Thoughts on Philips Induction Cooker (HD4911)??

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,372
    30,259
    113
    අපායෙ දොරකඩ
    Untitled-3.jpg

    Philips Induction Cooker- HD4911 (with Stainless Steel Pot)

    මේක හොඳද? දැන් 70000/=ක් වෙනව. වෙන අඩු එකක් ගන්න බැලුවෙ ඒත් මේකම ගන්නලු බ්‍රැන්ඩ් නේම් එක නිසා. තියෙන්නෙ දිනපාල එකේ විතරයි. ගෑස් නතුව දැන් දවස් තුනක් වෙනව. රයිස් කුකර් එකේ තමයි මේදවස් වල උයන්නෙ. මේවට බ්‍රැන්ඩ් එකෙන් ලොකු තත්ව වෙනසක් තියෙනවද?
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,806
    5,990
    113

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,372
    30,259
    113
    අපායෙ දොරකඩ
    Wena hoda brand ekaking 3k argena tawa 10 k itrith wenawa brand name ekata. Okath indian. anith aewath okkoma wage indian.

    Sanford ekak wath balanna.
    Infarade ganna
    infrared ewa induction ekata wada hondada?

    Brand Name එකට වියදම් කරන්න එපා බං .Induction Cooker නම් ඔක්කොම එකයි . ඔය ගානේ න් හොඳ ඒවා දෙක තුනක් ගන්න පුළුවන් 🤣
    මම ගත් තා Pigeon Brand එක ඒකත් හොදයි . 10000 උණේ 🤩

    https://elakiri.com/threads/අඩුවට-induction-cooker-එකක්-ගත්තා.2054226/
    ------ Post added on Jun 24, 2022 at 4:19 PM
    quality eka hondda? thawama e ganata thiyenawada danne na ne? ape gewal wala aya brand name walata wahal welane.
    ------ Post added on Jun 24, 2022 at 4:24 PM
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,806
    5,990
    113
    infrared ewa induction ekata wada hondada?

    quality eka hondda? thawama e ganata thiyenawada danne na ne? ape gewal wala aya brand name walata wahal welane.
    ------ Post added on Jun 24, 2022 at 4:24 PM
    මම thread එකේ ගත්තා Shop එකේ නම දාලා තියෙනවා . පිටකොටුවේ . ගිහිල්ලම අහලා බලන්න වෙනවා ගණන් නම් . මම ගත්තා දවසේම තමා Thhread එක දැම්මේ .
    දැන ට නම් කිසිම අවුලක් නැහැ හොදට ම හොදයි බං.
    මේ වෙලාවේ බොරුවට brand වලට ගෙවන්න එපා බං . Philips උණත් මම දන්න විදියට Made in Indonesia.
    ඕකට 70 000 ක් ගෙවන කොට මේකෙන් ලිප් 7 ක් ගන්න පුළුවන් 🤣
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,372
    30,259
    113
    අපායෙ දොරකඩ
    මම thread එකේ ගත්තා Shop එකේ නම දාලා තියෙනවා . පිටකොටුවේ . ගිහිල්ලම අහලා බලන්න වෙනවා ගණන් නම් . මම ගත්තා දවසේම තමා Thhread එක දැම්මේ .
    දැන ට නම් කිසිම අවුලක් නැහැ හොදට ම හොදයි බං.
    මේ වෙලාවේ බොරුවට brand වලට ගෙවන්න එපා බං . Philips උණත් මම දන්න විදියට Made in Indonesia.
    ඕකට 70 000 ක් ගෙවන කොට මේකෙන් ලිප් 7 ක් ගන්න පුළුවන් 🤣
    heta පිටකොටුවේ paththe rawumak dala balanawa.
     
    • Like
    Reactions: sthiwanka and magix

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,372
    30,259
    113
    අපායෙ දොරකඩ
    අපේ ගෙදර කාන්දමට ඇලෙන්නෙ නැති Stainless steel පරණ භාජන 3ක් එකෙ වැඩ. එහෙම අවුලක් නැද්ද

    මේ වගෙ වැඩක් කලොත් induction එකට කෙළවෙලා යයි ද?

    මේ වගෙ ඒව ලන්කාවෙ ගන්න තියෙනවද? නැත්තන් මේවගෙ එකක් අපිට හදාගන්න එහෙම බැරිද?

    51oAt8Da1mL._AC_SX466_.jpg

    මෙයාව කලින් දැක්කනන් Infrared එකක් ගන්නව :rolleyes2:

    Last edited:

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    Induction ganna epa bng Infrated ekak ganna. etath oya ganan pattama wediyi. Mama giya sathiye Natioinal Infrated cooker ekak gaththa 39,000kata gewannath denawa awurudu dekak poliya nethuwa(warranty ekath 2years). anith hodama de eke 5hours electricity eka nethi welawatath weda karanna puluwan patta efficient. Induction ekak gaththoth ekata gelapenna oka uda thiyana baajanath ganna wenawa. etath oya ganatanm pattama paduyi. ifrated geepas ewath 3k ganna puluwan
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,595
    7,664

    5hours electricity eka nethi welawatath weda karanna puluwan?
     
    • Like
    Reactions: Reincarnator

    Api Induction ekak gaththa ban. Dan ape loku ammalatath ekak ganna onelu. E gollo hot plate ekak thama danata use karanne. Gas iwara una gaman ape ammath eheta gihin thama samahara welawata parippuwak, ala hoddak hadan awe. Infrared kathawa kiyala balanna one. Ona pot & pan ekak thiyanna puluwan nisa samaharawita gani. Uba kohenada gaththe? Battery ekakuth thiyenawada?
     
    20220626_155903.jpg

    Meka thamayi gaththe. Meke inbuilt battery ekak enawa eken peya 4k 5k uyanna puluwan charge karala thibboth. Natinal badu wikunana kadekin ganna puluwan. Gampahanm ranjan lanka eke athi. Hotplate ekak thamayi ape gedara thibbe eken uyanna sehena wela yanawa. Meka gas lipatath wada ikman. Poddak balala ganna. Geepas wage brand wala battery ekak ne e wagema warranty ekakuth ne lokuwata. Meka geepas ekata wada ganan wedi wunath gewana ganata watinawa.