Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Yesterday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Throttle
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙත් තෙල් ටැංකිය පිපිරුනේ නැත. එය ගිනි ජාලාව තුලින් හෙන ගසන්නාක් මෙන් ඉදිරියට ආවේය. එහි දෙපස දැලි වලින් ඉරි ගැන් වී හැඩිවී තිබූ අතර, එහි රෝද වලට උඩින් ඇති ආධාරක රාමුව(undercarriage) කළු දුම් රාමතෙල් හැරියේය. එහෙත් ඊට වඩා හානියක් එයට සිදුවී නොතිබූ අතර, එය කලින්ටද වඩා වේගයෙන් ධාවනය වන්නට විය. මැක්ස් ට්‍රක් රථ වලට වේගයෙන් ධාවනය කල හැකි බව වින්ස් දැන සිටියේය. නවීනතම ඒවායේ හුඩය (hood) යටින් 485 වර්ගයේ ප්‍රභල එන්ජිමක් සවිකර තිබිනි -- එහෙත් මෙය...

මෙය සුපර්චාර්ජ් කර ඇතිද (රථයක් අධි වේගයෙන් ධාවනය කිරීම පිනිස එය සකස් කිරීම) ? මෙවැනි කෙහෙල්මල් සෙමයි-ට්‍රක් (semi) රථයක් සුපර්චාර්ජ් කල හැකිද?

වින්ස් ධාවනය කලේ පමනට වඩා වේගයෙනි. ඔහුට තම ඉදිරි ටයරය එහෙට මෙහෙට සෙලවෙනු දැනිනි. ඔවුන් දැන් සිටියේ පල්ලමෙහි පතුලෙහි, මාර්ගය නැවත සමතුලිත වන කොටසේය. රේස් මදක් ඉදිරියෙන් ගමන් කලේය. ඔහුට තම පසුපස බලන කණ්ණාඩියෙන් තවමත් ජීවතුන් අතර සිටියවුන් දැකගත හැකි විය--ලෙමී, පීචස්, රෝයි. මේ අතර ට්‍රකය නැවතත් ඔවුන් කරා ලගාවෙමින් තිබිනි.

කන්දකදී නම් ඔවුන්ට හද ගැස්මක කාලයකදී එය පසු කර පලා යා හැකිව තිබිනි. එහෙත් දැන් කන්දක් තිබුනේ නැත. ඔහුගේ මතකය නිවැරදි නම්, තව මයිල විස්සක් යන තුරු කන්දක් හමුවන්නේ නැත. ට්‍රකයෙහි මීලග ගොදුර වනු ඇත්තේ පීචස්ය--බරපතල ලෙස කථා කිරීමට සැදීමේදී වෙනත් වේලා වලදීටත් වඩා හාස්‍යජනක වන පීචස්. පීචස් ආපසු හැරී තම කර මතින් භීතියෙන් යුතු බැල්මක් බැලු අතර,ඔහු දකින්නේ කුමක් දැයි වින්ස් දැන සිටියේය: ඉදිරියට එන ක්‍රෝම් ලෝහ කන්දක්.

**** හු*** මොකක් හරි හිතපන්. මුංව මේකෙන් ගලවපන්.

එය කිරීමට සිටි එකම පුද්ගලයා වින්ස්ය. රේස් තාමත් හානියකින් තොරව ධාවනය කරමින් සිටියි. එහෙත් ඔහු ධාවනය කලේ ඔටෝ-පයිලට් (ස්වයංක්‍රීය ගුවන් යානා ධාවන පද්ධතිය) මානසිකත්වයෙනි. ඔහුගේ මුහුන අයිස් මෙන් දැඩි වී තිබූ අතර, ඔහු නොසෙල්වී ඉදිරිය බලා සිටියේ ඔහුගේ බෙල්ල උළුක් වීම නිසා ගෙල ආවරණයක් පැලද සිටියාක් මෙනි. එවිට වින්ස් තුල සිතුවිල්ලක් නැගී ආවේය--අසහනකාරී, එහෙත් කුතුහලාත්මක ලෙස ඒකාන්ත සහ නිසැක සිතිවිල්ලක්. එනම්, ෆලූජාවේදී ඔවුන් වටා මෝටාර් වෙඩි වැසි වසින අතර, තමාගේ සේනාංකයේ සගයින් හැරදමා පලා එද්දීත් රේස් ගේ මුහුණ තිබෙන්නට ඇත්තේ නියතයෙන්ම මේ ආකාරයෙන් කියාය.

පීචස් තම යතුරැ පැදියට හදිසි බලයක් ලබා දෙමින්, ට්‍රක් රථයෙන් මදක් ඉවත් වීමට සමත් වූයේය. එවිට ට්‍රකය තම සුළං නලාව හඩවමින්, එයින් දෙදරැම් කවන හඩක් නැංවූයේ ඉච්ඡාභංගත්වයට පත් වූ කලෙක මෙනි. එසේ නැතිනම් උපහාසයෙන් සිනාසෙන්නාක් මෙනි. කෙසේ වේවා, පැරණි ජෝර්ජියා පීච් ලබාගෙන තිබුනේ මරණ මොහොත මදක් කල් දමා ගැනීමක් පමනි. ට්‍රක් රියදුරා--ඔහුගේ නම ලාෆ්ලින් වේවා, එසේ නැතිනම් අපායෙන් පැමිනි යක්ෂයා වේවා--තම ගියර් මාරු කරනු වින්ස්ට ඇසිනි. දෙයියන්පල්ලා, මූට ගියරයන් කොපමන තිබේද? සියයක්? ලාෆ්ලින් ලං වන්නට පටන් ගත්තේය. පීචස්ට නැවතත් තම බයිකය ඉදිරියට පැන්නවීමට මින් පසු කවරදාක හෝ හැකි වෙතැයි වින්ස් සිතුවේ නැත.

[QUOTE="Dark_Night_of_the_Soul, post: 20785754, member: 495054"] [SIZE=4]එහෙත් තෙල් ටැංකිය පිපිරුනේ නැත. එය ගිනි ජාලාව තුලින් හෙන ගසන්නාක් මෙන් ඉදිරියට ආවේය. එහි දෙපස දැලි වලින් ඉරි ගැන් වී හැඩිවී තිබූ අතර, එහි රෝද වලට උඩින් ඇති ආධාරක රාමුව(undercarriage) කළු දුම් රාමතෙල් හැරියේය. එහෙත් ඊට වඩා හානියක් එයට සිදුවී නොතිබූ අතර, එය කලින්ටද වඩා වේගයෙන් ධාවනය වන්නට විය. මැක්ස් ට්‍රක් රථ වලට වේගයෙන් ධාවනය කල හැකි බව වින්ස් දැන සිටියේය. නවීනතම ඒවායේ හුඩය (hood) යටින් 485 වර්ගයේ ප්‍රභල එන්ජිමක් සවිකර තිබිනි -- එහෙත් මෙය... මෙය සුපර්චාර්ජ් කර ඇතිද (රථයක් අධි වේගයෙන් ධාවනය කිරීම පිනිස එය සකස් කිරීම) ? මෙවැනි කෙහෙල්මල් සෙමයි-ට්‍රක් (semi) රථයක් සුපර්චාර්ජ් කල හැකිද? වින්ස් ධාවනය කලේ පමනට වඩා වේගයෙනි. ඔහුට තම ඉදිරි ටයරය එහෙට මෙහෙට සෙලවෙනු දැනිනි. ඔවුන් දැන් සිටියේ පල්ලමෙහි පතුලෙහි, මාර්ගය නැවත සමතුලිත වන කොටසේය. රේස් මදක් ඉදිරියෙන් ගමන් කලේය. ඔහුට තම පසුපස බලන කණ්ණාඩියෙන් තවමත් ජීවතුන් අතර සිටියවුන් දැකගත හැකි විය--ලෙමී, පීචස්, රෝයි. මේ අතර ට්‍රකය නැවතත් ඔවුන් කරා ලගාවෙමින් තිබිනි. කන්දකදී නම් ඔවුන්ට හද ගැස්මක කාලයකදී එය පසු කර පලා යා හැකිව තිබිනි. එහෙත් දැන් කන්දක් තිබුනේ නැත. ඔහුගේ මතකය නිවැරදි නම්, තව මයිල විස්සක් යන තුරු කන්දක් හමුවන්නේ නැත. ට්‍රකයෙහි මීලග ගොදුර වනු ඇත්තේ පීචස්ය--බරපතල ලෙස කථා කිරීමට සැදීමේදී වෙනත් වේලා වලදීටත් වඩා හාස්‍යජනක වන පීචස්. පීචස් ආපසු හැරී තම කර මතින් භීතියෙන් යුතු බැල්මක් බැලු අතර,ඔහු දකින්නේ කුමක් දැයි වින්ස් දැන සිටියේය: ඉදිරියට එන ක්‍රෝම් ලෝහ කන්දක්. [I]**** හු*** මොකක් හරි හිතපන්. මුංව මේකෙන් ගලවපන්.[/I] එය කිරීමට සිටි එකම පුද්ගලයා වින්ස්ය. රේස් තාමත් හානියකින් තොරව ධාවනය කරමින් සිටියි. එහෙත් ඔහු ධාවනය කලේ ඔටෝ-පයිලට් (ස්වයංක්‍රීය ගුවන් යානා ධාවන පද්ධතිය) මානසිකත්වයෙනි. ඔහුගේ මුහුන අයිස් මෙන් දැඩි වී තිබූ අතර, ඔහු නොසෙල්වී ඉදිරිය බලා සිටියේ ඔහුගේ බෙල්ල උළුක් වීම නිසා ගෙල ආවරණයක් පැලද සිටියාක් මෙනි. එවිට වින්ස් තුල සිතුවිල්ලක් නැගී ආවේය--අසහනකාරී, එහෙත් කුතුහලාත්මක ලෙස ඒකාන්ත සහ නිසැක සිතිවිල්ලක්. එනම්, ෆලූජාවේදී ඔවුන් වටා මෝටාර් වෙඩි වැසි වසින අතර, තමාගේ සේනාංකයේ සගයින් හැරදමා පලා එද්දීත් රේස් ගේ මුහුණ තිබෙන්නට ඇත්තේ නියතයෙන්ම මේ ආකාරයෙන් කියාය. පීචස් තම යතුරැ පැදියට හදිසි බලයක් ලබා දෙමින්, ට්‍රක් රථයෙන් මදක් ඉවත් වීමට සමත් වූයේය. එවිට ට්‍රකය තම සුළං නලාව හඩවමින්, එයින් දෙදරැම් කවන හඩක් නැංවූයේ ඉච්ඡාභංගත්වයට පත් වූ කලෙක මෙනි. එසේ නැතිනම් උපහාසයෙන් සිනාසෙන්නාක් මෙනි. කෙසේ වේවා, පැරණි ජෝර්ජියා පීච් ලබාගෙන තිබුනේ මරණ මොහොත මදක් කල් දමා ගැනීමක් පමනි. ට්‍රක් රියදුරා--ඔහුගේ නම ලාෆ්ලින් වේවා, එසේ නැතිනම් අපායෙන් පැමිනි යක්ෂයා වේවා--තම ගියර් මාරු කරනු වින්ස්ට ඇසිනි. දෙයියන්පල්ලා, මූට ගියරයන් කොපමන තිබේද? සියයක්? ලාෆ්ලින් ලං වන්නට පටන් ගත්තේය. පීචස්ට නැවතත් තම බයිකය ඉදිරියට පැන්නවීමට මින් පසු කවරදාක හෝ හැකි වෙතැයි වින්ස් සිතුවේ නැත. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom