Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
threads by instagram ලොන්ච් උනා සිංහලු හැල්ලක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]209339[/ATTACH]

Threads , an instagram app අද උදේ release උනා. මේක instagram එකත් එක්ක සම්බන්ද text based platform එකක්. දැනට log වෙන්න තියෙන්නෙත් instagram account එකක් through.

[ATTACH=full]209341[/ATTACH]

දැනටමත් පැය 7ක් ඇතුලත මිලියන 10 ක් users ල signup වෙලා කියලා තමයි සකර්බර්ග් අයියනම් කියන්නේ.

මේක chatgpt එකත් pass කරලා fastest growing platform එක වේවිද ? chatgpt වලට මාස දෙකක් වගේ ගියා 100M user signups වෙන්න. Instagram එකත් එක්ක සම්බන්ද නිසා ඊට වඩා ගොඩක් අඩු කාලයකින් 100M සීමාව පහු කරන්න පලුවන් වෙයි කියලා තමයි හිතෙන්නේ සිංහලු.

ඒ අතරේ සකර්බර්ග් අයියා පොරටෝක් වගයක් දෙනවත් දැක්කා

[ATTACH=full]209342[/ATTACH]

1B users ල ඉන්න public conversation app එකක් කරන්නලු ඕන

User experience එක අතින් ගත්තාම පට්ටම ස්මූත් app එක.ඒ උනාට තාම algo එකනම් වැඩ නෑ වගේ follow කරන්නේවත් නැති දන්නේවත් නැති අඩුකුලේ උන්ගේ post වලින් feed එක පිරිලා ගිහිල්ලා තියෙන්නේ.මොනවා උනත් තව ටික දවසකින් අඩුකුලේ කළු කැත සිංහළු ටික මේකට රිංග ගත්තම මේකත් බුකිය වගේ වෙයි කියලත් හිතෙනව

සුපුරුදු පරිදි data collect කරන එකනන් අපරාදේ කියන්න බෑ ඇති වෙන්න කරනවා සිංහලු

[ATTACH=full]209345[/ATTACH]

තාම eu වල lauch කරලා නෑ කියලා තමයි ආරංචිය.මේ data collect කරන විදියට eu වල මේකම වෙනසක් නොකර lauch කරොත් තමයි පුදුමෙ

උබල මොකද හිතන්නේ මේ ගැන. උබල මේක use කරනවද use කරපු උන් experience එකත් කියන්න.twitter use කරන උන් මේගැන මොකද හිතන්නේ.elon අයියට කෙළවෙයිද නැත්නම් mastodon bluesky වගේ hype එක ඉවර උනාම එකෙක්වත් use කරන්නේ නැති platform එකක් වෙයිද

ps:: මෙච්චර කල් guest හිටියේ ඊයෙ තමයි account එකක් හැදුවෙ.

[QUOTE="anonymousLKA, post: 29003093, member: 584305"] [ATTACH type="full"]209339[/ATTACH] Threads , an instagram app අද උදේ release උනා. මේක instagram එකත් එක්ක සම්බන්ද text based platform එකක්. දැනට log වෙන්න තියෙන්නෙත් instagram account එකක් through. [ATTACH type="full"]209341[/ATTACH] දැනටමත් පැය 7ක් ඇතුලත මිලියන 10 ක් users ල signup වෙලා කියලා තමයි සකර්බර්ග් අයියනම් කියන්නේ. මේක chatgpt එකත් pass කරලා fastest growing platform එක වේවිද ? chatgpt වලට මාස දෙකක් වගේ ගියා 100M user signups වෙන්න. Instagram එකත් එක්ක සම්බන්ද නිසා ඊට වඩා ගොඩක් අඩු කාලයකින් 100M සීමාව පහු කරන්න පලුවන් වෙයි කියලා තමයි හිතෙන්නේ සිංහලු. ඒ අතරේ සකර්බර්ග් අයියා පොරටෝක් වගයක් දෙනවත් දැක්කා [ATTACH type="full"]209342[/ATTACH] 1B users ල ඉන්න public conversation app එකක් කරන්නලු ඕන User experience එක අතින් ගත්තාම පට්ටම ස්මූත් app එක.ඒ උනාට තාම algo එකනම් වැඩ නෑ වගේ follow කරන්නේවත් නැති දන්නේවත් නැති අඩුකුලේ උන්ගේ post වලින් feed එක පිරිලා ගිහිල්ලා තියෙන්නේ.මොනවා උනත් තව ටික දවසකින් අඩුකුලේ කළු කැත සිංහළු ටික මේකට රිංග ගත්තම මේකත් බුකිය වගේ වෙයි කියලත් හිතෙනව සුපුරුදු පරිදි data collect කරන එකනන් අපරාදේ කියන්න බෑ ඇති වෙන්න කරනවා සිංහලු [ATTACH type="full"]209345[/ATTACH] තාම eu වල lauch කරලා නෑ කියලා තමයි ආරංචිය.මේ data collect කරන විදියට eu වල මේකම වෙනසක් නොකර lauch කරොත් තමයි පුදුමෙ උබල මොකද හිතන්නේ මේ ගැන. උබල මේක use කරනවද use කරපු උන් experience එකත් කියන්න.twitter use කරන උන් මේගැන මොකද හිතන්නේ.elon අයියට කෙළවෙයිද නැත්නම් mastodon bluesky වගේ hype එක ඉවර උනාම එකෙක්වත් use කරන්නේ නැති platform එකක් වෙයිද ps:: මෙච්චර කල් guest හිටියේ ඊයෙ තමයි account එකක් හැදුවෙ. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom