three wheel culture

good or bad

  • good

  • bad


Results are only viewable after voting.

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඕක ගැන දන්නේ කිරියේ ඉන්න ත්‍රී වීල් කාරයොනේ.

    @kasun090354t උත්තර දියන් මචන්
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,805
    152,380
    113
    nope-dont-like-that.gif
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,045
    36,050
    113
    කෑගල්ල
    අපිටත් ඉස්සර, පොල්කොට රෝදා කරත්ත සෙට් එක, ටයර් පදින සෙට් එක, පුට්සයිකල් සෙට් එක. එක දෙයක් නෙමේ කාලෙන් කාලෙට එක එක එවා තිබ්බා. මොකද ඒ ලාලේ ත්‍රීවිල් එකක් තියන එකත් හෙන ගැම්මෙන් හිටියේ. ඒත් දැන් ඉන්න එවුන්ට බයික් එකක් ත්‍රීවිල් එකක් කියන්නේ හරිම සාමාන්‍ය දෙයක්.

    මොනවා උනත් පාරේ යන එවුන්ට කරදරයක්, අහල පහල ගෙවල් වලට කරදරයක් වෙනවානම් ඕක අනුමත කරන්න බෑ. කරන මගුලක් අනිත් උන්ට කරදරයක් නෙවේන්න කරනවානම් ඔනේ මගුලක් අවුලක් නෑ
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Apoo horn eka uda yanne. Mmanam thawa waatha karanawa therumak nathiwa horn karaddinam..

    ow samahara dawasata reta set wenawa pata pata light dagena enawa isssarahin. mona magulak wath penne naa okun thoran wage yana nisa. unwa polisiyen ehema liwwata ganakuth naa thorana gahagenama thama inne
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,618
    4,272
    113
    ow samahara dawasata reta set wenawa pata pata light dagena enawa isssarahin. mona magulak wath penne naa okun thoran wage yana nisa. unwa polisiyen ehema liwwata ganakuth naa thorana gahagenama thama inne


    Scooter nangilaa..😅😅 me lagadi side mirror ekaka waduna ekiyek wesiyek wage daala. Me wesita gaanak naa giyaa hema wahanema overtake karan karima speed ekakin.