Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Thread ekak hoya ganna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

No. 8 Rocket Rider - මහ පොළම මත රොකට් ධාවනය

මිනිසුන් අභ්‍යවකාශයට හෝ සද වෙත රොකට් යැවීමට පෙර මහ පොළව මත සමාන්තරව රොකට් ධාවනය (rocket sleds on the ground) ප්‍රථමයෙන් සිදුකලේය. NASA විද්‍යාඥයන් මෙබදු පොලව පැයට සැතපුම් 400 ක පමණ වේගයෙන් පොළම මත යන රොකට් මුලින් අත්හදා බැලූ අතර අවාසනාවන්තම කාරණය වන්නේ මේවාට මුලින්ම මිනිසුන් වෙනුවට යොදාගත් අසරණ චිම්පන්සි සතුන් මේම අවස්ථාවල අනතුරට ලක්ව මොලයේ දරුණු අනතුරුසිදුවීමට ලක්වීමයි.

1954 ආරම්භයත් සමගම ඇමරිකානු ගුවන් හමුදාවේ කර්නල්වරයෙකු වන John Stapp 35 වතාවක් බොහොම බැරෑරුම් පරික්ෂනවලදී ඔරොත්තුදී නොනැසී සිටීමයි. මෙයින් එක් අවස්ථාවක් වූයේ පැයට සැතපුම් 632 ක වේගයෙන් ධාවනයක්ද ඇතුලත්වීමයි.

ගුවන් හමුදාවේ ශල්‍ය වෛද්‍යවරයෙකු පවසන අන්දමට මෙම හමුදා නිලධාරියා සිය ජීවිතය 29 වතාවක් පරදුවට තබා මෙම Sled ධාවනය කිරීමයි. මෙම ක්‍රියාකාකම් අතරතුරදී ඔහුගේ මොලය බරපතල ලෙස සෙලවීම, ඉල ඇටවල පිපිරීම්, මැනික්කටුව දෙවරක් බිදීම්වලට ලක්වීම, පුරවන ලද දත්වල පිරවුම් ගැලවී යාම මෙන්ම ඇස් දෙකේම රුධිරවාහිනී පිපිරීයාමද සිදුවිය.

[QUOTE="WwW.lk, post: 20560831, member: 247999"] No. 8 Rocket Rider - මහ පොළම මත රොකට් ධාවනය මිනිසුන් අභ්‍යවකාශයට හෝ සද වෙත රොකට් යැවීමට පෙර මහ පොළව මත සමාන්තරව රොකට් ධාවනය (rocket sleds on the ground) ප්‍රථමයෙන් සිදුකලේය. NASA විද්‍යාඥයන් මෙබදු පොලව පැයට සැතපුම් 400 ක පමණ වේගයෙන් පොළම මත යන රොකට් මුලින් අත්හදා බැලූ අතර අවාසනාවන්තම කාරණය වන්නේ මේවාට මුලින්ම මිනිසුන් වෙනුවට යොදාගත් අසරණ චිම්පන්සි සතුන් මේම අවස්ථාවල අනතුරට ලක්ව මොලයේ දරුණු අනතුරුසිදුවීමට ලක්වීමයි. 1954 ආරම්භයත් සමගම ඇමරිකානු ගුවන් හමුදාවේ කර්නල්වරයෙකු වන John Stapp 35 වතාවක් බොහොම බැරෑරුම් පරික්ෂනවලදී ඔරොත්තුදී නොනැසී සිටීමයි. මෙයින් එක් අවස්ථාවක් වූයේ පැයට සැතපුම් 632 ක වේගයෙන් ධාවනයක්ද ඇතුලත්වීමයි. ගුවන් හමුදාවේ ශල්‍ය වෛද්‍යවරයෙකු පවසන අන්දමට මෙම හමුදා නිලධාරියා සිය ජීවිතය 29 වතාවක් පරදුවට තබා මෙම Sled ධාවනය කිරීමයි. මෙම ක්‍රියාකාකම් අතරතුරදී ඔහුගේ මොලය බරපතල ලෙස සෙලවීම, ඉල ඇටවල පිපිරීම්, මැනික්කටුව දෙවරක් බිදීම්වලට ලක්වීම, පුරවන ලද දත්වල පිරවුම් ගැලවී යාම මෙන්ම ඇස් දෙකේම රුධිරවාහිනී පිපිරීයාමද සිදුවිය. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom