















habei mu gatte kohenda kiyalath dala tiyanawa machnla. mama kiyewwe gel wenuwata monawada gedi wagayak gaanna kiyana 1 witarai muge blog 1n. eke nam dala tibba gatte elakiri 1n author kauda kiyala dala tibba. ehema danawanam awlak na kiyana 1i mage adahasa (mama waradi wenna puluwan).


















මේ ගැන කතා කරලම එපා වෙනවා..
එච්චරටම එපා වෙලා..
ඇත්තටම උස්සන්නේ හොඳම නූල්...
එක පැත්තකින් ඒ හරහා අපි නොදන්නවත් තව බොහෝ දෙනා දැනුවත් වෙනවා..
කැතම වැඩේ කියන්නේ මේ වගේ වැඩ කරන්නෙත් අපේම එළකිරියේ සහෝදරයන් කියා ගන්නා කීප දෙනෙක් නේ...
ඒත් අනුන් හරහා තමන්ට ප්‍රතිරූපයක් ගොඩ නඟා ගන්න හදනවා කියන්න යම් මට්ටමකට නිවට කමක්...
මම FB එකේ ඕය වගේ වැඩක් කරපු එකෙක්ට හොඳ විදියට කියුවා එලකිරියේ ඒවා උස්සලා ගෙඩි පිටින්ම දානවට...
ඌ මාව බ්ලොක් කලා..මට පාන් ද..
උඹලා දිගටම ත්‍රෙඩ් දාහන් මචන්..
මොකද ඒ ත්‍රෙඩ් වල වටිනාකම කියන්න වචන නෑ...
මම කියුවනේ දවසකුත් විදුලිබල එකේ ඇමති කරනවා කියලත්..
මතකද දන්නේ නෑ..
mewata api sadda nathuwa hitiyama un thawath form wenawa.