Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Today at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Throttle
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"මම උඹේ තාත්තා උනාට, මම උඹට කැමති වෙන්ඩ ඕන කියලා නීතියක් නෑ."

කොළුවා වින්ස් දෙස ආපිට බලා සිටින්නට වූයේය. ඔහු ගේ කම්මුල් වල ගැසී ගිය අතර, ඔහු නොහඩා සිටීමට උත්සාහ දැරැවේය. එහෙත් ඔහුට ඉවත බැලීමට නොහැකි විය. ඔහු වින්ස් ගේ බැල්ම දෙස ආපිට බැලුවේ ක්‍රෝධයෙන් දිස්නය දෙන දෑස් වලිනි. වින්ස් එසේ කීවේ ඇයි? ඔහු රේස්ට කථා කිරීමට වෙනත් විධියක් දැන සිටියේ නම්, රේස් හමුදාවට බැදී ෆලූජාවට යාම හෝ තම සේනාංකය දමා පලා ඒම හේතුවෙන් අගෞරවයෙන් යුතුව හමුදාවෙන් ඉවත් කිරීමක් හෝ සිදු නොවීමට ඉඩ තිබූ බවට වන සිතුවිල්ලක් වින්ස්ගේ මොලය හරහා දිවගියේය. රේස් පලා විත් තිබුනේ හම්වී ජීප් රථයකිනි (යුධ හමුදාවේ භාහිතා කරන නවීන ජීප් රථයක්)--මෝටාර් අහසින් කඩා වැටෙද්දී. එමෙන්ම ඩීන් ක්ලාර්ක් යනුවෙන් මිනිසෙක්ද නොසිටිනු ඇති අතර මෙත් රසායනාගාරයක් ද නොතිබෙනු ඇත. තවද, සෑම විටම අනෙකුන් පසු කර ධාවනය කිරීමේ අවශ්‍යතාවයක්ද -- අනෙකුන් හැටක වේගයෙන් ධාවනය කරද්දී, තම ජේත්තුකාර බයිකයෙහි නැගී හැත්තෑවක වේගයෙන් ධාවනය කිරීමේ අවශ්‍යතාවයක් රේස් ට නොතිබෙන්නට ඉඩ තිබිනි. රේස් පසු කර යාමට උත්සාහ කලේ වින්ස්වය. ඔහු තම මුළු ජීවිතය පුරා සිදු කිරීමට උත්සාහ ගෙන තිබුනේ එයය.

වින්ස් තම දෑස් කුඩා කරමින් ඔවුන් ආ මාර්ගය දෙස ආපිට බැලුවේය... එවිට ඔහු දුටුවේ අර කෙහෙල්මල් ට්‍රක් රථය නැවතත් ඈතින් එන ආකාරයයි. වින්ස් එය දුටුවේ මාර්ගයෙන් නැගුනු දගලන රශ්මි ධාරාවන් සහ රැලි අතරිනි. මෙනිසා ඔහු එය දුටුවේ අඩ-මිරිගුවක් මෙනි. ඔහුට එහි උසැති දුම් බට සහ එහි රිදීමය ග්රිලයෙහි (කාබරේටයට වාතය සපයන, රථය ඉදිරියේ ඇති ලෝහමය දැල) දිස්නය දැකගත හැකි විය: LAUGHLIN. ෆ්‍රොයිඩියානු මනෝවිද්‍යාව අනුව ගතහහොත් SLAUGHTERIN. වින්ස් තම බැමි හකුලා ගත්තේය. ඔහුගේ සිත මොහොතකට අයාලේ යන්නට විය. ඔහු කල්පනා කලේ, තමන්ට වඩා පැයකට කලින් පිටවූ මිනිසෙකුට ලගා වී, ඔහුව පරදා යාමට තමන්ට හැකි වූයේ කෙසේදැයි කියාය.

ඩොක් කථා කරන්නට පටන් ගත් විට ඔහුගේ හඩ සමාව භජනය කරන්නාක් මෙන් කුලෑටි සහගත වී තිබිනි. "රූට්-6 යේ යන එක හොදයි වගේ බොස්, හැතැම්ම විස්සක් කුණු නාන්නෙ නැතුව."

"ඒකත් හරි. මම උඹල එකෙක් වත් කුණු ගාගන්නවට කැමති නෑ නෙව." වින්ස් කියා සිටියේය.

ඉන්පසු ඔහු මාර්ගය අයිනෙන් ඉවතට තම බයිකය පදවමින්, එහි වේගය වැඩි කරමින්, ෂෝ-ලෝ කරා වැටෙන 6 වැනි මාර්ගය කරා වම් පසට බයිකය හැරවූයේය.

ඔහුට පිටුපසින් සහ දුරින්, ට්‍රකය තම ගියරයන් මාරු කරන හඩ ඔහුට ඇසිනි. එහි එංජිමෙහි ගර්ජනාව ඉහල යනුද ප්‍රභල වනුද ඇසී ගියේය. එය කාන්තාර සම බිම හරහා හෙන ගසන්නාක් මෙන් පැමිනෙන විට, එයින් සිහින් සිවුරැහනක් බදු ශබ්ධයක් නැගී ආවේය.

එම භූමි ප්‍රදේශය රතු සහ කහ පැහැති පාශාණයෙන් යුක්ත වූ අතර, පටු දෙමං මාර්ගයේ කිසිවෙකු ගමන් කරනු ඔවුන් දුටුවේ නැත. එමෙන්ම මෙම මාර්ගය අයිනේ නැවතීමට සෑදූ කොටසක් (Breakdown lane) ද තිබුනේ නැත.

[QUOTE="Dark_Night_of_the_Soul, post: 20780235, member: 495054"] [SIZE=4]"මම උඹේ තාත්තා උනාට, මම උඹට කැමති වෙන්ඩ ඕන කියලා නීතියක් නෑ." කොළුවා වින්ස් දෙස ආපිට බලා සිටින්නට වූයේය. ඔහු ගේ කම්මුල් වල ගැසී ගිය අතර, ඔහු නොහඩා සිටීමට උත්සාහ දැරැවේය. එහෙත් ඔහුට ඉවත බැලීමට නොහැකි විය. ඔහු වින්ස් ගේ බැල්ම දෙස ආපිට බැලුවේ ක්‍රෝධයෙන් දිස්නය දෙන දෑස් වලිනි. වින්ස් එසේ කීවේ ඇයි? ඔහු රේස්ට කථා කිරීමට වෙනත් විධියක් දැන සිටියේ නම්, රේස් හමුදාවට බැදී ෆලූජාවට යාම හෝ තම සේනාංකය දමා පලා ඒම හේතුවෙන් අගෞරවයෙන් යුතුව හමුදාවෙන් ඉවත් කිරීමක් හෝ සිදු නොවීමට ඉඩ තිබූ බවට වන සිතුවිල්ලක් වින්ස්ගේ මොලය හරහා දිවගියේය. රේස් පලා විත් තිබුනේ [I]හම්වී[/I] ජීප් රථයකිනි (යුධ හමුදාවේ භාහිතා කරන නවීන ජීප් රථයක්)--මෝටාර් අහසින් කඩා වැටෙද්දී. එමෙන්ම ඩීන් ක්ලාර්ක් යනුවෙන් මිනිසෙක්ද නොසිටිනු ඇති අතර මෙත් රසායනාගාරයක් ද නොතිබෙනු ඇත. තවද, සෑම විටම අනෙකුන් පසු කර ධාවනය කිරීමේ අවශ්‍යතාවයක්ද -- අනෙකුන් හැටක වේගයෙන් ධාවනය කරද්දී, තම ජේත්තුකාර බයිකයෙහි නැගී හැත්තෑවක වේගයෙන් ධාවනය කිරීමේ අවශ්‍යතාවයක් රේස් ට නොතිබෙන්නට ඉඩ තිබිනි. රේස් පසු කර යාමට උත්සාහ කලේ වින්ස්වය. ඔහු තම මුළු ජීවිතය පුරා සිදු කිරීමට උත්සාහ ගෙන තිබුනේ එයය. වින්ස් තම දෑස් කුඩා කරමින් ඔවුන් ආ මාර්ගය දෙස ආපිට බැලුවේය... එවිට ඔහු දුටුවේ අර කෙහෙල්මල් ට්‍රක් රථය නැවතත් ඈතින් එන ආකාරයයි. වින්ස් එය දුටුවේ මාර්ගයෙන් නැගුනු දගලන රශ්මි ධාරාවන් සහ රැලි අතරිනි. මෙනිසා ඔහු එය දුටුවේ අඩ-මිරිගුවක් මෙනි. ඔහුට එහි උසැති දුම් බට සහ එහි රිදීමය ග්රිලයෙහි (කාබරේටයට වාතය සපයන, රථය ඉදිරියේ ඇති ලෝහමය දැල) දිස්නය දැකගත හැකි විය: LAUGHLIN. ෆ්‍රොයිඩියානු මනෝවිද්‍යාව අනුව ගතහහොත් SLAUGHTERIN. වින්ස් තම බැමි හකුලා ගත්තේය. ඔහුගේ සිත මොහොතකට අයාලේ යන්නට විය. ඔහු කල්පනා කලේ, තමන්ට වඩා පැයකට කලින් පිටවූ මිනිසෙකුට ලගා වී, ඔහුව පරදා යාමට තමන්ට හැකි වූයේ කෙසේදැයි කියාය. ඩොක් කථා කරන්නට පටන් ගත් විට ඔහුගේ හඩ සමාව භජනය කරන්නාක් මෙන් කුලෑටි සහගත වී තිබිනි. "රූට්-6 යේ යන එක හොදයි වගේ බොස්, හැතැම්ම විස්සක් කුණු නාන්නෙ නැතුව." "ඒකත් හරි. මම උඹල එකෙක් වත් කුණු ගාගන්නවට කැමති නෑ නෙව." වින්ස් කියා සිටියේය. ඉන්පසු ඔහු මාර්ගය අයිනෙන් ඉවතට තම බයිකය පදවමින්, එහි වේගය වැඩි කරමින්, ෂෝ-ලෝ කරා වැටෙන 6 වැනි මාර්ගය කරා වම් පසට බයිකය හැරවූයේය. ඔහුට පිටුපසින් සහ දුරින්, ට්‍රකය තම ගියරයන් මාරු කරන හඩ ඔහුට ඇසිනි. එහි එංජිමෙහි ගර්ජනාව ඉහල යනුද ප්‍රභල වනුද ඇසී ගියේය. එය කාන්තාර සම බිම හරහා හෙන ගසන්නාක් මෙන් පැමිනෙන විට, එයින් සිහින් සිවුරැහනක් බදු ශබ්ධයක් නැගී ආවේය. එම භූමි ප්‍රදේශය රතු සහ කහ පැහැති පාශාණයෙන් යුක්ත වූ අතර, පටු දෙමං මාර්ගයේ කිසිවෙකු ගමන් කරනු ඔවුන් දුටුවේ නැත. එමෙන්ම මෙම මාර්ගය අයිනේ නැවතීමට සෑදූ කොටසක් (Breakdown lane) ද තිබුනේ නැත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom