Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Thrishala <3 <3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බාගෙට ඉගෙන ගෙන බයිලා ලියන්ඩ එපා බං.

සුපර්නෝවාවලින් හැදෙන්නෙ යකඩ (Fe) වලට එහා තියෙන බර න්‍යෂ්ටි විතරයි. එ්වා අපේ අැඟේ හොයා ගන්ඩවත් නැති තරම්. උඹ කිලෝ 80 ක් බරයි නම් එ්කෙන් ග්‍රෑම් 80 ක්වත් නෑ ඔය සුපර්නෝවාවලින් හැදුණ න්‍යෂ්ටි.

අපේ අැඟේ බරෙන් වැඩිම ප්‍රමාණයක් තියෙන සංයුක්ත න්‍යෂ්ටි හෙවත් කාබන්, ඔක්සිජන්, නයිට්රජන් කියන තුන සම්පූර්ණයෙන්ම වගේ හැදෙන්නෙ සුපර්නෝවාවල පැත්ත පළාතකවත් නැති සාමාන්‍ය තරුවලින්. මේවා red giant තත්ත්වයට පත් වුණාට පස්සෙ විහිදෙන steller winds හෙවත් අවකාශ සුළං ධාරාවලින් තමයි විසිරෙන්නෙ. එ්වා වැඩිම හරියක් මීතේන් (CH4), ජලය (H2O) සහ අැමෝනියා (NH3) වල ඝණ විදිහට උල්කාපාත වටා මිදිලා එක්රැස් වෙලා තමයි පෘථිවියට අැවිත් තියෙන්නෙ.

අනික් වැඩිපුරම තියෙන Hydrogen සේරම වගේ හැදිලා තියෙන්නෙ big bang එකේදි. Hydrogen වල සුලබම සමස්ථානිකයෙ නියුට්‍රෝන නැති නිසා එ්ක සංයුක්ත න්‍යෂ්ටියක් නෙවෙයි. Big bang එකෙදි Helium සහ Lithium සුළු ප්‍රමාණයකුත් හැදුණා, හැබැයි එ්වා අපේ ඇඟේ නැතිම තරම්.

මීට අමතරව සුලභව තියෙන සෝඩියම්, අැලුමිනියම්, සිලිකන්, පොස්ෆරස් අැතුළු බහුතරයක් මූලද්‍රව්‍ය හැදිලා තියෙන්නෙත් red giant තාරකාවල හට ගන්න නියෝන් සහ ඔක්සිජන් විලයන දහන ප්‍රතික්‍රියාවලට ලක් වීම හින්දා. තාරකාවෙ ප්‍රමාණය මත වැඩිපුර නිපදවෙන මූලද්‍රව්‍ය වෙනස් වෙනවා. ස්කන්ධය අඩු වුණාම දෙවනි පේලියෙ පොඩි මූලද්‍රව්‍ය වැඩිපුර, වැඩි වෙද්දි තුන් වෙනි පේලියෙ ලොකු මූලද්‍රව්‍ය වැඩිපුර. එ් වගේ.

තරුවලින් විහිදෙන සුළඟ එච්චර ප්‍රබල නැති නිසා, විනාශකාරී පිපිරුමකින් තරම් විසිරිලා නොයන නිසා එක්රැස් වෙන්න හරිම ලේසියි. එ් නිසා තමයි බහුලව තියෙන හයිඩ්රජන් එක්ක ප්‍රතික්‍රියා කරලා මීතේන්, ජලය, අැමෝනියා විදිහට මිදෙන්නෙ. එ්වා අදටත් අවකාශයේ හරිම සුලභත් එ් නිසා.

කොහොම හරි සුපර් නෝවා අපේ අැඟේ තියෙන දේවල්වලට අදාළ වෙන්නෙ හරිම අඩුවෙන්. සුපර්නෝවාවල හැදිච්ච දේවල් එහෙම ජීවීන්ට අවශ්‍ය තරමට සුලභව එකතු වෙන්න විදිහක් නෑ කියල තේරෙන්න එපැයි. එච්චර ප්‍රබල විදිහට පුපුරල ගියාම එක තැනක එකතු වෙන්නෙ අංශු මාත්‍ර ප්‍රමාණයක් විතරයි.

එ් නිසා මීට පස්සෙ ඔහේ බයිලා ගහන් නැතිව යමක් දැනගෙන, හරියට හොයලා බලලා ලියහන්.

