Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Today at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Throttle
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එම මයිල නවයේ අවසාන මයිල හතර රේස් හට කෙසේවත් සුභදායක නොවනු ඇත. අනෙක් අතට, ඔහුගේ ඩ්යුස් රථය පෙරලී, ට්රකය ඔහුව යට කරගෙන යාමේ ඉඩ කඩ ඉතා ඉහල විය.

රේස් පිළිබද රූපයන් වින්ස් ගේ මොලය තුල පිරී යන්නට විය. තම විශාල රෝද සහිත බයිකය මත සිටි කුඩා රේස්: බාලාංශයේ යතුරු පැදි වීරයා. GTOවෙහි පිටුපස ආසනය මත හිදගෙන ඔහු දෙස තම දෑස් දල්වා බලා සිටින රේස්. දියවී යන පොප්සිකලය. රේස් ගේ දිස්නය දෙන දෑසෙහි තිබූ වෛරය. ඔහුගේ යටි තොලෙහි වෙවිලීම. ඔහු ගෙන් පලි ගැනීමට, අවුරුදු දහ අටේදී යුධ හමුදා නිල ඇදුම ඇදගෙන, තම මුවෙහි හු*** යන්න කියවෙන සිනාවකින් යුතුව සිටි රේස්.

අවසානයට පැමිනියේ මැටි සහිත මාර්ගය මත මිය ගොස් සිටි රේස් ගේ රූපයයි -- ලෙදර් ඇදුම නිසා පමනක් කොටස් විසිරී නොගොස් තිබූ, තැලී පොඩිවී ගිය ප්ලාස්ටික් බෝනික්කෙක්.

වින්ස් එම රූප තම හිසෙන් පිස දැමුවේය. ඒවා ඔහුට මෙහිදී කිසිම පලක් හෝ උපකාරයක් වන්නේ නැත. පොලීසියද මෙහිදී උපකාරයක් නොවේ. ඇත්තෙන්ම මෙහි පොලීසියක් තිබුනේද නැත. කුම්බා හි පොලිස්කරුවෝ නැත. කිසිවෙකු සෙමයි-ට්රක් රිය බයිකය පිටුපස එලවනු දුටුවහොත්, ඔහු හෝ ඇය ඇතැම් විට දිස්ත්රික් පොලීසියට දුරකථනයෙන් අමතනු ඇත. එහෙත් පොලිස් කරුවන් සිටින ආසන්නතම ස්ථානය වනු ඇත්තේ ෂෝ-ලෝ ය. මේ වන විට ඔවුන් (පොලිස්කරැවන්) එහි ඩයිනරයක් තුල ජාවා කෝපි බොමින්, පයි බනිස් කමින්, වේටර් වරියට මුකුළු කරමින් ගත කරනවා විය යුතුය. ට්රැවිස් ට්රිට් බොහෝ විට සිටිනු ඇත්තේ රොකෝලා ස්ලොට් මැෂිනය (කාසි දමා ඔට්ටු අල්ලන උපකරණයකි) සමග ක්රීඩා කරමිනි.

එහි සිටියේ වින්ස් සහ ඔහුගේ කල්ලියෙහි ඉතිරි ස්වල්ප දෙනා පමනකි. එහෙත් එය අළුත් දෙයක් නොවුනේය.

ඔහු තම අත දකුණු පසට දිගහැර, මිට මොලවා එයින් වාතයට සෙමින් තට්ටු කලේය. අනෙක් තිදෙනා ඔහු සිටි අන්තයට තම බයිකයන් කරකවා විත් ඔහු පසු පසින් ඒවා නැවැත්වූවෝය. ඔවුන්ගේ එන්ජින් හති දැමූ අතර, ඒවායෙහි රිජු පයිප්ප මතින් තිබූ වාතය නලියමින් රැළි දුන්නේය.

ලෙමී වින්ස් අසලින් බයිකය නැවතූ අතර, ඔහුගේ මුහුන වැහැරී ගොස් මද කහ පැහැති වර්ණයකට හැරී ගොස් තිබිනි. "රේස් ටේල්-ලයිට් සිග්නල් එක දැක්කෙ නෑ!" ඔහු කෑගෑවේය.

"එක්කො දැක්කෙ නෑ, නැත්තං තේරුනේ නෑ!" වින්ස් ආපිට කෑ ගසා කීවේය. ඔහු සිටියේ වෙවුලමිනි. ඇතැම් විට ඒ ඔහුගේ බයිකයේ වෙවිලීම වූවා විය යුතුය. "කොහොමත් එකයි දැං! පොඩි එකාගේ වෙලාව ඇවිල්ලා!"

මොහොතකට ඔහු කීවේ කුමක් දැයි ලෙමීට නොවැටහිනි. ඉන්පසු ඔහු කැරකී තම දකුණු පස සැඩ්ල් බෑගයේ (යතුරු පැදියක පැත්තකින් එල්ලන මළු හෝ පෙට්ටි) පටි ඇද දැමුවේය. ලෙමීගේ සැඩල් බෑගය තරු පහේ ප්ලාස්ටික් පෙට්ටියක් නොවිනි. ඔහු මුල සිටම චාම් ලෙස හැසිරැනු අයෙකු විය.

ඔහු එසේ නැවතී සිටින අතර, හදිසියේම වෙඩිල්ලක් බදු හඩක් සමග ගෙරවුමක් නැගී ආවේය. ඒ රෝයි විය. රෝයිට මෙය ඇති වී තිබිනි. ඔහු තම බයිකය ආපිට කරකවමින් දකුණු දිශාවට වෙඩිල්ලක් මෙන් බයිකය ධාවනය කරන්නට විය. ඔහුගේ සිහින් සහ අදුරැ සෙවනැල්ල දැන් ඔහු ඉදිරියෙන් ගමන් කලේය. ඔහුගේ ලෙදර් වෙස්ටයෙහි පිට මත කැත විසිළුවකි: ආපසු යාමක් නැත. යටත් වීමක් නැත.

"මෙහෙ වර නෝල්ස්! උඹ මහ පාහර බයගුල්ලෙක්!" පීචස් යටි උගුරින් කෑගෑවේය.

[QUOTE="Dark_Night_of_the_Soul, post: 20797964, member: 495054"] [CENTER][SIZE=4][IMG]https://4.bp.blogspot.com/-iI4nY9MqMPA/WAKC-RW_FeI/AAAAAAAACXU/Zy7SDY2t4nk8XUrEhaFlSj_WdkoVE6_AgCLcB/s1600/Image%2B047.jpg[/IMG][/SIZE] [/CENTER] [SIZE=4] එම මයිල නවයේ අවසාන මයිල හතර රේස් හට කෙසේවත් සුභදායක නොවනු ඇත. අනෙක් අතට, ඔහුගේ ඩ්යුස් රථය පෙරලී, ට්රකය ඔහුව යට කරගෙන යාමේ ඉඩ කඩ ඉතා ඉහල විය. රේස් පිළිබද රූපයන් වින්ස් ගේ මොලය තුල පිරී යන්නට විය. තම විශාල රෝද සහිත බයිකය මත සිටි කුඩා රේස්: බාලාංශයේ යතුරු පැදි වීරයා. GTOවෙහි පිටුපස ආසනය මත හිදගෙන ඔහු දෙස තම දෑස් දල්වා බලා සිටින රේස්. දියවී යන පොප්සිකලය. රේස් ගේ දිස්නය දෙන දෑසෙහි තිබූ වෛරය. ඔහුගේ යටි තොලෙහි වෙවිලීම. ඔහු ගෙන් පලි ගැනීමට, අවුරුදු දහ අටේදී යුධ හමුදා නිල ඇදුම ඇදගෙන, තම මුවෙහි හු*** යන්න කියවෙන සිනාවකින් යුතුව සිටි රේස්. අවසානයට පැමිනියේ මැටි සහිත මාර්ගය මත මිය ගොස් සිටි රේස් ගේ රූපයයි -- ලෙදර් ඇදුම නිසා පමනක් කොටස් විසිරී නොගොස් තිබූ, තැලී පොඩිවී ගිය ප්ලාස්ටික් බෝනික්කෙක්. වින්ස් එම රූප තම හිසෙන් පිස දැමුවේය. ඒවා ඔහුට මෙහිදී කිසිම පලක් හෝ උපකාරයක් වන්නේ නැත. පොලීසියද මෙහිදී උපකාරයක් නොවේ. ඇත්තෙන්ම මෙහි පොලීසියක් තිබුනේද නැත. කුම්බා හි පොලිස්කරුවෝ නැත. කිසිවෙකු සෙමයි-ට්රක් රිය බයිකය පිටුපස එලවනු දුටුවහොත්, ඔහු හෝ ඇය ඇතැම් විට දිස්ත්රික් පොලීසියට දුරකථනයෙන් අමතනු ඇත. එහෙත් පොලිස් කරුවන් සිටින ආසන්නතම ස්ථානය වනු ඇත්තේ ෂෝ-ලෝ ය. මේ වන විට ඔවුන් (පොලිස්කරැවන්) එහි ඩයිනරයක් තුල ජාවා කෝපි බොමින්, පයි බනිස් කමින්, වේටර් වරියට මුකුළු කරමින් ගත කරනවා විය යුතුය. ට්රැවිස් ට්රිට් බොහෝ විට සිටිනු ඇත්තේ රොකෝලා ස්ලොට් මැෂිනය (කාසි දමා ඔට්ටු අල්ලන උපකරණයකි) සමග ක්රීඩා කරමිනි. එහි සිටියේ වින්ස් සහ ඔහුගේ කල්ලියෙහි ඉතිරි ස්වල්ප දෙනා පමනකි. එහෙත් එය අළුත් දෙයක් නොවුනේය. ඔහු තම අත දකුණු පසට දිගහැර, මිට මොලවා එයින් වාතයට සෙමින් තට්ටු කලේය. අනෙක් තිදෙනා ඔහු සිටි අන්තයට තම බයිකයන් කරකවා විත් ඔහු පසු පසින් ඒවා නැවැත්වූවෝය. ඔවුන්ගේ එන්ජින් හති දැමූ අතර, ඒවායෙහි රිජු පයිප්ප මතින් තිබූ වාතය නලියමින් රැළි දුන්නේය. ලෙමී වින්ස් අසලින් බයිකය නැවතූ අතර, ඔහුගේ මුහුන වැහැරී ගොස් මද කහ පැහැති වර්ණයකට හැරී ගොස් තිබිනි. "රේස් ටේල්-ලයිට් සිග්නල් එක දැක්කෙ නෑ!" ඔහු කෑගෑවේය. "එක්කො දැක්කෙ නෑ, නැත්තං තේරුනේ නෑ!" වින්ස් ආපිට කෑ ගසා කීවේය. ඔහු සිටියේ වෙවුලමිනි. ඇතැම් විට ඒ ඔහුගේ බයිකයේ වෙවිලීම වූවා විය යුතුය. "කොහොමත් එකයි දැං! පොඩි එකාගේ වෙලාව ඇවිල්ලා!" මොහොතකට ඔහු කීවේ කුමක් දැයි ලෙමීට නොවැටහිනි. ඉන්පසු ඔහු කැරකී තම දකුණු පස සැඩ්ල් බෑගයේ (යතුරු පැදියක පැත්තකින් එල්ලන මළු හෝ පෙට්ටි) පටි ඇද දැමුවේය. ලෙමීගේ සැඩල් බෑගය තරු පහේ ප්ලාස්ටික් පෙට්ටියක් නොවිනි. ඔහු මුල සිටම චාම් ලෙස හැසිරැනු අයෙකු විය. ඔහු එසේ නැවතී සිටින අතර, හදිසියේම වෙඩිල්ලක් බදු හඩක් සමග ගෙරවුමක් නැගී ආවේය. ඒ රෝයි විය. රෝයිට මෙය ඇති වී තිබිනි. ඔහු තම බයිකය ආපිට කරකවමින් දකුණු දිශාවට වෙඩිල්ලක් මෙන් බයිකය ධාවනය කරන්නට විය. ඔහුගේ සිහින් සහ අදුරැ සෙවනැල්ල දැන් ඔහු ඉදිරියෙන් ගමන් කලේය. ඔහුගේ ලෙදර් වෙස්ටයෙහි පිට මත කැත විසිළුවකි: [I][B]ආපසු යාමක් නැත. යටත් වීමක් නැත.[/B][/I] "මෙහෙ වර නෝල්ස්! උඹ මහ පාහර බයගුල්ලෙක්!" පීචස් යටි උගුරින් කෑගෑවේය. [/SIZE][CENTER][IMG]https://3.bp.blogspot.com/-TA43UNglnvI/WAKC_BdlirI/AAAAAAAACXY/0kC2gjk1rREJ04FJlC7pI-tO-7UKeNypACLcB/s1600/Image%2B048.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom