Thor Ragnarok

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මහ ගොබ්බ කතාවක් නේ බං ? :confused:
Walt Disney එකෙංනෙ ගහල තියෙන්නෙ :D
තාත්වික බවක් නෑ :no:
පලවෙනි කතාව වගේ නෙමේ ඒක හෙන තාත්විකයි :sorry:
මේකෙ අරූ කොණ්ඩෙ කපන්න හදද්දි කෑගහනවයි, hulk වෙන එකා ගෙම්බ පොලේ ගහන්න වගේ වැටෙනවයි ජෝක් ගොඩයි :sorry:
ඒ මදිවට යුද්දෙ අස්සෙ සින්දු :sorry:
කොමඩියක් බැලුව වගේ :(
කාටුන් එකක් බැලුව වගේ දැනුනෙ :(


ආ තව ප්‍රශ්නයක් තියෙනව. Hulk වෙන එකා කොහොමද බං අර වෙන ලෝකෙකට ගියෙ ? :eek:
අන්තිමට ආවෙ avengers නේ ? :eek: ඒකෙ ඌ අගේට පොලොවට වෙලා හිටියනෙ. ඌ අර ලෝකෙට ගියෙ මොන ෆිල්ම් එකේද ? :eek:

අනික ඒ ලෝකෙ කොහොමද ටෝනි ස්ටාක්ගෙ යානයක් තියෙන්නෙ :eek: ඌ ඒ ලෝකෙට වෙලා මක් කලාද ? :eek: ඒව තිබ්බෙ මොන ෆිල්ම් එකේද ? :eek:

මට මොකක් හරි film එකක් මඟෑරිලා වගේ :eek:
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    අන්තිම ඇවෙන්ජර්ස් ෆිල්ම් එකේ හල්ක් ඔක්කොම දාල කලකිරිලා යන්නෙ ජෙට් එකේ නැගල :yes: බ්ලැක් විඩෝ අන්තිමට එව්ව පණිවිඩේ ප්ලේ කරලා පෙන්නුවේ උට ඒ මැසේජ් එක එවන එක කලින් ෆිල්ම් එකේ තිබුනා
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,735
    11,365
    113
    mamath eye baluwa ban. sirawatama eka comedy ekak wage. avengers lagen man asama Thor ta. u dan joker kenek wela.
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මේ දැන් බැලුව විතරයි !
    දැන් MARVEL ලගේ films යන්නේ අමුතුම
    විදියකට
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    දැන් එන super heroes ෆිල්ම්ස් ඔක්කොම ගු බන්. මෙලෝ රහක් නැ..

    මෙහෙම ගිහින් batman එකටත් කෙලවෙනවා අනිවරෙන්ම.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,308
    2
    53,759
    113

    ආ තව ප්‍රශ්නයක් තියෙනව. Hulk වෙන එකා කොහොමද බං අර වෙන ලෝකෙකට ගියෙ ? :eek:
    අන්තිමට ආවෙ avengers නේ ? :eek: ඒකෙ ඌ අගේට පොලොවට වෙලා හිටියනෙ. ඌ අර ලෝකෙට ගියෙ මොන ෆිල්ම් එකේද ? :eek:

    අනික ඒ ලෝකෙ කොහොමද ටෝනි ස්ටාක්ගෙ යානයක් තියෙන්නෙ :eek: ඌ ඒ ලෝකෙට වෙලා මක් කලාද ? :eek: ඒව තිබ්බෙ මොන ෆිල්ම් එකේද ? :eek:

    මට මොකක් හරි film එකක් මඟෑරිලා වගේ :eek:

    Age of ultron

     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,137
    11,141
    113
    Forest
    It's a Comic book Superhero movie :P You don't try to find any logic in these movies :P BTW I have watched this in theater and I got the feeling that Marvel has tried to make this a very comic bookish movie. Personally I don't like if there are too many random jokes :oo:
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    Mata nm balapu pattama eka bn.
    Godak Ithin comedy widihata Thama hadala Thiyenne nm.
    Film eke script eka godak wenas karala lu shooting waradi bn.
    Ekath awlk athi
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මාත් ආසම එකාට හිටියෙ තෝර් :yes: දැන් ඌව එපා වුනා මේකෙන් :sorry: හල්ක් අරහෙම නැගල යන එකක් බැලුව මතක නෑනෙ බං :sorry: ආයෙ ඇවෙන්ජර්ස් බලන්න වෙයි වගේ :sorry: