Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Today at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Throttle
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

LAUGHLIN යනුවෙන් පැත්තක පින්තාරැ කරන ලද ට්‍රක් රථය කරා ඔවුන් ලගා වන විට, එය මහාමාර්ගයේ තිබූ කන්දක් ඉහලට බඩගාමීන් තිබිනි. ඒ වන විට වේලාව පස්වරැ 3 පමන විය.

හුදකලා මාර්ගය දිගු කදු ප්‍රාන්තයක් හරහා කරකැවෙමින් ගමන් කලේය. මෙම කදු භූමිය රෝලකෝස්ටරයක් මෙන් තැනින් තැන හදිසි පල්ලම් සහ කදු වලින් යුතු වූයේය. මාර්ගය වෙත වැටුනු අතුරැ මාවත් කිසිත් දැකගත හැකි වූයේ නැත. නැවතද ඉදිරියෙන්ම යතුරැ පැදිය ධාවනය කරමින් සිටියේ රේස් ය. ඩයිනරයෙන් (කුඩා හෝටලයෙන්) පිටත් වූවාට පසු ඔහු තම බයිකය ධාවනයේ කලේ බුලටයක වේගයෙනි. ඔහු කල්ලියෙහි අනෙකුන්ව පසුකරමින් කොතරම් ඉදිරියෙන් ඉගිලී ගියේද යත්, ඇතැම් විට වින්ස්ට ඔහුව පෙනෙන තෙක් මානයේ දැකගත නොහැකි විය. එහෙත් ඔවුන් ට්‍රක් රථය වෙත ලගා වන විට, රේස් සිටියේ එහි බම්පරය පිටුපසින් බයිකය පදිමිනි.

ඔවුන් දස දෙන කන්ද දිගේ යතුරැ පැදි ධාවනය කරන්නට වූයේ, තෙල් පිරවූ ට්‍රක් රියෙහි කැකෑරෙන තෙල් වලින් නැගෙන දුමාරය මැදිනි. වින්ස් ගේ දෑස් එයින් තෙත් වී ගොස් කදුළු ගලන්නට විය.

"දෙයියම්පා, මේ හු*** ට්‍රක් එක." වින්ස් කෑගෑ අතර, ලෙමී හිස සැලුවේය. වින්ස් ගේ පෙනහළු තද වී ගොස් තිබූ අතර, පිටාර ගලන දුම ආශ්වාස කිරීමෙන් ඔහුගේ පපුව රිදුම් දුන්නේය. ඒ මදිවාට ඔහුගේ දෑස් කදුළු වලින් අන්ධ වෙලාය. "උඹේ මල ජරා පු*-තඩි ට්‍රක් එක අහකට ගනිංකො යකෝ!" වින්ස් යටි උගුරින් මරහඩ දුන්නේය.

එම ට්‍රක් රථය වෙත මෙතැනදී ලගා වීම කිසියම් විශ්මයදායී හෝ අසාමාන්‍ය සිද්ධියක් විය. මන්ද, ඔවුන් ඩයිනරය පසු කර එතරම් දුරක් පැමින තිබුනේ නැත... මයිල විස්සක්, ඊට වඩා නැත. LAUGHLIN කොතැනක හෝ නතරව සිටින්නට ඇත. එහෙත් නතර වීමට වෙනත් කිසි තැනක් තිබුනේ නැත. ඇතැම් විට ඔහු ග්රීශ්මය නිසා බිල්බෝඩ් දැන්වීම් පුවරැවක සෙවනේ නිදාගෙන සිටින්නට ඇත. එසේ නැති නම් ටයරයක් පිපිරී යාම නිසා එය මාරැ කිරීමට නතරව සිටින්නට ඇත. එහෙත් මේවායෙහි වැදගත් කමක් තිබේද? නැත. තම මනසට එම සිතුවිලි ඇතුළු වූයේ මන්ද කියා හෝ වින්ස්ට නොවැටුහනද, කිසියම් හේතුවක් නිසා ඒවා ඔහුට වද දුන්නේය.

