Three wheel Help

//**KidRock**\\

Junior member
  • Jul 16, 2010
    151
    2
    18
    Three wheel ekak aran Eeka rent ekata denna hituwa
    Please danna kenek innawa nam me seen eka gana Poddak vishtara kiyanawada..

    Wade labai da?
    3-wheel rent karana than ehema
    details tikak

    Loku udawwak :yes:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    hodata danna ekekta diyan nattan samahara un kudu,ganja business karanawa owala,ita passe uba tamai hire...
     

    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,188
    157
    63
    adurana porak alla la deepan duwanna denawanam aluth ekak aran denna epaaa wahane iwariii,dawasata RS350 wage man hithana widihataa.
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මෙහෙම කිවුවද මුකුත් හිතන්න එපා...

    වීල් එක උබම දුවපං..වෙන කාටවත් රෙන්ට් එකට දීලා ලාබයක් නම් පුටේ හොයන්න හම්බවෙන්නේ නෑ...කලියුග කාලේ අහවරයි. දන්න නිසයි කිව්වේ ඕං :yes:
     

    //**KidRock**\\

    Junior member
  • Jul 16, 2010
    151
    2
    18
    මෙහෙම කිවුවද මුකුත් හිතන්න එපා...

    වීල් එක උබම දුවපං..වෙන කාටවත් රෙන්ට් එකට දීලා ලාබයක් නම් පුටේ හොයන්න හම්බවෙන්නේ නෑ...කලියුග කාලේ අහවරයි. දන්න නිසයි කිව්වේ ඕං :yes:

    Thanks machan :yes:
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    Thanks machan :yes:

    කවුරුත් දන්නේ නෑ කොච්චර දිව්වද දවසකට කියලා.... :nerd:
    රෙන්ටල් එකක් වගේ ගත්තත් හයර් ඇති දවස් වගේම නප්පියටම නැති දවසුත් තියනවා.. :baffled:
    අනික මේ කාලේ කාවද බං විශ්වාස කරන්න පුළුවන් :rolleyes:
    පාට්ට් අඩුද නැත්තං රීප්ලේස් කරලද කියලා කවුද බං බලන්නේ :dull: