Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Today at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Throttle
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රේස් තම බයිකය ඩොක් ලෙස පෙර කවුරැත් හැදින්වූ මිනිසාගේ සහ ඔහුගේ බයිකයෙහි සුන්බුන් වලට අනෙක් පසින් ධාවනය කලේය. ඔහු තම මුහුණ හරවා වින්ස් දෙස බැලීය. ඔහුගේ අවු කණ්ණාඩි නිසා ඔහුගේ දෑස් පිටතට නොපෙනුනද, ඔහුගේ මුහුන ශෝකාකූල බවින් සහ භීතියෙන් දැඩිව ගොස් තිබූ එකක් විය. .. රේස් ගේ මුහුණ හරියටම , කුඩා දරැවෙකු මහ රෑ නින්දෙන් ඇහැරී තම දෙමාපියන් සොයා එද්දී, ඔවුන් DVD එකක් දමාගෙන සිරුර හිරිවට්ටන සුළු බියජනක චිත්‍රපටයක් බලනු දුටු විට, දරැවාගේ මුහුනෙහි ඇති වන සුළු බියසුළු ලක්ෂණ පෙන්නුම් කලේය.

වින්ස් නැවතත් ආපිට හැරී බැලූ අතර, කල්ලියෙහි ඉතිරිව සිටි පිරිස මාර්ගයේ වංගුවෙන් හැරී එනු දුටුවේය. දැන් එහි සිටියේ හත් දෙනෙකු පමනි. ට්‍රකය ගොනෙකු මෙන් පිඹිමින් ඔවුන් පිටුපසින් එලවාගෙන එමින් තිබිනි. එය කොතරම් වේගයෙන් වංගුව කැපුවේද කිවහොත්, එයට අමුනා තිබූ දිගු තෙල් ටැංකිය අනෙක් පසට ඇල වී ගිය අතර, එය දැන් දැන් පෙරලෙන සැටියක් පෙනී ගියේය. එහි ටයරයන් තාර පාර මත දැඩිව ඇතිල්ලෙමින් දුම් පිටකලේය. එහෙත් ඇස්බැන්දුමක් මෙන් රථය නැවත කෙලින් වූ අතර, නැවතත් යෝධ ගලක් පෙරලී එන්නාක් මෙන් එය ඉදිරියට ධාවනය වන්නට වූයේය. එසේ එන අතර එහි මීලග ගොදුර ලෙස එය එලිස් හාර්බිසන් මත ගැටුනේය. එලිස් එක්වරම ආකාශය වෙත හරි කෙලින් උඩු අතට විසිවී ගියේ, පිහිනුම් බෝඩ් (Diving board) එකක් ආධාරයෙන් ඉහල පිනූ මිනිසෙකු මෙනි. ඔහු නිල් වන් ආකාශය මත තම දෑත් කරකවන විට, එය යම් හාස්‍යජනක දෙයක් මෙන් පෙනී ගියේය--ඒ, අවසානයේ ඔහු බිම පතිත වී ට්‍රකයට යට වන තෙක්. ඔහුගේ බයිකය දිගු අතට කරකැවෙමින් මාර්ගය දිගේ පෙරලී එන්නට විය. අවසානයේදී එයද රෝධ දහ අටේ යෝධයාගේ හැපී, මාර්ගය අයිනට මුළුමනින්ම වීසි වී ගියේය.

ට්‍රක් රථය ඩීන් කේරිවු වෙත ද ලගා වනු වින්ස් යන්තමින් දුටු අතර, ඔහු දැන් වඩාත් කලබලයට පත් වෙමින් සිටියේය. ට්‍රකය ඩීන් ගේ යතුරැ පැදියෙහි පසුපස ටයරයේ ගැටුනු අතර, පසු රෝදය ඉහල ගොස් පහල වැටුනෙන්, බයිකය පෙරලී මාර්ගය දිගේ ඇදී යන්නට විය. මාර්ගය හරහා පැයට කිලෝමීටර් පනහක වේගයෙන් බයිකය ඇදී ගිය අතර, තාර තට්ටුව ඔහුගේ සම ගලවා ඉරා දැම්මේය. ඔහුගේ හිස මාර්ගයේ තාර දැමූ පදික වේදිකාව මත නැවත නැවතත් වැදී ගිය අතර, ඒ වැදී ගිය තැන් වල, කළු ලෑල්ලක හුනු වලින් කලාක් බදු සලකුණු ඇති විය--එහෙත් මෙම හුණු රතු පැහැති ඒවා විය.

මොහොතකට පසු තෙල් ටැංකිය ඩීන් ගේ බයිකය කා දැමීය -- බෑං, තහ්, කරස්. මෙයින් ට්‍රක් රථය යට පැරෂුටයක් අරින්නාක් මෙන් ගින්නක් ඇති වූ අතර, ඩීන් එම ගිනි ජාලාව තුල අතරුදන්ව ගියේය. වින්ස්ට තමා ගේ පසුපසින් පැමිනි පීඩන තරංගයක් සහ රශ්මි ධාරාවක් දැනී ගිය අතර, එයින් ඔහු ඉදිරියට තල්ලු වී ගියේ, ඔහුව තම බයිකයේ සීට්ටුවෙන් ඉවතට වීසි කර දැමීමේ තර්ජනයක් ද සහිතවය. ඔහු සිතුවේ ගින්නෙන් තෙල් ටැංකිය ගිනි කුළුණක් පිටකරමින් පුපුරා ගොස්, ට්රකයද සමග ඉගිලී ගොස් මාර්ගයෙන් ඉවතට විසිවී යනු ඇතැයි කියාය. එහෙත් ටැංකියට ගිනි ඇවිළුනේ නැත.

