THOUSAND TALK

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සමගියෙන්,මගෙ පාඩුවෙ ගෑහුවා

    ..ඔන්න යාලුවනේ මමත් 1000 ගැහුවා..


    ​


    අමාරුවෙන් වාගේ මමත් 1000 ගැහුවා..
    මට උදවු කරපු..
    නොකරපු..
    රෙප් දීපු..
    රෙප් කපපු..
    අවවාද,,අනුශාසනා දීපු..
    නොදන්න දේ කියාදීපු..
    කොටින්ම මට මගේ ජිවිතය වන්වු..
    එලකිරියේ ඉන්න සියලුම සහෝදර,,සහෝදරියන්ට
    මාගේ ගෞරවනීය ප්‍රනාමය..


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,172
    3,056
    113
    යතාර්තය ඇතුලෙ
    congratulations-2316.gif


    thava vadi vadiyen gahapan machan..hama tread ekema mama athi post ekak ekka....:):):):):)
    "You must spread some Reputation around before giving it to NUWAN BUWA again" mehema kiyanava ban:(:(:(​
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    congratulations-2316.gif


    thava vadi vadiyen gahapan machan..hama tread ekema mama athi post ekak ekka....:):):):):)
    "You must spread some Reputation around before giving it to NUWAN BUWA again" mehema kiyanava ban:(:(:(​
    මම දන්නවා යාලුවා..
    ඔයාගේ කථාවට ගොඩාක් ස්තුතියි..ඒක මට ලොකූ හයියක්..
    මගෙත් ඒ MESSAGE එකම එනවා යාලුවා..
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    congratulations48.jpg


    සුභ පැතුම් මචන්....!!!

    දන්න තරමින් උඔ හිත හොද එල කොල්ලෙක්
    උඔට වරදින්නෑ
    මොන කරදර ආවත් කඩාගෙන බිදගෙන ඉස්සරහට පලයන් මල්ලි.........:yes::yes::yes:
    ​
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    congratulations48.jpg


    සුභ පැතුම් මචන්....!!!

    දන්න තරමින් උඔ හිත හොද එල කොල්ලෙක්
    උඔට වරදින්නෑ
    මොන කරදර ආවත් කඩාගෙන බිදගෙන ඉස්සරහට පලයන් මල්ලි.........:yes::yes::yes:
    ​
    අනෙ අම්මේ...
    මේවාගේ ජෙෂ්ඨ සහෝදරයෙක්ගෙන්
    මේවාගේ සුභපැතුමක් ලබන්ඩ කොච්චර පින්කරන්ඩ ඕනිද..
    ගොඩාක් ස්තුතියි,,
    සුදු පුස් අයියේ..