ඊළග වංගුව පසුකරත්ම, පැමිනෙන රථ වාහන වලට ඉඩ දීමට රේස් තම සොෆ්ට්-ටේල්-ඩිවුස් යතුරැ පැදිය මාර්ගයේ ඇල කල අතර, ඉන්පසු තම හිස ඊ-හිසක් මෙන් පහත් කොටගෙන, තිහෙහි සිට හැත්තෑව දක්වා තම වේගය වැඩි කලේය. බයිකය කොටියෙකු මෙන් මුලින් පහත් වී, ඉන්පසු ඉදිරියට පිනුවේය. රේස් ට්‍රකය පසු කල විගස, නැවත ඔහු මාර්ගයේ දකුණත කොටසට බයිකය කපා ට්‍රකය ඉදිරියට පැමිනියේය. ඔහු බයිකය කපන විටම ලා-කහ පැහැති ලෙක්සස් මෝටර් රියක් ඔහුට මුහුණලා පැමින ඔහු පසු කර විදුලි වේගයෙන් ගිය අතර, එහි රියදුරා තම නලාවට තඩිබානු ඇසිනි. එහෙත් එහි මීප්-මීප් හඩ, ට්‍රකයෙහි සුළං-නළාවේ (Air-Horn) මහා හඩ ගෑමට යට වීමෙන් විගසින් අතුරැදන්ව ගියේය.

ලෙක්සස් රථය පැමිනෙනු වින්ස් මොහොතකට දුටු අතර, ඔහු නියතයෙන්ම සිතුවේ රේස් එය හා මූණට මූණ ලා හැපෙනු ඇතැයි කියාය -- එක් තත්පරයකදී රේස්, අනෙක් තත්පරයේදී මාර්ගයෙහි විසිරැණු මස් ගොඩවල්.

