Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Today at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Throttle
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(18+ බව සලකන්න.)

එදින ඩොක් (දොස්තර) සිටියේ මේසයක හිදගෙන, පුවත් පතෙහි හරස් පද ප්‍රෙහේලිකාව (ක්‍රොස්-වර්ඩ්) පුරවමිනි. අනෙකුන් ඔහු වටා හිදගෙන, ඔහුගේ උරිස් මතින් එබී බලමින්, මෙවැනි මහා උගතෙකු සමග එකට හිදගෙන සිටීමට ලැබීම කෙතරම් ගෞරවයක් දැයි කියමින් ඔහුට විහිළු කලෝය. කල්ලියෙහි අනෙක් බොහෝ දෙනා මෙන්ම ඩොක් ද හිරබත් කා තිබූනේය. වසර කීපයකට උඩදී පොලිස් බල්ලෙකුගේ බැටන් පොළු පහරකින් ගැලවී ගිය දතක් වෙනුවට ඔහු එතැන රත්රන් දතක් දමාගෙන සිටියේය. එහෙත් ඔහු බයිෆෝකල් (දුර හා ලග පෙනන) කාචයන් සහිත කණ්ණාඩියක් පැළදූ අතර, උසැති වූ ඔහු වංශවත් යැයි කිවහැකි පෙනුමකින් යුතු විය. ඔහු පුවත් පත් කියවූ අතර, යම් දැනුමක් ඇති අයෙකු විය. කෙන්යාවෙහි අගනුවර කුමක් දැයි ඇසුවොත් ඔහු එයට පිලිතුරැ දෙනු ඇත. රෝසමල් යුද්ධයට (War of the Roses - මෙය බ්‍රිතාන්‍යයේ කිරැල ලබා ගැනීමට කල යුද්ධ පෙලකට යොදන ලද නමය) සාභාගී වූයේ කවුරැන් දැයි ඇසුවොත් එයටද ඔහු පිලිතුරැ දෙනු ඇත. රෝයි නෝල්ස් ඩොක් ගේ පද ප්‍රෙහේලිකාව දෙස පැත්තෙන් බැල්මක් හෙලා මෙසේ කීය, "මම ක්රොස්වර්ඩ් එකක් කොරනවා නං කරන්නේ එක්කෝ ඒක බයික් රෙපෙයාර් කිරිල්ල හරි ගල් කැපිල්ල ගැන හරි තිබ්බොත් විතරයි. හරියට මේ වගේ- 'ඩොක්, මා ඔබගේ මවට කරන දෙය අකුරැ හතරකින් ගලපා ලියන්න.' ඒකට උත්තර දෙන්න මට පුළුවං."

ඩොක් තම දෙබැම හකුලා ඔරවා බැලුවේය. "ඒකට උත්තරේ 'ජරා කුණුහරප'. ඒවුනාට ඒකට අකුරැ හතක් තියනවා. ඕකට මගෙ උත්තරේ තමා 'gall' (කෲරත්වය, අධම කම)."

"Gall?" රෝයි නෝල්ස් ඇසුවේ තම හිස කසමිනි.

"හරියට හරි. උඹ මගෙ අම්මව gall කරනවා. වෙන විදියකින් කීවොත්, උඹ අපේ අම්මගෙ ගෙදර ගියොත්, අපේ අම්මට උඹව දැකලා වමනෙ යන්ඩ පටන් ගන්නවා."

"ඕක හින්දා තමා මට උඹේ අම්මත් එක්ක නහුතෙට තදවෙන්නෙ. මොකද මම උඹේ අම්මව gall කරනකොට, කොච්චර කීවත් උඹලෑ අම්මා කටට එන ඒවා ගිලින් නෑ නෙව."

මෙයින් සියලුම දෙනා තම පුටු වලින් පෙරලී යන තෙක් සිනාසීමට පටන්ගත්තෝය. එහා මේසයෙහි සිටියුවුන් තරම් ම ඔවුන් සීනාසුනහ. එහා මේසයෙහි සිටියවුන් සිනාසෙමින් සිටියේ පීචස් කියනා කථා වලටය. ඔහු ඇදබාමින් සිටියේ ඔහු තමාගේ ඇට ඉවත් කර ගත්තේ ඇයි දැයි කියාය. "මම ඕක කරේ, වෙසෙක්ටමියකට (ශෛල්‍ය කර්මයකින් වෘෂණ කෝශ ඉවත් කිරීම) සල්ලි යන්නේ එක පාරයි හින්දා. එහෙම නැතුව ඇබෝෂන් කොර කොර ඉන්ඩ ගියා නං කී පාරක් නං සල්ලි යයිද. කී පාරක් කියලා කරන්ඩද? හිලට දාන හැම කැ* ලොන්තුවකින්ම වෙන්නේ සල්ලි යන පොටක් පෑදෙන එක. එත් පාරහයො දෙතුන් දෙනෙක් හදලා උන්ට කන්ඩ අදින්ඩ දෙන්ඩ වෙනකං තොපිට ඕක තේරෙන් නෑ. එතකොට තමා උඹලාට තේරෙන්නේ, දෙයියම් පල්ලා මේ මල මගුලට වඩා සල්ලි වියදං කරන්ඩ වෙන පල ප්රෝජනයක් ඇති දේවල් තියනව නේද කියලා. අනික, පොඩි එකාව ටොයිලට් එකට දාලා වතුර ගැහුවට පස්සේ, ගෑනිත් එක්ක තියන සම්බන්දෙ වෙනස් වෙනවමයි. මේ එක්ස්පීරියන්ස් එකෙන් කියන්නෙ බොලවු." පීචස්ට අනෙකුන් සිනා ගැස්වීමට විහිළු අවශ්‍ය වූයේ නැත. හුදෙක් ඔහු කියනා දෑ අසා සිටි විට සිනා යෑම වැලැක්විය නොහැකිය.

[QUOTE="Dark_Night_of_the_Soul, post: 20740435, member: 495054"] [SIZE=4][COLOR=Red][B](18+ බව සලකන්න.)[/B][/COLOR] එදින ඩොක් (දොස්තර) සිටියේ මේසයක හිදගෙන, පුවත් පතෙහි හරස් පද ප්‍රෙහේලිකාව (ක්‍රොස්-වර්ඩ්) පුරවමිනි. අනෙකුන් ඔහු වටා හිදගෙන, ඔහුගේ උරිස් මතින් එබී බලමින්, මෙවැනි මහා උගතෙකු සමග එකට හිදගෙන සිටීමට ලැබීම කෙතරම් ගෞරවයක් දැයි කියමින් ඔහුට විහිළු කලෝය. කල්ලියෙහි අනෙක් බොහෝ දෙනා මෙන්ම ඩොක් ද හිරබත් කා තිබූනේය. වසර කීපයකට උඩදී පොලිස් බල්ලෙකුගේ බැටන් පොළු පහරකින් ගැලවී ගිය දතක් වෙනුවට ඔහු එතැන රත්රන් දතක් දමාගෙන සිටියේය. එහෙත් ඔහු බයිෆෝකල් (දුර හා ලග පෙනන) කාචයන් සහිත කණ්ණාඩියක් පැළදූ අතර, උසැති වූ ඔහු වංශවත් යැයි කිවහැකි පෙනුමකින් යුතු විය. ඔහු පුවත් පත් කියවූ අතර, යම් දැනුමක් ඇති අයෙකු විය. කෙන්යාවෙහි අගනුවර කුමක් දැයි ඇසුවොත් ඔහු එයට පිලිතුරැ දෙනු ඇත. රෝසමල් යුද්ධයට (War of the Roses - මෙය බ්‍රිතාන්‍යයේ කිරැල ලබා ගැනීමට කල යුද්ධ පෙලකට යොදන ලද නමය) සාභාගී වූයේ කවුරැන් දැයි ඇසුවොත් එයටද ඔහු පිලිතුරැ දෙනු ඇත. රෝයි නෝල්ස් ඩොක් ගේ පද ප්‍රෙහේලිකාව දෙස පැත්තෙන් බැල්මක් හෙලා මෙසේ කීය, "මම ක්රොස්වර්ඩ් එකක් කොරනවා නං කරන්නේ එක්කෝ ඒක බයික් රෙපෙයාර් කිරිල්ල හරි ගල් කැපිල්ල ගැන හරි තිබ්බොත් විතරයි. හරියට මේ වගේ- 'ඩොක්, මා ඔබගේ මවට කරන දෙය අකුරැ හතරකින් ගලපා ලියන්න.' ඒකට උත්තර දෙන්න මට පුළුවං." ඩොක් තම දෙබැම හකුලා ඔරවා බැලුවේය. "ඒකට උත්තරේ 'ජරා කුණුහරප'. ඒවුනාට ඒකට අකුරැ හතක් තියනවා. ඕකට මගෙ උත්තරේ තමා 'gall' (කෲරත්වය, අධම කම)." "Gall?" රෝයි නෝල්ස් ඇසුවේ තම හිස කසමිනි. "හරියට හරි. උඹ මගෙ අම්මව gall කරනවා. වෙන විදියකින් කීවොත්, උඹ අපේ අම්මගෙ ගෙදර ගියොත්, අපේ අම්මට උඹව දැකලා වමනෙ යන්ඩ පටන් ගන්නවා." "ඕක හින්දා තමා මට උඹේ අම්මත් එක්ක නහුතෙට තදවෙන්නෙ. මොකද මම උඹේ අම්මව gall කරනකොට, කොච්චර කීවත් උඹලෑ අම්මා කටට එන ඒවා ගිලින් නෑ නෙව." මෙයින් සියලුම දෙනා තම පුටු වලින් පෙරලී යන තෙක් සිනාසීමට පටන්ගත්තෝය. එහා මේසයෙහි සිටියුවුන් තරම් ම ඔවුන් සීනාසුනහ. එහා මේසයෙහි සිටියවුන් සිනාසෙමින් සිටියේ පීචස් කියනා කථා වලටය. ඔහු ඇදබාමින් සිටියේ ඔහු තමාගේ [I]ඇට[/I] ඉවත් කර ගත්තේ ඇයි දැයි කියාය. "මම ඕක කරේ, වෙසෙක්ටමියකට (ශෛල්‍ය කර්මයකින් වෘෂණ කෝශ ඉවත් කිරීම) සල්ලි යන්නේ එක පාරයි හින්දා. එහෙම නැතුව ඇබෝෂන් කොර කොර ඉන්ඩ ගියා නං කී පාරක් නං සල්ලි යයිද. කී පාරක් කියලා කරන්ඩද? හිලට දාන හැම කැ* ලොන්තුවකින්ම වෙන්නේ සල්ලි යන පොටක් පෑදෙන එක. එත් පාරහයො දෙතුන් දෙනෙක් හදලා උන්ට කන්ඩ අදින්ඩ දෙන්ඩ වෙනකං [/SIZE][SIZE=4][SIZE=4]තොපිට ඕක තේරෙන් නෑ[/SIZE]. එතකොට තමා උඹලාට තේරෙන්නේ, දෙයියම් පල්ලා මේ මල මගුලට වඩා සල්ලි වියදං කරන්ඩ වෙන පල ප්රෝජනයක් ඇති දේවල් තියනව නේද කියලා. අනික, පොඩි එකාව ටොයිලට් එකට දාලා වතුර ගැහුවට පස්සේ, ගෑනිත් එක්ක තියන සම්බන්දෙ වෙනස් වෙනවමයි. මේ එක්ස්පීරියන්ස් එකෙන් කියන්නෙ බොලවු." පීචස්ට අනෙකුන් සිනා ගැස්වීමට විහිළු අවශ්‍ය වූයේ නැත. හුදෙක් ඔහු කියනා දෑ අසා සිටි විට සිනා යෑම වැලැක්විය නොහැකිය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom