Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Thor 2 baluwada
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1.Thor Extras කියලා ෆිල්ම් 1කට පස්සේ ෆිල්ම් 1ක විස්තර කරලා Video File 1ක් දාල තියෙනවා ඒක බලපන්.

අනික උන්ගේ කඩු සාමාන්‍ය කඩු නෙවෙයි. ඒවාට විවිධ Magic POwers තියෙනවා.

Thor 1ක ට වඩා බලපන් කොච්චර ෆට්ට ද කියලා.marvel එවුන් කරන්නේ තාම චරිත

ලෝකෙට හදුන්වාදීමක් හැම එකාම Geek ලා නෙවෙයි නේ බන්

Cap America 2 සැහෙන්ඩ පට්ට වෙයි පලවෙනි එකට වඩා

හැබැයි කියන්ඩ ඕනි Film 1කෙ ගැලපෙන්නේ නැති තැන් ගොඩක් තියෙනවා

සමහර විට Extended Copy 1ක් එන්ඩ ඉඩ තියෙනවා.

Batman ඔච්චර ප්‍රසිද්ද වෙන්ඩ හේතුව Batman ගේ Villens ල හින්දා

අනික උ තමා ලෝකෙම ඉන්න හොදම Detective

කොමික් ගැන මේලෝකේ දෙයක් නොදන්න එවුන්ට කියන්නේ

DC COMIC character ලා 52 අළුතෙන් පටන් ගත්තා 2011 දී

අඩෝ වදින්නනම් Free Torrent වල තියෙනවා DC New 52 කියලා...කියවපන්

නොදන්න මගුල් කියවන්ඩ් එපා මරගන්ඩ හිතෙනවා....

මේ දවස් වල මන් කියවන්නේ Injustice - Gods Among Us මේකේ Digital Comic Book 35k tiyenawa

මේකේ Superman තමා Villen වෙන්නේ

Supeman මේ Series 1කෙ පටන් ගන්නේ Jocker ව මරලා.

ඌ පරයා Caption ATom , Green Arrow මරනවා

අන්තිමට උ Batman ව හොයන් එනවා මරන්ඩ...පික්සු පීකුදු වෙනවා

මන් කියවපු හොදම Marvel Comic සෙට් 1ක තමා Complete, Chronological Marvel Civil War

කියවපන් Cap America Team Vs Iron Man Team මේකේ 60% විතර Marvel characteලා

ඉන්නවා....මේකේ වෙළුම් 106ක් තියෙනවා

එළකිරියේ කවුරු හරි Comic ත්‍රෙඩ් 1ක් පටන් ගනිං.සැහෙන අඩුවක් ලංකාවට

මන් DC , Marvel Comic, Dark Horse Comics පොත් 6000+ වඩා kiwala tiyenawa

සප් 1ක් දෙන්නම් මමත්

[QUOTE="EnIgma001, post: 16306128, member: 347908"] [LEFT]1.Thor Extras කියලා ෆිල්ම් 1කට පස්සේ ෆිල්ම් 1ක විස්තර කරලා Video File 1ක් දාල තියෙනවා ඒක බලපන්. :angry::angry::angry: [/LEFT] අනික උන්ගේ කඩු සාමාන්‍ය කඩු නෙවෙයි. ඒවාට විවිධ Magic POwers තියෙනවා. Thor 1ක ට වඩා බලපන් කොච්චර ෆට්ට ද කියලා.marvel එවුන් කරන්නේ තාම චරිත ලෝකෙට හදුන්වාදීමක් හැම එකාම Geek ලා නෙවෙයි නේ බන් Cap America 2 සැහෙන්ඩ පට්ට වෙයි පලවෙනි එකට වඩා :) හැබැයි කියන්ඩ ඕනි Film 1කෙ ගැලපෙන්නේ නැති තැන් ගොඩක් තියෙනවා සමහර විට Extended Copy 1ක් එන්ඩ ඉඩ තියෙනවා.:P Batman ඔච්චර ප්‍රසිද්ද වෙන්ඩ හේතුව Batman ගේ Villens ල හින්දා අනික උ තමා ලෝකෙම ඉන්න හොදම Detective කොමික් ගැන මේලෝකේ දෙයක් නොදන්න එවුන්ට කියන්නේ DC COMIC character ලා 52 අළුතෙන් පටන් ගත්තා 2011 දී අඩෝ වදින්නනම් Free Torrent වල තියෙනවා [SIZE=5]DC New 52[/SIZE] කියලා...කියවපන් නොදන්න මගුල් කියවන්ඩ් එපා මරගන්ඩ හිතෙනවා.... මේ දවස් වල මන් කියවන්නේ[COLOR=Sienna] Injustice - Gods Among Us[/COLOR] මේකේ Digital Comic Book 35k tiyenawa මේකේ Superman තමා Villen වෙන්නේ [COLOR=DarkRed]Supeman[/COLOR] මේ Series 1කෙ පටන් ගන්නේ Jocker ව මරලා. :growl::growl::growl: ඌ පරයා[COLOR=Blue] Caption ATom[/COLOR]:no: , [COLOR=SeaGreen]Green Arrow[/COLOR] :baffled:මරනවා අන්තිමට උ Batman ව හොයන් එනවා මරන්ඩ...පික්සු පීකුදු වෙනවා:nerd: මන් කියවපු හොදම Marvel Comic සෙට් 1ක තමා Complete, Chronological Marvel Civil War කියවපන් Cap America Team Vs Iron Man Team මේකේ 60% විතර Marvel characteලා ඉන්නවා....මේකේ වෙළුම් 106ක් තියෙනවා එළකිරියේ කවුරු හරි Comic ත්‍රෙඩ් 1ක් පටන් ගනිං.සැහෙන අඩුවක් ලංකාවට මන්[SIZE=5] [COLOR=Blue]DC , Marvel Comic, Dark Horse Comics පොත් 6000+ වඩා kiwala tiyenawa[/COLOR][/SIZE] සප් 1ක් දෙන්නම් මමත් [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom