Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Yesterday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Throttle
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔහුගේ පුත්‍රයා, තම හකු පාඩා තද කොටගෙන එතැන සිටගෙන සිටින්නට වූයේ නිහඩවය. ඔහුගේ දකුණතෙහි ඇගිලි මිටි ප්ලාස්කුව වටා තද වී සූදු පැහැව ගොස්ය. ඔහු දෙස දැන් බලන විට වින්ස් ට හදිසියේම මැවී පෙනුනේ රේස් ට අවුරැදු හයක කාලයේ දර්ශණයකි. එදිනද අද මෙන්ම ඔහුගේ මුහුන දුහුවිලි වලින් හැඩි වී පැවතුනු අතර, ඔහු සිටියේ තම කොල පැහැති විශාල රෝද සහිත සෙල්ලම් යතුරැ පැදිය බොරළු මාර්ගයෙහි එහා මෙහා පදිමිනි. එසේ කරන අතර ඔහු තම උගුරින් සැබෑ යතුරැ පැදියක ශබ්ධය නැගුවේය. වින්ස් සහ මේරි, තමන්ගේ පුත්‍රයාගේ ගේ මුහුනට ආරෑඩව තිබූ දෘඩ භාවය දෙස බලමින් කණ පැලෙන තෙක් සිනාසුනෝය--බාලාංශ පන්තියේ සටන්කාර යතුරැ පැදි කරැ. එහෙත් එම හාස්‍යජනක බව දැන් වින්ස්ට සොයාගත නොහැකි විය--විශේෂයෙන්ම පැය දෙකකට පෙර රේස් මිනිසෙකුගේ හිස සවලකින් දෙපළු කලායින් පසු. රේස් හැම විටම ඉක්මන් ක්‍රියාකාරී අයෙකු විය. ක්ලාර්ක් ගේ කෙල්ල වෙඩි තැබීමට පටන් ගත් විට පටන් ගත් කලිකහලය අස්සේ, දිව යාමට උත්සාහ කල ක්ලාර්ක්ව මුලින් ම අල්ලා ගත්තේ රේස් ය. ඇතැම් විට ඔහු ක්ලාර්ක් ව පල්ලම් බැස්සවීමට අදහස් නොකලා වන්නට පුලුවන. රේස් ඔහුට පහර දී තිබුනේ එක් වරක් පමනය.

වින්ස් තවත් යමක් කීමට තම මුව විවර කල මුත්, කීමට තවත් කිසිවක් තිබුනේ නැත. ඔහු ආපිට හැරී හෝටලය කරා ඇවිද යන්නට විය. එහෙත් ඔහු අඩි තුනක් යාමට පෙර, තමා පිටිපසින් බෝතලයක් පිපිරෙන හඩ ඔහුට ඇසිනි. ඔහු ආපිට හැරැණු අතර, රේස් තම වීදුරැ ප්ලාස්කුව තෙල් පුරවනය දෙසට වීසි කොට ඇති බව ඔහු දුටුවේය. මීට තත්පර පහකට පෙර වින්ස් සිටගෙන සිටියේ එතැනය. රේස් වින්ස් ගේ හේමලයා වෙත එය වීසි කලා විය යුතුය.

විස්කි සහ වීදුරැ කැබලි, තැලී ගිය තෙල් ටැංකියේ පහලට ලිස්සා යමින් තිබිනි. වින්ස් තෙල් ටැංකියෙහි එක් අන්තයක් දෙස බලා, එහි තිබූ දෙය දැකීමෙන් මදක් වෙවුලා ගියේය. එතැන පේන්ට් කර තිබුනේ SLASUGHTRAIN (මිනී මැරුමේ ටැංකිය) යැයි මොහොතකට වින්ස් සිතුවේය. එහෙත් නැත, එහි සටහන් කර තිබුනේ LAUGHLIN යනුවෙනි. ෆ්‍රොයිඩියානු මනෝවිද්‍යාවට අනුව වින්ස් ගේ මානසිකත්වය වචන විස්සකට අඩුවෙන් විග්රහ කල හැකිය. එහෙත් ඔහුගේ වරදකාරී හැගුමෙන් යුතු උපවිඥ්ඥාණයේ ක්‍රියාකාරීත්වය වටහා ගැනීමට මනෝවිද්‍යාව හදාරා තිබීම අවශ්‍ය නොවේ. වින්ස් මින් පසු දුටු දෙය නොවූයේ නම්, ඔහු සිනාසෙනු ඇත.

ට්‍රක් ඩ්‍රයිවර් තැන කැබ් රථයෙහි හිදගෙන සිටියේය. ඔහුගේ අත ට්‍රක් රථයෙහි ජනේලයෙන් පිටතට එල්ලෙමින් තිබූ අතර, එහි ඇගිලි දෙකක් මැද දැවෙන සිගරටයකි. ඔහුගේ ඉදිරි භාහුව මත ගෙවී ගිය පච්චයකි: නිගෞරවයට පෙර මරණය. මෙයින් ඔහු පෙරදී යුධ භටයකු බව වින්ස්ට සැකයක් ඇති වූ අතර, ඔහු ඒ හැගීම ගබඩා කරගත්තේය -- ඇතැම් විට පසු විචාරණයක් සදහා හෝ නොවේවා. ඩ්‍රයිවර් තැන ඔවුන්ගේ සංවාදයෙන් කොතරම් ප්‍රමානයක් අසාගෙන සිටියේ දැයි ඔහු කල්පනා කිරීමට සැදුවේය-- එයින් සිදුවන ආදීනවය සහ ඩ්රයිවර්වරයාව ට්‍රක් රථයෙන් ඉවතට ඇද, ඔහුට අවවාද දෙක තුනක් දීමට ඇතිවුනු අවශ්යයතාවය.

[QUOTE="Dark_Night_of_the_Soul, post: 20736857, member: 495054"] [SIZE=4]ඔහුගේ පුත්‍රයා, තම හකු පාඩා තද කොටගෙන එතැන සිටගෙන සිටින්නට වූයේ නිහඩවය. ඔහුගේ දකුණතෙහි ඇගිලි මිටි ප්ලාස්කුව වටා තද වී සූදු පැහැව ගොස්ය. ඔහු දෙස දැන් බලන විට වින්ස් ට හදිසියේම මැවී පෙනුනේ රේස් ට අවුරැදු හයක කාලයේ දර්ශණයකි. එදිනද අද මෙන්ම ඔහුගේ මුහුන දුහුවිලි වලින් හැඩි වී පැවතුනු අතර, ඔහු සිටියේ තම කොල පැහැති විශාල රෝද සහිත සෙල්ලම් යතුරැ පැදිය බොරළු මාර්ගයෙහි එහා මෙහා පදිමිනි. එසේ කරන අතර ඔහු තම උගුරින් සැබෑ යතුරැ පැදියක ශබ්ධය නැගුවේය. වින්ස් සහ මේරි, තමන්ගේ පුත්‍රයාගේ ගේ මුහුනට ආරෑඩව තිබූ දෘඩ භාවය දෙස බලමින් කණ පැලෙන තෙක් සිනාසුනෝය--බාලාංශ පන්තියේ සටන්කාර යතුරැ පැදි කරැ. එහෙත් එම හාස්‍යජනක බව දැන් වින්ස්ට සොයාගත නොහැකි විය--විශේෂයෙන්ම පැය දෙකකට පෙර රේස් මිනිසෙකුගේ හිස සවලකින් දෙපළු කලායින් පසු. රේස් හැම විටම ඉක්මන් ක්‍රියාකාරී අයෙකු විය. ක්ලාර්ක් ගේ කෙල්ල වෙඩි තැබීමට පටන් ගත් විට පටන් ගත් කලිකහලය අස්සේ, දිව යාමට උත්සාහ කල ක්ලාර්ක්ව මුලින් ම අල්ලා ගත්තේ රේස් ය. ඇතැම් විට ඔහු ක්ලාර්ක් ව පල්ලම් බැස්සවීමට අදහස් නොකලා වන්නට පුලුවන. රේස් ඔහුට පහර දී තිබුනේ එක් වරක් පමනය. වින්ස් තවත් යමක් කීමට තම මුව විවර කල මුත්, කීමට තවත් කිසිවක් තිබුනේ නැත. ඔහු ආපිට හැරී හෝටලය කරා ඇවිද යන්නට විය. එහෙත් ඔහු අඩි තුනක් යාමට පෙර, තමා පිටිපසින් බෝතලයක් පිපිරෙන හඩ ඔහුට ඇසිනි. ඔහු ආපිට හැරැණු අතර, රේස් තම වීදුරැ ප්ලාස්කුව තෙල් පුරවනය දෙසට වීසි කොට ඇති බව ඔහු දුටුවේය. මීට තත්පර පහකට පෙර වින්ස් සිටගෙන සිටියේ එතැනය. රේස් වින්ස් ගේ හේමලයා වෙත එය වීසි කලා විය යුතුය. විස්කි සහ වීදුරැ කැබලි, තැලී ගිය තෙල් ටැංකියේ පහලට ලිස්සා යමින් තිබිනි. වින්ස් තෙල් ටැංකියෙහි එක් අන්තයක් දෙස බලා, එහි තිබූ දෙය දැකීමෙන් මදක් වෙවුලා ගියේය. එතැන පේන්ට් කර තිබුනේ SLASUGHTRAIN (මිනී මැරුමේ ටැංකිය) යැයි මොහොතකට වින්ස් සිතුවේය. එහෙත් නැත, එහි සටහන් කර තිබුනේ LAUGHLIN යනුවෙනි. ෆ්‍රොයිඩියානු මනෝවිද්‍යාවට අනුව වින්ස් ගේ මානසිකත්වය වචන විස්සකට අඩුවෙන් විග්රහ කල හැකිය. එහෙත් ඔහුගේ වරදකාරී හැගුමෙන් යුතු උපවිඥ්ඥාණයේ ක්‍රියාකාරීත්වය වටහා ගැනීමට මනෝවිද්‍යාව හදාරා තිබීම අවශ්‍ය නොවේ. වින්ස් මින් පසු දුටු දෙය නොවූයේ නම්, ඔහු සිනාසෙනු ඇත. ට්‍රක් ඩ්‍රයිවර් තැන කැබ් රථයෙහි හිදගෙන සිටියේය. ඔහුගේ අත ට්‍රක් රථයෙහි ජනේලයෙන් පිටතට එල්ලෙමින් තිබූ අතර, එහි ඇගිලි දෙකක් මැද දැවෙන සිගරටයකි. ඔහුගේ ඉදිරි භාහුව මත ගෙවී ගිය පච්චයකි: [I][B]නිගෞරවයට පෙර මරණය[/B][/I]. මෙයින් ඔහු පෙරදී යුධ භටයකු බව වින්ස්ට සැකයක් ඇති වූ අතර, ඔහු ඒ හැගීම ගබඩා කරගත්තේය -- ඇතැම් විට පසු විචාරණයක් සදහා හෝ නොවේවා. ඩ්‍රයිවර් තැන ඔවුන්ගේ සංවාදයෙන් කොතරම් ප්‍රමානයක් අසාගෙන සිටියේ දැයි ඔහු කල්පනා කිරීමට සැදුවේය-- එයින් සිදුවන ආදීනවය සහ ඩ්රයිවර්වරයාව ට්‍රක් රථයෙන් ඉවතට ඇද, ඔහුට අවවාද දෙක තුනක් දීමට ඇතිවුනු අවශ්යයතාවය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom