Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Thor Ragnarok
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Infinity Stones 6 ක් තියෙනවා මචං. ඒ 6 තියෙන කෙනෙකුට අසීමිත බලයක් හම්බ වෙන සීන් එකක් තම තියෙන්නේ. ඔය දම් පාට එකා තානෝස් හදන්නේ ඔය 6 එකතු කරන්න. Infinity Stones 6 නම් Space, Mind, Soul, Reality, Time, Power.

දැනට වෙච්චි දේවල් වල හැටියට ඔය 6 තියෙන්න පුළුවන් මේ තැන් වල. (Spoiler Alert )

Space Stone: නිල් පාට එක. නැත්තන් Tesseract එක. Avengers පලවෙනි ෆිල්ම් එකෙන් පස්සේ ඔඩින්ගේ වොලට් එකේ දාල තිබ්බා. හැබැයි Thor: ragnarok එකේ පෙන්නන විදියට ඒක ආයේ ලෝකි හොරකම් කල වෙන්න පුළුවන්. මොකද අස්ගාර්ඩ් විනාස උන නිසා.

Mind Stone: මේක තමා කහ පාට ස්ටෝන් එක. මුලින් එක තිබ්බේ ලෝකිගේ ස්ටාෆ් එකේ. එකෙන් තමා Scarlet Witch සහ Quicksilver කියන දෙන්නට ෆිල්ම් එකේ හැටියට බලය දෙන්නේ. හැබැයි දැන් එක තියෙන්නේ Vision ලග. උට පන දීල තියෙන්නේ එකෙන්.

Reality Stone: මේක තමා Thor: Dark world එකේ ඩාර්ක් ඉතර් කියල රතු පාටට පෙන්නනේ. ෆිල්ම් එක ඉවර වෙනකොට එක ඉවාන් කියල Collector කෙනෙකුට දෙනවා පෙන්නනවා. ඊට පස්සේ වෙන දෙයක් දන්නේ නැහැ.

Power Stone: මේක තමා Guardian of the Galaxy පලවෙනි ෆිල්ම් එකේ Star Lord හොරකන් කරන්නේ. කතාව ඉවර වෙන්නෙත් මේක තනොස් ගේ අතට යන්න නොදී එයාල බේරගෙන. එක දැන් තියෙන්නේ නොවා කෝප් කියන Space Military එක ලග.

Time Stone: මේක තමා අර Doctor Strange Eye of Agamotto කියල පෙන්නන කොළ පාට පලදනාව.

Soul Stone: මේකනම් කොහේ තියෙනවද කියල දන්නේ නැහැ. දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න.

ඔහොම තමා දැනට කතාව  ඔක්කොම අන්තිමට එකතු වෙනවා. Trailer එකෙන් සැහෙන්න දෙයක් හිතාගන්න පුළුවන්. කතාවේ හැටියට තනොස් ඔය හැම එකම එකතු කරනවා අර අත් පලදනාවට

[QUOTE="Anjulayr, post: 22789944, member: 373896"] [SIZE="3"] Infinity Stones 6 ක් තියෙනවා මචං. ඒ 6 තියෙන කෙනෙකුට අසීමිත බලයක් හම්බ වෙන සීන් එකක් තම තියෙන්නේ. ඔය දම් පාට එකා තානෝස් හදන්නේ ඔය 6 එකතු කරන්න. Infinity Stones 6 නම් Space, Mind, Soul, Reality, Time, Power. :yes: දැනට වෙච්චි දේවල් වල හැටියට ඔය 6 තියෙන්න පුළුවන් මේ තැන් වල. (Spoiler Alert :rolleyes:) [IMG]https://scontent-sea1-1.cdninstagram.com/t51.2885-15/e35/15035599_558218531044285_4192530461974593536_n.jpg?ig_cache_key=MTM4NzM1MTg2NTA3MTI0NjY4MQ%3D%3D.2[/IMG] Space Stone: නිල් පාට එක. නැත්තන් Tesseract එක. Avengers පලවෙනි ෆිල්ම් එකෙන් පස්සේ ඔඩින්ගේ වොලට් එකේ දාල තිබ්බා. හැබැයි Thor: ragnarok එකේ පෙන්නන විදියට ඒක ආයේ ලෝකි හොරකම් කල වෙන්න පුළුවන්. මොකද අස්ගාර්ඩ් විනාස උන නිසා. Mind Stone: මේක තමා කහ පාට ස්ටෝන් එක. මුලින් එක තිබ්බේ ලෝකිගේ ස්ටාෆ් එකේ. එකෙන් තමා Scarlet Witch සහ Quicksilver කියන දෙන්නට ෆිල්ම් එකේ හැටියට බලය දෙන්නේ. හැබැයි දැන් එක තියෙන්නේ Vision ලග. උට පන දීල තියෙන්නේ එකෙන්. Reality Stone: මේක තමා Thor: Dark world එකේ ඩාර්ක් ඉතර් කියල රතු පාටට පෙන්නනේ. ෆිල්ම් එක ඉවර වෙනකොට එක ඉවාන් කියල Collector කෙනෙකුට දෙනවා පෙන්නනවා. ඊට පස්සේ වෙන දෙයක් දන්නේ නැහැ. Power Stone: මේක තමා Guardian of the Galaxy පලවෙනි ෆිල්ම් එකේ Star Lord හොරකන් කරන්නේ. කතාව ඉවර වෙන්නෙත් මේක තනොස් ගේ අතට යන්න නොදී එයාල බේරගෙන. එක දැන් තියෙන්නේ නොවා කෝප් කියන Space Military එක ලග. Time Stone: මේක තමා අර Doctor Strange Eye of Agamotto කියල පෙන්නන කොළ පාට පලදනාව. Soul Stone: මේකනම් කොහේ තියෙනවද කියල දන්නේ නැහැ. දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න. ඔහොම තමා දැනට කතාව :cool: ඔක්කොම අන්තිමට එකතු වෙනවා. Trailer එකෙන් සැහෙන්න දෙයක් හිතාගන්න පුළුවන්. කතාවේ හැටියට තනොස් ඔය හැම එකම එකතු කරනවා අර අත් පලදනාවට :yes::yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom