That is why DC Comics Rules. Always Serious Stuff.![]()
1.Ay bun asgurd octhara diyanu jathiyak welath kadu walin fight karanne
2.alians la pruthuviyata kelinatakota avengersla budida bunzzz
![]()





(ජෝකර් ගැන එහෙම කියන්න ඕනේ නැහැ නේ ?) .මේ ෆිල්ම් එක මෙච්චර සිරා විදියට ගත්තේ එකේ ඩිරෙක්ටර් ක්‍රිස්ටොපර් නොලාන් සහ එයාගේ සහෝදරයා වන ජොනතන් නොලාන්ට පින්සිද්ධ වෙන්න .හැබැයි අනික් සුපර්හීරෝ ෆිල්ම්සුත් බලනවා .ඒත් බැට්මෑන් අළුත් ෆිල්ම් සීරියස් එක තරම් හිතට වැදිච්චSuperHero Film එකක් මම දැක්කේ නැහැ .





DC FTW...........That is why DC Comics Rules. Always Serious Stuff.![]()
DC Comics කිව්වට උන්ගෙත් ඔය ගොන්පාර්ට් තියෙනවා බන් .දැන් බලප සුපර්මෑන් එහෙම ,අමුම අමු අප්සට් .ඒත් මම සුපර් හීරෝ ෆිල්ම්ස් වලින් කැමතිම බැට් මෑන් සීරියස් එකට විතරයි .ඒකත් පරණ බැට්මෑන් සීරියස් එකට නෙමේ .අළුත් එකට .මොකද පරණ බැට්මෑන් සීරියස් එකේ බැට්මෑන් නිකන් ගෑනූ ඉස්සරහා වැඩර් වෙන ෆැන්සි සුපර් හීරෝ කෙනෙක් .ඒත් බැට්මෑන් අළුත් සීරියස් එකේ ඒ කිව්වේ Batman Begins ,The Dark Knight and Dark Knight Rises කියන ෆිල්ම්ස් 3 ට .මොකද ඒ සීරියස් එකේ තමා තාත්වික සුපිරිවීරයෙක් කියන සංකල්පය හරියට දෙන්නේ .ඒ තාත්වික බව වැඩි හින්දමද දන්නේ නැහැ එකේ වීරයට වඩා දුෂ්ඨයා මාර ෆේමස්(ජෝකර් ගැන එහෙම කියන්න ඕනේ නැහැ නේ ?) .මේ ෆිල්ම් එක මෙච්චර සිරා විදියට ගත්තේ එකේ ඩිරෙක්ටර් ක්‍රිස්ටොපර් නොලාන් සහ එයාගේ සහෝදරයා වන ජොනතන් නොලාන්ට පින්සිද්ධ වෙන්න .හැබැයි අනික් සුපර්හීරෝ ෆිල්ම්සුත් බලනවා .ඒත් බැට්මෑන් අළුත් ෆිල්ම් සීරියස් එක තරම් හිතට වැදිච්චSuperHero Film එකක් මම දැක්කේ නැහැ .
![]()
එහෙම නොවෙච්ච හින්දා තමා නොලාන්ගේ බැට්මෑන් සිරියස් එක ගොඩක් උන්ගේ හිතට වැදුනේ මොකද කොමික් වල ඉන්න ජොකර් කියන්නේ ජෝකර් කෙනෙක්ම තමා .ඌට තීනවා හිනායවන ගෑස් එකක් එහෙම .ඒත් ෆිල්ම් එකේ ජෝකර් කියන්නේ මානසික වියරුවැටිච්ච අපරාධකාරයෙක් .කොමික්ස් වල තියෙන විදියටම ෆිල්ම් එකත් කරානම් අමුම අමු චාටර්Christopher Nolange Batman Comic Book Wala Inna Batman Newei, Kiyawapan Batman Comic Books.
Dark Knight Rises Amu Chater....
එහෙම නොවෙච්ච හින්දා තමා නොලාන්ගේ බැට්මෑන් සිරියස් එක ගොඩක් උන්ගේ හිතට වැදුනේ මොකද කොමික් වල ඉන්න ජොකර් කියන්නේ ජෝකර් කෙනෙක්ම තමා .ඌට තීනවා හිනායවන ගෑස් එකක් එහෙම .ඒත් ෆිල්ම් එකේ ජෝකර් කියන්නේ මානසික වියරුවැටිච්ච අපරාධකාරයෙක් .කොමික්ස් වල තියෙන විදියටම ෆිල්ම් එකත් කරානම් අමුම අමු චාටර්

සෝ මිනිස්සු ඒවට කැමති වුනා(ලු)Marvel kohomath chater,Antihero la wadak ne,
Okunge batman wage antihero kenek ne. inne wolverine witarai. Ekai a movies gathi.
Balahan batman vs superman aawama giatiya, avengers kale





That is why DC Comics Rules. Always Serious Stuff.![]()

