Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Throttle
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනශූණ්ය මාර්ගයක ධාවනය කිරීමට යෝජනා කර තිබුනේ රේස් ය. ද්විත්ව මිනීමැරැමකට සම්බන්ධ වීමෙන් පසු, හැකි තරම් රහසේ ගමන් කිරීම ඇගට ගුන විය. එහෙත් රේස් මේ මගෙහි ගමන් කිරීමට යෝජනා කර තිබුනේ ඇත්තෙන්ම ඒ නිසා නොවේ.

"මොකා?" වින්ස් කිවේ තම බයිකයේ වේගය අඩු කර, තම පය පොලොවේ ගාවමිනි. ඔහු එසේ කලේ රේස් ගේ අදහස නොදන්නවාක් මෙනි.

රේස් මාර්ගය ඉදිකරමින් තිබූ තැනින් ඉවතට දිවගිය 6 වැනි මාවත වෙත අත දිගු කලේය. "6 න් දකුණට ගිහින්, එතනින් I-40 දිගේ යමු."

"ඒ කීවේ ෂෝ-ලෝ වලට" වින්ස් කීය. "හොදා එහෙනං"

මීලගට කථාවට හොට දැම්මේ රෝයි නෝල්ස්ය. ඔහු තම ඇගිල්ලක් පස් අදින ට්රක් රථ වෙත උළුක් කලේය. "අර පාරේ දූවිලි නාගෙන හැතැම්ම විස්සක් පහේ බඩගානවට වඩා, ඒක කොච්චර හොදද. බොහොම ස්තූතියි, මම අර කුණු පාරේ යන්නේ නෑ. මම කැමතියි ලේසියෙන් බයික් එක පැදගෙන ගිහින්, පුළුවං වුනොත් මගදී ඩොලර් විසිදාහකුත් අරගෙනම යන්ඩ. ඕං කීවා."

"රිදුනද?" ලෙමී රෝයිගෙන් ඇසුවේය. "කල්පනාවක් එද්දී? පලවෙනි සැරේට මොලේට කල්පනාවක් එද්දී රිදෙනවලු. හරියට ඉස්සෙල්ලාම කෙල්ලෙක්ගේ චෙරි ගෙඩිය පුපුරන කොට වගේ."

"හු**න් ලෙමී" රෝයි කීවේය.

"මට උඹේ වටිනා අදහස් දැනගන්න ඕන උන වෙලාවට" වින්ස් කීය. "මම නොවැරදීම උඹෙන් උපදෙස් ගන්නවා, රෝයි. එතකං ඉතිං බූත දොඩවපං."

මීලගට කථා කලේ රේස් ය. ඔහුගේ හඩ සන්සුන් සහ සිහිමොලය සහිත ස්වභාවයක් ගත්තේය. "අපි ෂෝ ලෝ වලට යනවා. උඹලා ඒකට කැමති නැත්තම් අපිත් එක්ක එන්න ඕනෙ නෑ. උඹලා එකෙක් වත් එන්න ඕනෙ නෑ. උඹලාට නිකංම නිකං පැනලා යන්න ඕන නම්, කවුරැවත් උඹලාව නතර කරන්න හදන්නෙ නෑ."

තත්වය එය විය. තීරණය සම්මතව තිබිනි.

වින්ස් ඔවුන් එක එකාගේ මූහුණු දෙස බැලුවේය. තරැණ මිනිසුන්ගේ බැලුම් ඔහුගේ බැල්ම සමග ගැටුනේය. එහෙත් වඩාත් වැඩි මහළු මිනිසුන්, ඔහු හා දශක ගනනක් යතුරැ පැදි ධාවනය කර තිබුනු මිනිසුන්, ඔහුගේ බැල්ම සමග තම බැලුම් මුණ ගැස්වූයේ නැත.

"බොහොම ස්තූතියි කවුරැවත් මාව නතර කරන්න හදන් නැති එකට." වින්ස් කීවේය. "මම ඕක ගැන කරදරෙනුයි හිටියේ."