[QUOTE="IndrajithGamage, post: 30921400, member: 581741"] බාගෙට ඉගෙන ගෙන බයිලා ලියන්ඩ එපා බං. 🤣🤣 සුපර්නෝවාවලින් හැදෙන්නෙ යකඩ (Fe) වලට එහා තියෙන බර න්‍යෂ්ටි විතරයි. එ්වා අපේ අැඟේ හොයා ගන්ඩවත් නැති තරම්. උඹ කිලෝ 80 ක් බරයි නම් එ්කෙන් ග්‍රෑම් 80 ක්වත් නෑ ඔය සුපර්නෝවාවලින් හැදුණ න්‍යෂ්ටි. අපේ අැඟේ බරෙන් වැඩිම ප්‍රමාණයක් තියෙන සංයුක්ත න්‍යෂ්ටි හෙවත් කාබන්, ඔක්සිජන්, නයිට්රජන් කියන තුන සම්පූර්ණයෙන්ම වගේ හැදෙන්නෙ සුපර්නෝවාවල පැත්ත පළාතකවත් නැති සාමාන්‍ය තරුවලින්. මේවා red giant තත්ත්වයට පත් වුණාට පස්සෙ විහිදෙන steller winds හෙවත් අවකාශ සුළං ධාරාවලින් තමයි විසිරෙන්නෙ. එ්වා වැඩිම හරියක් මීතේන් (CH4), ජලය (H2O) සහ අැමෝනියා (NH3) වල ඝණ විදිහට උල්කාපාත වටා මිදිලා එක්රැස් වෙලා තමයි පෘථිවියට අැවිත් තියෙන්නෙ. අනික් වැඩිපුරම තියෙන Hydrogen සේරම වගේ හැදිලා තියෙන්නෙ big bang එකේදි. Hydrogen වල සුලබම සමස්ථානිකයෙ නියුට්‍රෝන නැති නිසා එ්ක සංයුක්ත න්‍යෂ්ටියක් නෙවෙයි. Big bang එකෙදි Helium සහ Lithium සුළු ප්‍රමාණයකුත් හැදුණා, හැබැයි එ්වා අපේ ඇඟේ නැතිම තරම්. මීට අමතරව සුලභව තියෙන සෝඩියම්, අැලුමිනියම්, සිලිකන්, පොස්ෆරස් අැතුළු බහුතරයක් මූලද්‍රව්‍ය හැදිලා තියෙන්නෙත් red giant තාරකාවල හට ගන්න නියෝන් සහ ඔක්සිජන් විලයන දහන ප්‍රතික්‍රියාවලට ලක් වීම හින්දා. තාරකාවෙ ප්‍රමාණය මත වැඩිපුර නිපදවෙන මූලද්‍රව්‍ය වෙනස් වෙනවා. ස්කන්ධය අඩු වුණාම දෙවනි පේලියෙ පොඩි මූලද්‍රව්‍ය වැඩිපුර, වැඩි වෙද්දි තුන් වෙනි පේලියෙ ලොකු මූලද්‍රව්‍ය වැඩිපුර. එ් වගේ. තරුවලින් විහිදෙන සුළඟ එච්චර ප්‍රබල නැති නිසා, විනාශකාරී පිපිරුමකින් තරම් විසිරිලා නොයන නිසා එක්රැස් වෙන්න හරිම ලේසියි. එ් නිසා තමයි බහුලව තියෙන හයිඩ්රජන් එක්ක ප්‍රතික්‍රියා කරලා මීතේන්, ජලය, අැමෝනියා විදිහට මිදෙන්නෙ. එ්වා අදටත් අවකාශයේ හරිම සුලභත් එ් නිසා. කොහොම හරි සුපර් නෝවා අපේ අැඟේ තියෙන දේවල්වලට අදාළ වෙන්නෙ හරිම අඩුවෙන්. සුපර්නෝවාවල හැදිච්ච දේවල් එහෙම ජීවීන්ට අවශ්‍ය තරමට සුලභව එකතු වෙන්න විදිහක් නෑ කියල තේරෙන්න එපැයි. එච්චර ප්‍රබල විදිහට පුපුරල ගියාම එක තැනක එකතු වෙන්නෙ අංශු මාත්‍ර ප්‍රමාණයක් විතරයි. එ් නිසා මීට පස්සෙ ඔහේ බයිලා ගහන් නැතිව යමක් දැනගෙන, හරියට හොයලා බලලා ලියහන්. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom