Thrishala <3 <3

Choice?

  • Date?

  • Marry?

  • One Night Stand?

  • Friends with Benefits?


Results are only viewable after voting.

NishDF87

Junior member
  • Jul 21, 2025
    50
    97
    18
    526759935_18071813582102175_161862167517643488_n.jpg
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,603
    17,492
    113
    කවුද යකෝ මේකිව marry කරනව කියල vote කලේ? වචනයක් කතා කරන්න ආසයි උන් දෙන්න එක්ක
     
    • Haha
    Reactions: wpril5 and Hankook

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,447
    1
    15,098
    113
    ඉන්දරේගෙ වයිෆ් නේද?
    බාගෙට ඉගෙන ගෙන බයිලා ලියන්ඩ එපා බං. 🤣🤣

    සුපර්නෝවාවලින් හැදෙන්නෙ යකඩ (Fe) වලට එහා තියෙන බර න්‍යෂ්ටි විතරයි. එ‍්වා අපේ අ‍ැඟේ හොයා ගන්ඩවත් නැති තරම්. උඹ කිලෝ 80 ක් බරයි නම් එ‍්කෙන් ග්‍රෑම් 80 ක්වත් නෑ ඔය සුපර්නෝවාවලින් හැදුණ න්‍යෂ්ටි.

    අපේ අ‍ැඟේ බරෙන් වැඩිම ප්‍රමාණයක් තියෙන සංයුක්ත න්‍යෂ්ටි හෙවත් කාබන්, ඔක්සිජන්, නයිට්‍රජන් කියන තුන සම්පූර්ණයෙන්ම වගේ හැදෙන්නෙ සුපර්නෝවාවල පැත්ත පළාතකවත් නැති සාමාන්‍ය තරුවලින්. මේවා red giant තත්ත්වයට පත් වුණාට පස්සෙ විහිදෙන steller winds හෙවත් අවකාශ සුළං ධාරාවලින් තමයි විසිරෙන්නෙ. එ‍්වා වැඩිම හරියක් මීතේන් (CH4), ජලය (H2O) සහ අ‍ැමෝනියා (NH3) වල ඝණ විදිහට උල්කාපාත වටා මිදිලා එක්රැස් වෙලා තමයි පෘථිවියට අ‍ැවිත් තියෙන්නෙ.

    අනික් වැඩිපුරම තියෙන Hydrogen සේරම වගේ හැදිලා තියෙන්නෙ big bang එකේදි. Hydrogen වල සුලබම සමස්ථානිකයෙ නියුට්‍රෝන නැති නිසා එ‍්ක සංයුක්ත න්‍යෂ්ටියක් නෙවෙයි. Big bang එ‍කෙදි Helium සහ Lithium සුළු ප්‍රමාණයකුත් හැදුණා, හැබැයි එ‍්වා අපේ ඇඟේ නැතිම තරම්.

    මීට අමතරව සුලභව තියෙන සෝඩියම්, අ‍ැලුමිනියම්, සිලිකන්, පොස්ෆරස් අ‍ැතුළු බහුතරයක් මූලද්‍රව්‍ය හැදිලා තියෙන්නෙත් red giant තාරකාවල හට ගන්න නියෝන් සහ ඔක්සිජන් විලයන දහන ප්‍රතික්‍රියාවලට ලක් වීම හින්දා. තාරකාවෙ ප්‍රමාණය මත වැඩිපුර නිපදවෙන මූලද්‍රව්‍ය වෙනස් වෙනවා. ස්කන්ධය අඩු වුණාම දෙවනි පේලියෙ පොඩි මූලද්‍රව්‍ය වැඩිපුර, වැඩි වෙද්දි තුන් වෙනි පේලියෙ ලොකු මූලද්‍රව්‍ය වැඩිපුර. එ‍් වගේ.

    තරුවලින් විහිදෙන සුළඟ එච්චර ප්‍රබල නැති නිසා, විනාශකාරී පිපිරුමකින් තරම් විසිරිලා නොයන නිසා එක්රැස් වෙන්න හරිම ලේසියි. එ‍් නිසා තමයි බහුලව තියෙන හයිඩ්‍රජන් එක්ක ප්‍රතික්‍රියා කරලා මීතේන්, ජලය, අ‍ැමෝනියා විදිහට මිදෙන්නෙ. එ‍්වා අදටත් අවකාශයේ හරිම සුලභත් එ‍් නිසා.

    කොහොම හරි සුපර් නෝවා අපේ අ‍ැඟේ තියෙන දේවල්වලට අදාළ වෙන්නෙ හරිම අඩුවෙන්. සුපර්නෝවාවල හැදිච්ච දේවල් එහෙම ජීවීන්ට අවශ්‍ය තරමට සුලභව එකතු වෙන්න විදිහක් නෑ කියල තේරෙන්න එපැයි. එච්චර ප්‍රබල විදිහට පුපුරල ගියාම එක තැනක එකතු වෙන්නෙ අංශු මාත්‍ර ප්‍රමාණයක් විතරයි.

    එ‍් නිසා මීට පස්සෙ ඔහේ බයිලා ගහන් නැතිව යමක් දැනගෙන, හරියට හොයලා බලලා ලියහන්.