එක් වසන්තයක හමු උනා අපී
ගහ කොළද මල් පිපී සැරසී සුලෙඟ දඟ වෙවී
ඔබයි මමයි ළං කල සැටි සිහිනයක් වැනී සිහිනයක් වැනී

ඒ අතීතෙය් ඔබ මිමිණූ වදන් යළි යළී
රාව නඟන විට දෙනුවන් බොඳව යයි සැලී
අතීතෙය් මතක සුවඳ සුසුම් හා වෙලී
නටබුන් සෙනෙහසේ නුවර ගොස් ලැ ගුම් ගනී..

ඒ අහසමයි යළිත් අද නිල් සලුවකින් එතී
වසන්තයට මල් පිපෙනවා සුළෙඟ දඟ වෙවී
වසත් සියොත් කැල ගැයුවත් ප්*රේමෙය් කවී
අපේ හෙද් වස්සානය තවම නිම නැතී...