Threewheel karaya wrong side enawa

sumane20

Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Threewheel karaya wrong side awilla hari side eke yana mata ain wela yannalu.
    Munta parawal aithi wage pare yanne.
    1.jpg

    2.jpg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    ඉතින් එකනෙ බන් වීල් කාරයො කියන්නෙ
    මීහරක් පාරෙ යනවා ඔයිට වඩා පිලිවලට


    ඔය වගෙ හැත්තක් එක්ක මේ රටෙ ඉපදෙන්න අපි කොච්චර පව් කරල ඇද්ද හිතහන්
     

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,513
    113
    Kandakadu
    ඔයැඉලා මගුලක් කතා කරනවා. ඌබර් ඊට්ස් කාරයෝ. හිතාගන්න බෑ උන්ට පුදුම හදිස්සියක් තියෙන්නෙ. බල්ලො පාර පනිනවා වගේ බයික් එක පාර හරහා දාන්නෙ
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,610
    3,337
    113
    ඉතින් එකනෙ බන් වීල් කාරයො කියන්නෙ
    මීහරක් පාරෙ යනවා ඔයිට වඩා පිලිවලට


    ඔය වගෙ හැත්තක් එක්ක මේ රටෙ ඉපදෙන්න අපි කොච්චර පව් කරල ඇද්ද හිතහන්
    School walin hedenna ona deyak machan owa.

    Ekata eka taragayane ban owage uganwanne,podi kale idan ,ekai aula oya..iwasimak nee..kuhaka kama wedi 80%kama
     

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,851
    1,535
    113
    Methana threwheel kaarayata weraddak kiyannath behe ,meda lane eke ewilla ne Pushpadana peththta harawanne thiyenne.