[QUOTE="Dark_Night_of_the_Soul, post: 20767927, member: 495054"] [SIZE=4] LAUGHLIN යනුවෙන් පැත්තක පින්තාරැ කරන ලද ට්‍රක් රථය කරා ඔවුන් ලගා වන විට, එය මහාමාර්ගයේ තිබූ කන්දක් ඉහලට බඩගාමීන් තිබිනි. ඒ වන විට වේලාව පස්වරැ 3 පමන විය. හුදකලා මාර්ගය දිගු කදු ප්‍රාන්තයක් හරහා කරකැවෙමින් ගමන් කලේය. මෙම කදු භූමිය රෝලකෝස්ටරයක් මෙන් තැනින් තැන හදිසි පල්ලම් සහ කදු වලින් යුතු වූයේය. මාර්ගය වෙත වැටුනු අතුරැ මාවත් කිසිත් දැකගත හැකි වූයේ නැත. නැවතද ඉදිරියෙන්ම යතුරැ පැදිය ධාවනය කරමින් සිටියේ රේස් ය. ඩයිනරයෙන් (කුඩා හෝටලයෙන්) පිටත් වූවාට පසු ඔහු තම බයිකය ධාවනයේ කලේ බුලටයක වේගයෙනි. ඔහු කල්ලියෙහි අනෙකුන්ව පසුකරමින් කොතරම් ඉදිරියෙන් ඉගිලී ගියේද යත්, ඇතැම් විට වින්ස්ට ඔහුව පෙනෙන තෙක් මානයේ දැකගත නොහැකි විය. එහෙත් ඔවුන් ට්‍රක් රථය වෙත ලගා වන විට, රේස් සිටියේ එහි බම්පරය පිටුපසින් බයිකය පදිමිනි. ඔවුන් දස දෙන කන්ද දිගේ යතුරැ පැදි ධාවනය කරන්නට වූයේ, තෙල් පිරවූ ට්‍රක් රියෙහි කැකෑරෙන තෙල් වලින් නැගෙන දුමාරය මැදිනි. වින්ස් ගේ දෑස් එයින් තෙත් වී ගොස් කදුළු ගලන්නට විය. "දෙයියම්පා, මේ හු*** ට්‍රක් එක." වින්ස් කෑගෑ අතර, ලෙමී හිස සැලුවේය. වින්ස් ගේ පෙනහළු තද වී ගොස් තිබූ අතර, පිටාර ගලන දුම ආශ්වාස කිරීමෙන් ඔහුගේ පපුව රිදුම් දුන්නේය. ඒ මදිවාට ඔහුගේ දෑස් කදුළු වලින් අන්ධ වෙලාය. "උඹේ මල ජරා පු*-තඩි ට්‍රක් එක අහකට ගනිංකො යකෝ!" වින්ස් යටි උගුරින් මරහඩ දුන්නේය. එම ට්‍රක් රථය වෙත මෙතැනදී ලගා වීම කිසියම් විශ්මයදායී හෝ අසාමාන්‍ය සිද්ධියක් විය. මන්ද, ඔවුන් ඩයිනරය පසු කර එතරම් දුරක් පැමින තිබුනේ නැත... මයිල විස්සක්, ඊට වඩා නැත. LAUGHLIN කොතැනක හෝ නතරව සිටින්නට ඇත. එහෙත් නතර වීමට වෙනත් කිසි තැනක් තිබුනේ නැත. ඇතැම් විට ඔහු ග්රීශ්මය නිසා බිල්බෝඩ් දැන්වීම් පුවරැවක සෙවනේ නිදාගෙන සිටින්නට ඇත. එසේ නැති නම් ටයරයක් පිපිරී යාම නිසා එය මාරැ කිරීමට නතරව සිටින්නට ඇත. එහෙත් මේවායෙහි වැදගත් කමක් තිබේද? නැත. තම මනසට එම සිතුවිලි ඇතුළු වූයේ මන්ද කියා හෝ වින්ස්ට නොවැටුහනද, කිසියම් හේතුවක් නිසා ඒවා ඔහුට වද දුන්නේය. ඊළග වංගුව පසුකරත්ම, පැමිනෙන රථ වාහන වලට ඉඩ දීමට රේස් තම සොෆ්ට්-ටේල්-ඩිවුස් යතුරැ පැදිය මාර්ගයේ ඇල කල අතර, ඉන්පසු තම හිස ඊ-හිසක් මෙන් පහත් කොටගෙන, තිහෙහි සිට හැත්තෑව දක්වා තම වේගය වැඩි කලේය. බයිකය කොටියෙකු මෙන් මුලින් පහත් වී, ඉන්පසු ඉදිරියට පිනුවේය. රේස් ට්‍රකය පසු කල විගස, නැවත ඔහු මාර්ගයේ දකුණත කොටසට බයිකය කපා ට්‍රකය ඉදිරියට පැමිනියේය. ඔහු බයිකය කපන විටම ලා-කහ පැහැති ලෙක්සස් මෝටර් රියක් ඔහුට මුහුණලා පැමින ඔහු පසු කර විදුලි වේගයෙන් ගිය අතර, එහි රියදුරා තම නලාවට තඩිබානු ඇසිනි. එහෙත් එහි මීප්-මීප් හඩ, ට්‍රකයෙහි සුළං-නළාවේ (Air-Horn) මහා හඩ ගෑමට යට වීමෙන් විගසින් අතුරැදන්ව ගියේය. ලෙක්සස් රථය පැමිනෙනු වින්ස් මොහොතකට දුටු අතර, ඔහු නියතයෙන්ම සිතුවේ රේස් එය හා මූණට මූණ ලා හැපෙනු ඇතැයි කියාය -- එක් තත්පරයකදී රේස්, අනෙක් තත්පරයේදී මාර්ගයෙහි විසිරැණු මස් ගොඩවල්. [/SIZE][CENTER][IMG]https://1.bp.blogspot.com/-RM12sxQ1gSY/V_fShap3_1I/AAAAAAAACW8/7ty77hhG0oEQN676rIvv6an7wo8ul3ZAACLcB/s400/Image%2B032.jpg[/IMG][SIZE=4][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom