Three Wheeler self start vs maruti

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,273
    5,396
    113
    Three wheel self start(button eken start karana eka) enne mona aurudde idanda mcnla

    thawa three wheeler ekei parana maruti 800 model ekei running cost kohomada?

    everyday duvanna me deken hoda mokadda
     
    • Like
    Reactions: Asmodeus

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,012
    3
    118,559
    113
    Gampaha
    ත්‍රීවීලරේ ලීටරේට කිලෝමීටර් 27ත් 30ත් අතර වගේ තෙල් කරනව. මට මතක විදිහට මුලින්ම සෙල්ෆ් ස්ටාට් ආවෙ 2007,8 විතර Q නම්බර් ත්‍රීවීල් වල

    මරුටිය 22ක් විතර තෙල් කරනව මම හිතන්නෙ. හයිවේ වගේනං ඊටත් වැඩියි.... ඒවයෙනං k නම්බර් වලට කලින් ආපු වාහන දැන් දිරන්න පටන් අරගෙන තියෙන්නෙ....

    ඔය වාහන දෙකම පාවිච්චියටනං මම රෙකමන්ඩ් කරන්නෙ නෑ.....
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,273
    5,396
    113
    ත්‍රීවීලරේ ලීටරේට කිලෝමීටර් 27ත් 30ත් අතර වගේ තෙල් කරනව. මට මතක විදිහට මුලින්ම සෙල්ෆ් ස්ටාට් ආවෙ 2007,8 විතර Q නම්බර් ත්‍රීවීල් වල

    මරුටිය 22ක් විතර තෙල් කරනව මම හිතන්නෙ.... ඒවයෙනං k නම්බර් වලට කලින් ආපු වාහන දැන් දිරන්න පටන් අරගෙන තියෙන්නෙ....
    thanks mcn, ow maruti 22 k karanawa. parana maruti abalan

    ත්‍රීවීලරේ ලීටරේට කිලෝමීටර් 27ත් 30ත් අතර වගේ තෙල් කරනව. මට මතක විදිහට මුලින්ම සෙල්ෆ් ස්ටාට් ආවෙ 2007,8 විතර Q නම්බර් ත්‍රීවීල් වල

    මරුටිය 22ක් විතර තෙල් කරනව මම හිතන්නෙ. හයිවේ වගේනං ඊටත් වැඩියි.... ඒවයෙනං k නම්බර් වලට කලින් ආපු වාහන දැන් දිරන්න පටන් අරගෙන තියෙන්නෙ....
    6 to 12 lak range eke wena options monawada ban thiyenne, leda adu,tikak patta gahanna puluwan ekak
    ------ Post added on Mar 23, 2023 at 3:51 PM
     
    • Like
    Reactions: PHBhagya

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,837
    15,594
    113
    Ursa Major
    Maruti 800 is a much better choice, but these have a notorious reputation regarding the use of cheap metal, making them prone to corroding. Hence, check thoroughly before buying.