[QUOTE="Dark_Night_of_the_Soul, post: 20784174, member: 495054"] [SIZE=4]රේස් තම බයිකය ඩොක් ලෙස පෙර කවුරැත් හැදින්වූ මිනිසාගේ සහ ඔහුගේ බයිකයෙහි සුන්බුන් වලට අනෙක් පසින් ධාවනය කලේය. ඔහු තම මුහුණ හරවා වින්ස් දෙස බැලීය. ඔහුගේ අවු කණ්ණාඩි නිසා ඔහුගේ දෑස් පිටතට නොපෙනුනද, ඔහුගේ මුහුන ශෝකාකූල බවින් සහ භීතියෙන් දැඩිව ගොස් තිබූ එකක් විය. .. රේස් ගේ මුහුණ හරියටම , කුඩා දරැවෙකු මහ රෑ නින්දෙන් ඇහැරී තම දෙමාපියන් සොයා එද්දී, ඔවුන් DVD එකක් දමාගෙන සිරුර හිරිවට්ටන සුළු බියජනක චිත්‍රපටයක් බලනු දුටු විට, දරැවාගේ මුහුනෙහි ඇති වන සුළු බියසුළු ලක්ෂණ පෙන්නුම් කලේය. වින්ස් නැවතත් ආපිට හැරී බැලූ අතර, කල්ලියෙහි ඉතිරිව සිටි පිරිස මාර්ගයේ වංගුවෙන් හැරී එනු දුටුවේය. දැන් එහි සිටියේ හත් දෙනෙකු පමනි. ට්‍රකය ගොනෙකු මෙන් පිඹිමින් ඔවුන් පිටුපසින් එලවාගෙන එමින් තිබිනි. එය කොතරම් වේගයෙන් වංගුව කැපුවේද කිවහොත්, එයට අමුනා තිබූ දිගු තෙල් ටැංකිය අනෙක් පසට ඇල වී ගිය අතර, එය දැන් දැන් පෙරලෙන සැටියක් පෙනී ගියේය. එහි ටයරයන් තාර පාර මත දැඩිව ඇතිල්ලෙමින් දුම් පිටකලේය. එහෙත් ඇස්බැන්දුමක් මෙන් රථය නැවත කෙලින් වූ අතර, නැවතත් යෝධ ගලක් පෙරලී එන්නාක් මෙන් එය ඉදිරියට ධාවනය වන්නට වූයේය. එසේ එන අතර එහි මීලග ගොදුර ලෙස එය එලිස් හාර්බිසන් මත ගැටුනේය. එලිස් එක්වරම ආකාශය වෙත හරි කෙලින් උඩු අතට විසිවී ගියේ, පිහිනුම් බෝඩ් (Diving board) එකක් ආධාරයෙන් ඉහල පිනූ මිනිසෙකු මෙනි. ඔහු නිල් වන් ආකාශය මත තම දෑත් කරකවන විට, එය යම් හාස්‍යජනක දෙයක් මෙන් පෙනී ගියේය--ඒ, අවසානයේ ඔහු බිම පතිත වී ට්‍රකයට යට වන තෙක්. ඔහුගේ බයිකය දිගු අතට කරකැවෙමින් මාර්ගය දිගේ පෙරලී එන්නට විය. අවසානයේදී එයද රෝධ දහ අටේ යෝධයාගේ හැපී, මාර්ගය අයිනට මුළුමනින්ම වීසි වී ගියේය. ට්‍රක් රථය ඩීන් කේරිවු වෙත ද ලගා වනු වින්ස් යන්තමින් දුටු අතර, ඔහු දැන් වඩාත් කලබලයට පත් වෙමින් සිටියේය. ට්‍රකය ඩීන් ගේ යතුරැ පැදියෙහි පසුපස ටයරයේ ගැටුනු අතර, පසු රෝදය ඉහල ගොස් පහල වැටුනෙන්, බයිකය පෙරලී මාර්ගය දිගේ ඇදී යන්නට විය. මාර්ගය හරහා පැයට කිලෝමීටර් පනහක වේගයෙන් බයිකය ඇදී ගිය අතර, තාර තට්ටුව ඔහුගේ සම ගලවා ඉරා දැම්මේය. ඔහුගේ හිස මාර්ගයේ තාර දැමූ පදික වේදිකාව මත නැවත නැවතත් වැදී ගිය අතර, ඒ වැදී ගිය තැන් වල, කළු ලෑල්ලක හුනු වලින් කලාක් බදු සලකුණු ඇති විය--එහෙත් මෙම හුණු රතු පැහැති ඒවා විය. මොහොතකට පසු තෙල් ටැංකිය ඩීන් ගේ බයිකය කා දැමීය -- බෑං, තහ්, කරස්. මෙයින් ට්‍රක් රථය යට පැරෂුටයක් අරින්නාක් මෙන් ගින්නක් ඇති වූ අතර, ඩීන් එම ගිනි ජාලාව තුල අතරුදන්ව ගියේය. වින්ස්ට තමා ගේ පසුපසින් පැමිනි පීඩන තරංගයක් සහ රශ්මි ධාරාවක් දැනී ගිය අතර, එයින් ඔහු ඉදිරියට තල්ලු වී ගියේ, ඔහුව තම බයිකයේ සීට්ටුවෙන් ඉවතට වීසි කර දැමීමේ තර්ජනයක් ද සහිතවය. ඔහු සිතුවේ ගින්නෙන් තෙල් ටැංකිය ගිනි කුළුණක් පිටකරමින් පුපුරා ගොස්, ට්රකයද සමග ඉගිලී ගොස් මාර්ගයෙන් ඉවතට විසිවී යනු ඇතැයි කියාය. එහෙත් ටැංකියට ගිනි ඇවිළුනේ නැත. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom