Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Yesterday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Throttle
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔහු නැවතත් නිහඩ වූ අතර, ඔහු හැරී තම බැල්ම මේස වල සිටි අනෙකුන් කරා යොමු කරන්නට විය. "මුන් ගෙන් වැඩි දෙනෙක් උන්ට නැතිවුනු සල්ලි හොයාගන්න බලාවි. හොදින් හරි නරකින් හරි. උන් මොනවා කරත්, ඒවට ඇගිලි ගහන්න ගිහින් තවත් මඩ නාන්නේ නැතුව ඉන්න එකයි ඇගට ගුන. මේ පිස්සු මෙත් ජාවාරම මෙතනින් ඉවරයි කියලා හින්නඩ එපා. මේක තමා පටන් ගැනිල්ල. මේක තමයි පාරේ යනවට ගෙවන්න වෙන ගාස්තුව. මේක නවත්තන්න බෑ, මොකද මේකට සල්ලි කන්දක් යට කරලා තියන හින්දා. මෙත් විකුණන හැම එකාම මෙත් ගහනවා. ඒ වගේම ඒවා විකුණන හැම එකාමත් අන්තිමට නවතින්නේ පස්ස හම යන කං බිම ඇනගෙන. රෝයි ට වෙඩි තියන්න හදපු කෙල්ල මෙත් ගහලා හිටියේ, ඒකයි ඒකී ඌව මරන්න හැදුවේ. රෝයිත් මෙත් කෙලලා හිටියේ. ඒකයි මිනිහට ඕන උනේ උගේ අර හු*** මෙෂෙටි පිටියෙන් කෙල්ලට හතලිස් පාරක් කොටන්ඩ. මෙත් ගහන එකෙක් ඇර මෙෂටි පිහියක් කලිසමේ ගහගෙන යන්නේ වෙන මොකාද?

"මට රෝයි ගැන මතක් කොරන්ඩ එපා. මට ආසයි මගේ පොඩි එකා උගෙ පු* දිගේ ඇරලා, උගේ ඇස් දෙක ඉලියට පනිනව බලාගෙන ඉන්ඩ." වින්ස් ඔහුට කී අතර, එවර එය සිනාසීමට ලෙමී ගේ වාරය විය. 'පොඩි එකා' සම්බන්ධ කොටගෙන විහිළු සහ උපහාස කීරීම් කල්ලියෙහි එකිනෙකා අතර සිදුවූ දෙයක් විය. "ඉතිං කියපන් උඹට කියන්න තියෙන දේ" වින්ස් කීය. "උඹ පහුගිය පැයේම ඕක ගැන හිත හිත නෙව හිටියේ."

"උඹ කොහොමදැ ඒක දන්නේ?"

"උඹ උඹේ බයික් එකේ උණ බටයක් වගෙ හරි කෙලින් ඉදගෙන පදිද්දී, ඒකෙන් මොකක් කියවෙනවද කියලා මං දන්නෙ නෑ කියලද උඹ හිතන්නෙ?"

ලෙමී ගෙරවිල්ලක් සහිත ප්රශ්වාසයක් කොට, මෙසේ කීයේය, "ඉක්මනටම හරි පහුවෙලා හරි, පොලීසිය රෝයි හරි අනික් මෙත් කාරයින්ගෙන් එකෙක්ව හරි අල්ලගන්න එක ෂුවර්. ඒ අල්ලගත්තාම ඌ වටේ ඉන්න අනික් එවුනුත් ඌත් එක්කම අහුවෙනවා. මොකද රෝයි වගේ පල් මෝඩයෝ දන්නෙ නෑ, මිනී මැරිල්ලක් උන තැනකින් හොරකං කරපුවා ලග තියාගන්ඩ හොද නෑ කියලා. ඒ වගේම, උන් කරපු දේවල් උන්ගේ කෙල්ලන්ට දෙසා බාන් නැතුව ඉන්ඩ තරං උන්ට මොලේකුත් නෑ. අම්මපල්ල, මගේ හිතේ උන්ගෙන් බාගයක්ම දැනුත් මෙත් හරි කොකේන් හරි ලග තියාගෙනයි ඉන්නේ. ඔච්චරයි මට කියන්ඩ තියෙන්නෙ."

වින්ස් තම රැවුලේ එක් පැත්තක් දිගේ අත ගෙනියමින් එය කැසුවේය. "උඹ කීවා නේද උන්ගෙන් බාගයක් පැනල යනඩ ඉන්නේ, බාගයක් එහෙම නෑ කියලා. රේස් ඉන්නේ ඒකෙන් කොයි බාගෙන කියලා උඹ මට දැං කියනවද?"

ලෙමී තම හිස හරවමින්, නොසතුටින් දත් විරිත්තා සිනාසුනේය. ඔහුගේ එක් දතක කැඩී ගිය කොටස පෙනී ගියේය. "ඕක අහන්ඩත් දෙයක්ද?"

[QUOTE="Dark_Night_of_the_Soul, post: 20762338, member: 495054"] [SIZE=4]ඔහු නැවතත් නිහඩ වූ අතර, ඔහු හැරී තම බැල්ම මේස වල සිටි අනෙකුන් කරා යොමු කරන්නට විය. "මුන් ගෙන් වැඩි දෙනෙක් උන්ට නැතිවුනු සල්ලි හොයාගන්න බලාවි. හොදින් හරි නරකින් හරි. උන් මොනවා කරත්, ඒවට ඇගිලි ගහන්න ගිහින් තවත් මඩ නාන්නේ නැතුව ඉන්න එකයි ඇගට ගුන. මේ පිස්සු මෙත් ජාවාරම මෙතනින් ඉවරයි කියලා හින්නඩ එපා. මේක තමා පටන් ගැනිල්ල. මේක තමයි පාරේ යනවට ගෙවන්න වෙන ගාස්තුව. මේක නවත්තන්න බෑ, මොකද මේකට සල්ලි කන්දක් යට කරලා තියන හින්දා. මෙත් විකුණන හැම එකාම මෙත් ගහනවා. ඒ වගේම ඒවා විකුණන හැම එකාමත් අන්තිමට නවතින්නේ පස්ස හම යන කං බිම ඇනගෙන. රෝයි ට වෙඩි තියන්න හදපු කෙල්ල මෙත් ගහලා හිටියේ, ඒකයි ඒකී ඌව මරන්න හැදුවේ. රෝයිත් මෙත් කෙලලා හිටියේ. ඒකයි මිනිහට ඕන උනේ උගේ අර හු*** මෙෂෙටි පිටියෙන් කෙල්ලට හතලිස් පාරක් කොටන්ඩ. මෙත් ගහන එකෙක් ඇර මෙෂටි පිහියක් කලිසමේ ගහගෙන යන්නේ වෙන මොකාද? "මට රෝයි ගැන මතක් කොරන්ඩ එපා. මට ආසයි මගේ පොඩි එකා උගෙ පු* දිගේ ඇරලා, උගේ ඇස් දෙක ඉලියට පනිනව බලාගෙන ඉන්ඩ." වින්ස් ඔහුට කී අතර, එවර එය සිනාසීමට ලෙමී ගේ වාරය විය. 'පොඩි එකා' සම්බන්ධ කොටගෙන විහිළු සහ උපහාස කීරීම් කල්ලියෙහි එකිනෙකා අතර සිදුවූ දෙයක් විය. "ඉතිං කියපන් උඹට කියන්න තියෙන දේ" වින්ස් කීය. "උඹ පහුගිය පැයේම ඕක ගැන හිත හිත නෙව හිටියේ." "උඹ කොහොමදැ ඒක දන්නේ?" "උඹ උඹේ බයික් එකේ උණ බටයක් වගෙ හරි කෙලින් ඉදගෙන පදිද්දී, ඒකෙන් මොකක් කියවෙනවද කියලා මං දන්නෙ නෑ කියලද උඹ හිතන්නෙ?" ලෙමී ගෙරවිල්ලක් සහිත ප්රශ්වාසයක් කොට, මෙසේ කීයේය, "ඉක්මනටම හරි පහුවෙලා හරි, පොලීසිය රෝයි හරි අනික් මෙත් කාරයින්ගෙන් එකෙක්ව හරි අල්ලගන්න එක ෂුවර්. ඒ අල්ලගත්තාම ඌ වටේ ඉන්න අනික් එවුනුත් ඌත් එක්කම අහුවෙනවා. මොකද රෝයි වගේ පල් මෝඩයෝ දන්නෙ නෑ, මිනී මැරිල්ලක් උන තැනකින් හොරකං කරපුවා ලග තියාගන්ඩ හොද නෑ කියලා. ඒ වගේම, උන් කරපු දේවල් උන්ගේ කෙල්ලන්ට දෙසා බාන් නැතුව ඉන්ඩ තරං උන්ට මොලේකුත් නෑ. අම්මපල්ල, මගේ හිතේ උන්ගෙන් බාගයක්ම දැනුත් මෙත් හරි කොකේන් හරි ලග තියාගෙනයි ඉන්නේ. ඔච්චරයි මට කියන්ඩ තියෙන්නෙ." වින්ස් තම රැවුලේ එක් පැත්තක් දිගේ අත ගෙනියමින් එය කැසුවේය. "උඹ කීවා නේද උන්ගෙන් බාගයක් පැනල යනඩ ඉන්නේ, බාගයක් එහෙම නෑ කියලා. රේස් ඉන්නේ ඒකෙන් කොයි බාගෙන කියලා උඹ මට දැං කියනවද?" ලෙමී තම හිස හරවමින්, නොසතුටින් දත් විරිත්තා සිනාසුනේය. ඔහුගේ එක් දතක කැඩී ගිය කොටස පෙනී ගියේය. "ඕක අහන්ඩත් දෙයක්ද?" [/SIZE][CENTER][SIZE=4][IMG]https://2.bp.blogspot.com/-myScP3nYLy4/V_Y-tWnQoPI/AAAAAAAACWs/BjMzCiSr_WkFxDFM6d7Qlu-z3pQxkXAuwCLcB/s400/Image%2B031.jpg[/IMG][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom