Thread subscribe

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,716
    1,267
    113
    matara
    මේකෙ Thread එකක් subscribe කරන්නෙ කොහොමද​? subscribe කරාම මොකද්ද​? ඒකෙන් වෙන්නෙ?
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    ත්‍රෙඩ් එකට මොකක් හරි කමෙනට් එකක් දැම්මම ඉබේම සබ්ස්ක්‍රයිබ් වෙනව
    එතකොට ඔයාගෙ usercp එකේ ඒ ත්‍රෙඩ් ටික පෙන්නනව

    youtube subscribe වගේ ලොකුවට හිතන්ඩනං එපා :D;)
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේකෙ Thread එකක් subscribe කරන්නෙ කොහොමද​? subscribe කරාම මොකද්ද​? ඒකෙන් වෙන්නෙ?

    ත්‍රෙඩ් එකට මොකක් හරි කමෙනට් එකක් දැම්මම ඉබේම සබ්ස්ක්‍රයිබ් වෙනව
    එතකොට ඔයාගෙ usercp එකේ ඒ ත්‍රෙඩ් ටික පෙන්නනව

    youtube subscribe වගේ ලොකුවට හිතන්ඩනං එපා :D;)

    oya hu## Dan hoyanna Epaa ban a\l iwr wela ona tharam kal thiyenawa :sorry:

    ofline same time
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    you can subscribe by commenting it ,"bump" or "up" or something like that
    if you not willing to comment anything

    click the thread tool drop down menu on the upper right hand side of thread
    choose last option "subscribe to this thread"
    if you want to unsubscribe follow same instruction mentioned above and this time last option will be "unsubscribe from this thread"

    Refer the image to be more knowledgeabled :yes:

    7dWpViY.jpg
     
    Last edited: