Threads , an instagram app අද උදේ release උනා. මේක instagram එකත් එක්ක සම්බන්ද text based platform එකක්. දැනට log වෙන්න තියෙන්නෙත් instagram account එකක් through.
දැනටමත් පැය 7ක් ඇතුලත මිලියන 10 ක් users ල signup වෙලා කියලා තමයි සකර්බර්ග් අයියනම් කියන්නේ.
මේක chatgpt එකත් pass කරලා fastest growing platform එක වේවිද ? chatgpt වලට මාස දෙකක් වගේ ගියා 100M user signups වෙන්න. Instagram එකත් එක්ක සම්බන්ද නිසා ඊට වඩා ගොඩක් අඩු කාලයකින් 100M සීමාව පහු කරන්න පලුවන් වෙයි කියලා තමයි හිතෙන්නේ සිංහලු.
ඒ අතරේ සකර්බර්ග් අයියා පොරටෝක් වගයක් දෙනවත් දැක්කා
1B users ල ඉන්න public conversation app එකක් කරන්නලු ඕන
User experience එක අතින් ගත්තාම පට්ටම ස්මූත් app එක.ඒ උනාට තාම algo එකනම් වැඩ නෑ වගේ follow කරන්නේවත් නැති දන්නේවත් නැති අඩුකුලේ උන්ගේ post වලින් feed එක පිරිලා ගිහිල්ලා තියෙන්නේ.මොනවා උනත් තව ටික දවසකින් අඩුකුලේ කළු කැත සිංහළු ටික මේකට රිංග ගත්තම මේකත් බුකිය වගේ වෙයි කියලත් හිතෙනව
සුපුරුදු පරිදි data collect කරන එකනන් අපරාදේ කියන්න බෑ ඇති වෙන්න කරනවා සිංහලු
තාම eu වල lauch කරලා නෑ කියලා තමයි ආරංචිය.මේ data collect කරන විදියට eu වල මේකම වෙනසක් නොකර lauch කරොත් තමයි පුදුමෙ
උබල මොකද හිතන්නේ මේ ගැන. උබල මේක use කරනවද use කරපු උන් experience එකත් කියන්න.twitter use කරන උන් මේගැන මොකද හිතන්නේ.elon අයියට කෙළවෙයිද නැත්නම් mastodon bluesky වගේ hype එක ඉවර උනාම එකෙක්වත් use කරන්නේ නැති platform එකක් වෙයිද
ps:: මෙච්චර කල් guest හිටියේ ඊයෙ තමයි account එකක් හැදුවෙ.