එවිටම, එක්තරා මතකයක් වින්ස් කරා පැමිනියේය: ඔහු රෑ පානක තම පුත්රයා සමග GTO කාරයක යමින් සිටියේය. ඒ ඔහු සන්සුන් ජීවිතයක් ගත කරමින්, මේරි සදහා යහපත් ස්වාමියෙකු වීමට උත්සාහ ගනිමින් සිටි කාලයේදීය. ඔවුන්ගේ ගමන පිලිබද විස්තර දැන් ඔහුගේ මතකයෙන් මැකී ගොස් තිබිනි. ඔවුන් කොතැනක සිට ආවේද හෝ කොතැනකට යන්නේ දැයි ඔහුට මතක් කරගත නොහැකි විය. ඔහුට මතක තිබූ දෙය වූයේ, පසුපස බලන කණ්නාඩියෙන් බලා, ඔහුගේ දස හැවිරිදි කොළුවාගේ දූවිලි තැවරැණු කෝප සහගත මුහුන දැකගැනීමය. ඔවුන් මගදී හැම්බර්ගර් (ගව මස් සහිත බනිස්) හලක නැවතුන නමුත්, පොඩි එකා හට රාත්රී කෑම ඕනෑ වුනේ නැත. තමාට කුසගිනි නැති බව ඔහු පවසා සිටියේය. පොඩි එකාට ඕනෑ වූ එකම දේ වූයේ පොප්සිකලයක්ය (අයිස්ක්රීම් බාරයක්). එහෙත් වින්ස් මිදි රසය මුසු එකක් වෙනුවට දෙහි රසය සහිත එකක් ගෙන ආපිට ආවිට, තමා එයට නොකැමති බව ඔහු පැවසුවේය. ඔහු එය කෑම ප්රතික්ෂේප කල අතර, පොප්සිකලය ලෙදර් ආසනය මත දියවී යන්නට විය. එහෙත් ඔවුන් හැම්බර්ගර් හලෙන් මයිල විස්සක් පමන ගිය තැන, කුසගින්න සැදී තම බඩ කෙදිරි ගානා බව ඔහු කියා සිටියේය.

එවිට වින්ස් පසුපස කන්නාඩියෙන් බලා මෙසේ කියා තිබිනි. "මම උඹේ තාත්තා උනාට, මම උඹට කැමති වෙන්ඩ ඕන කියලා නීතියක් නෑ."

[QUOTE="Dark_Night_of_the_Soul, post: 20779324, member: 495054"] [SIZE=4] ජනශූණ්ය මාර්ගයක ධාවනය කිරීමට යෝජනා කර තිබුනේ රේස් ය. ද්විත්ව මිනීමැරැමකට සම්බන්ධ වීමෙන් පසු, හැකි තරම් රහසේ ගමන් කිරීම ඇගට ගුන විය. එහෙත් රේස් මේ මගෙහි ගමන් කිරීමට යෝජනා කර තිබුනේ ඇත්තෙන්ම ඒ නිසා නොවේ. "මොකා?" වින්ස් කිවේ තම බයිකයේ වේගය අඩු කර, තම පය පොලොවේ ගාවමිනි. ඔහු එසේ කලේ රේස් ගේ අදහස නොදන්නවාක් මෙනි. රේස් මාර්ගය ඉදිකරමින් තිබූ තැනින් ඉවතට දිවගිය 6 වැනි මාවත වෙත අත දිගු කලේය. "6 න් දකුණට ගිහින්, එතනින් I-40 දිගේ යමු." "ඒ කීවේ ෂෝ-ලෝ වලට" වින්ස් කීය. "හොදා එහෙනං" මීලගට කථාවට හොට දැම්මේ රෝයි නෝල්ස්ය. ඔහු තම ඇගිල්ලක් පස් අදින ට්රක් රථ වෙත උළුක් කලේය. "අර පාරේ දූවිලි නාගෙන හැතැම්ම විස්සක් පහේ බඩගානවට වඩා, ඒක කොච්චර හොදද. බොහොම ස්තූතියි, මම අර කුණු පාරේ යන්නේ නෑ. මම කැමතියි ලේසියෙන් බයික් එක පැදගෙන ගිහින්, පුළුවං වුනොත් මගදී ඩොලර් විසිදාහකුත් අරගෙනම යන්ඩ. ඕං කීවා." "රිදුනද?" ලෙමී රෝයිගෙන් ඇසුවේය. "කල්පනාවක් එද්දී? පලවෙනි සැරේට මොලේට කල්පනාවක් එද්දී රිදෙනවලු. හරියට ඉස්සෙල්ලාම කෙල්ලෙක්ගේ චෙරි ගෙඩිය පුපුරන කොට වගේ." "හු**න් ලෙමී" රෝයි කීවේය. "මට උඹේ වටිනා අදහස් දැනගන්න ඕන උන වෙලාවට" වින්ස් කීය. "මම නොවැරදීම උඹෙන් උපදෙස් ගන්නවා, රෝයි. එතකං ඉතිං බූත දොඩවපං." මීලගට කථා කලේ රේස් ය. ඔහුගේ හඩ සන්සුන් සහ සිහිමොලය සහිත ස්වභාවයක් ගත්තේය. "අපි ෂෝ ලෝ වලට යනවා. උඹලා ඒකට කැමති නැත්තම් අපිත් එක්ක එන්න ඕනෙ නෑ. උඹලා එකෙක් වත් එන්න ඕනෙ නෑ. උඹලාට නිකංම නිකං පැනලා යන්න ඕන නම්, කවුරැවත් උඹලාව නතර කරන්න හදන්නෙ නෑ." තත්වය එය විය. තීරණය සම්මතව තිබිනි. වින්ස් ඔවුන් එක එකාගේ මූහුණු දෙස බැලුවේය. තරැණ මිනිසුන්ගේ බැලුම් ඔහුගේ බැල්ම සමග ගැටුනේය. එහෙත් වඩාත් වැඩි මහළු මිනිසුන්, ඔහු හා දශක ගනනක් යතුරැ පැදි ධාවනය කර තිබුනු මිනිසුන්, ඔහුගේ බැල්ම සමග තම බැලුම් මුණ ගැස්වූයේ නැත. "බොහොම ස්තූතියි කවුරැවත් මාව නතර කරන්න හදන් නැති එකට." වින්ස් කීවේය. "මම ඕක ගැන කරදරෙනුයි හිටියේ." එවිටම, එක්තරා මතකයක් වින්ස් කරා පැමිනියේය: ඔහු රෑ පානක තම පුත්රයා සමග GTO කාරයක යමින් සිටියේය. ඒ ඔහු සන්සුන් ජීවිතයක් ගත කරමින්, මේරි සදහා යහපත් ස්වාමියෙකු වීමට උත්සාහ ගනිමින් සිටි කාලයේදීය. ඔවුන්ගේ ගමන පිලිබද විස්තර දැන් ඔහුගේ මතකයෙන් මැකී ගොස් තිබිනි. ඔවුන් කොතැනක සිට ආවේද හෝ කොතැනකට යන්නේ දැයි ඔහුට මතක් කරගත නොහැකි විය. ඔහුට මතක තිබූ දෙය වූයේ, පසුපස බලන කණ්නාඩියෙන් බලා, ඔහුගේ දස හැවිරිදි කොළුවාගේ දූවිලි තැවරැණු කෝප සහගත මුහුන දැකගැනීමය. ඔවුන් මගදී හැම්බර්ගර් (ගව මස් සහිත බනිස්) හලක නැවතුන නමුත්, පොඩි එකා හට රාත්රී කෑම ඕනෑ වුනේ නැත. තමාට කුසගිනි නැති බව ඔහු පවසා සිටියේය. පොඩි එකාට ඕනෑ වූ එකම දේ වූයේ පොප්සිකලයක්ය (අයිස්ක්රීම් බාරයක්). එහෙත් වින්ස් මිදි රසය මුසු එකක් වෙනුවට දෙහි රසය සහිත එකක් ගෙන ආපිට ආවිට, තමා එයට නොකැමති බව ඔහු පැවසුවේය. ඔහු එය කෑම ප්රතික්ෂේප කල අතර, පොප්සිකලය ලෙදර් ආසනය මත දියවී යන්නට විය. එහෙත් ඔවුන් හැම්බර්ගර් හලෙන් මයිල විස්සක් පමන ගිය තැන, කුසගින්න සැදී තම බඩ කෙදිරි ගානා බව ඔහු කියා සිටියේය. එවිට වින්ස් පසුපස කන්නාඩියෙන් බලා මෙසේ කියා තිබිනි. "මම උඹේ තාත්තා උනාට, මම උඹට කැමති වෙන්ඩ ඕන කියලා නීතියක් නෑ."[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom