Y number wheel ekak 4 ta wage ganna puluwanda dirum nathi ekak?
50000 gewala Dan thiyena price eikata threewell warikaya kiyada. 5 year walata

ලිසිං දාලා ත්‍රිවිල් එකක් ගනිද්දී හයර් ගිහිං වාරිකේ ගෙවන්නේ කියලා ගන්න පුළුවන්ද? එතකොට මුලික ගෙවීම කීයද? ඇපකරයෝ ඕනිද?

Y number wheel ekak 4 ta wage ganna puluwanda dirum nathi ekak?
මුලික ගෙවීම කීයද? ඇපකරයෝ ඕනිද?
වාරිකය කීයක් වෙයිද
ලීසිං බම්ප්. හොදකොල්ලා එල කොල්ලෙක්. ලොකු ලයින් නෑ. හැම මැසේජ් එකකටම රිප්ලයි දානවා. ලීසිං නං හොදකොල්ලා...