Thopilata Pissuda yako ?

kapugedara

Banned
Jul 5, 2008
1,290
115
0
1010469_285850041569829_1849714193_n.jpg
 
  • Like
Reactions: PMUB

Ali Don

Member
Aug 1, 2012
427
18
0
Ammage ukkule
osari andata witharak kula kaanthawak wenne na ban. sirimath ekai dan inna ewunuth ekai. man dannawa sirima athal ganna wenama minissu set ekak thiyan hitiya. oya okkoma ekai ban.
 

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
appa epa venava ban news balanakota, hama buuruvekma dan deshapaalanaya karanava,
deshapaalanayata enne aduma gaane degree ekak vath thiyenne ona vidiyata nithi damma nam hari...........

ita pasee hora degree aran ei ban...kela wela ivarai man nan news balanneth ne...mara depressing...
 

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,343
    17,248
    113
    Auckland
    :lol::lol::lol::lol::lol::lol:

    හෙල කුල කත ? ඊයා රට කාපු අගමැති. ඔය ගෑනි තමා දැන් තියන දේශපාලන සන්ස්කෘතිය ඇති කරේ 1960 1970 ගනන් වල. තමන්ගෙම දරුවටන්ටත් කෙලවපු ගෑනියක් බලය වෙනුවෙන්.
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මැතිණියත් එකයි ඔය අම්මණ්ඩිල ටිකත් එකයි.. තව එකියක් ගංජා නීතිගත කරන්නලු..
    රටට හොඳක් කරපු එකෙක් හොයල කියපන්..
     

    himapiyali

    Member
    Dec 24, 2013
    26
    1
    0
    ප්‍රජාතන්ත්‍රවාදය තුල ඇති ගැටලුවක් වන්නේ ජනතා කැමැත්ත දිනා ගන්නා ඕනෑම කෙනෙකුට ජනතා නියෝජිතයකු විය හැකි වීමයි.මෙහි වරදක් නැත.මොකද මීට වඩා අන්ත අය එමටයි.