Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Yesterday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Throttle
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"මෙහෙ වර නෝල්ස්! උඹ මහ පාහර බයගුල්ලෙක්!" පීචස් යටි උගුරින් කෑගෑවේය. එයින් ඔහුගේ අත කලචයෙන් ලිස්සා ගියේය. එවිට, බීසරය තවමත් ගියරයේ තිබුනෙන්, බයිකය ඉදිරියට පිනූ අතර එය වින්ස් ගේ පාදය යට කරගෙන නොගියේ අනූ නවයෙනි. අනතුරැව, බයිකය හයි-ඔක්ටේන් (High-octane) ගෑස් පිටකරමින් හිටි තැන නැවතුනේය. පීචස් තම බයිකයෙන් විසිවී නොගියාක් පමනය. එහෙත් ඔහු එය ගනනකට ගත් බවක් පෙනුනේ නැත. ඔහු සිටියේ තවමත් ආපිට බලමින් වූ අතර, ඔහු තම මිටි කැවුනු අත සෙලවූයේය. පීචස් ගේ කෙටි සහ අළුවන් හිසකේ, ඔහුගේ පටු සහ දිගැති හිස්කබල වටා කැරකී ගියේය. "ආපහු වර, තෝ බැල්ලිගෙ පුතෝ!!!!"

එහෙත් රෝයි ආපසු පැමිනියේ නැත. රෝයි ආපිට හැරී බැලුවේ හෝ නැත.

පීචස් වින්ස් වෙත හැරුනේය. බියර් මිලියන දහසක් පානය කිරීමෙන් සහ මිලියන වාරයක් බයිකය පැදීම නිසා හිරු රැසින් හම ගිය ඔහුගේ කම්මුල දිගේ කදුළු වැගිරෙමින් තිබිනි. ඒ මොහොතේදී, තමා සිටි කාන්තාරයටද වඩා මහළු බවකි ඔහුට ආරූඩව තිබුනේ.

"උඹට මට වඩා හයිය තියනවා වින්ස්. ඒ වුනාට මට උඹට වඩා ලොකු අසික්කිත ඔළුවකුයි, ලොකු පු* හිලකුයි තියනවා. උඹ උගේ බෙල්ල කපහන්, මම උගේ බෙල්ල දිගේ රෙන එක බලාගන්නම්."

"ඉක්මන් කරපන් බන්!" වින්ස් ලෙමී වෙත කෑගෑවේය. "දෙයියන්ගෙ නාමෙන් ඉක්මන් කරපන් යකෝ!"

සැඩ්ල් බෑගයෙන් පිටතට එන විට ලෙමී ගේ අත හිස් ව පිටතට එනු ඇතැයි වින්ස් සිතන විටම, ඔහුගේ පැරණි මිතුරා තම අත් වැසුම් සහිත අතින් 'පොඩි එකා'ද රැගෙන කෙලින් වූයේය.

කල්ලිය තුවක්කු රැගෙන කෙදිනකවත් ගමන් කලේ නැත. නීතියක් රීතියක් නොසලකන මෙවැනි යතුරුපැදි ඔළුවන් (motorheads) කිසිවිටක එසේ කලේ නැත. ඔවුන් සියළු දෙනා ගැනම පොලීසියේ වාර්ථා තිබිනි. නෙවාඩා ප්‍රාන්තයේ සිටි ඕනෑම පොලිස්කරැවෙකු, තුවක්කු චෝදනාවක් මත ඔවුන්ගෙන් එකෙකු හෝ සියළු දෙනාම හෝ වසර තිහ හතලිහකට හිරේ යෑවීමට අවස්ථාවක් ලැබුන හොත් ඉතා සන්තෝශයට පත් වනු ඇත. ඔවුන් රැගෙන ගියේ පිහි ය. එහෙත් මෙවැනි අවස්ථාවක පිහි වලින් කල හැකි දෙයක් නැත. රෝයි ගේ මෙෂෙටි පිහිය උදාහරණයකි. එය ඔහු මෙන්ම වැඩකට නැති දෙයක් විය -- උසස් පාසලේ ස්වෙටර් ටී-ෂර්ටයන් ඇදගෙන, මද්‍රව්‍ය වලින් සූර් වී සිටින පුංචි කෙල්ලන්ව මැරීමේ අවස්ථා වලදී හැරෙන්නට.

'පොඩි එකා' යනු සම්පූර්ණ නීත්‍යනුකූල දෙයක් නොවුනද, එය තුවක්කුවක් නොවුනි. එක් පොලිස්කරුවෙකු එය දෙස බලා, ("මත්ද්‍රව්‍ය පිලිබද පරීක්ෂා කරන විට" -- පොලිස්කරැවන්ට අනුව ඌරන් හැමවිටම මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අතර, ඔවුන් ජීවත් වන්නේද ඒ පිනිසය) -- ලෙමී වෙත සැකමුසු බැල්මක් හෙලා තිබිනි. ලෙමී ඔහුට පැහැදිලි කර තිබුනේ, රැයකදී හුදකලා මාර්ගයක බයිකය කැඩුනහොත්, ආධාර ඉල්ලීම පිනිස එය රෝඩ්-ෆ්ලෙයාරයකට (රතිඥ්ඥා කරලකට වඩා දිගු, දැල්වූ විට මද වේලාවක් යන තෙක් විශාල අලෝකයක් පිට කරන රතිඥ්ඥා කරලක් වැනි දෙයකි) වඩා විශ්වාසදායක වන යමක් බවය. පොලිස්කරැවා එය කුමක්දැයි දැන සිටින්නට හෝ නොසිටින්නට ඇත. එහෙත් ඔහු ලෙමී යනු හමුදාවෙහි දිගුකලක් සේවය කල අයෙකු බව දැන සිටියේය. ඒ ලෙමීගේ බයිකයෙහි යුධහමුදා ලයිසන් ප්ලේටය නිසා නොවේ -- ලයිසන් ප්ලේටයන් සොරකම් කල හැකිය-- , එම පොලිස්කරැද හමුදාවේ පලපුරැදු සෙබලෙකු වූ හෙයිනි. "අවු ශවු නිම්නය. ගූ සුවද ගහන තැන" ඔහු කියා තිබිනු අතර, එයින් ඔවුන් දෙදෙන සිනාවෙන්නට පටන් ගත් අතර, අවසානයේදී එය නිම වූයේ ඔවුන් තම මිටි මිතුරු ලීලාවෙන් එකටෙක ගටාගැනීමෙනි.

[QUOTE="Dark_Night_of_the_Soul, post: 20800661, member: 495054"] [SIZE=4]"මෙහෙ වර නෝල්ස්! උඹ මහ පාහර බයගුල්ලෙක්!" පීචස් යටි උගුරින් කෑගෑවේය. එයින් ඔහුගේ අත කලචයෙන් ලිස්සා ගියේය. එවිට, බීසරය තවමත් ගියරයේ තිබුනෙන්, බයිකය ඉදිරියට පිනූ අතර එය වින්ස් ගේ පාදය යට කරගෙන නොගියේ අනූ නවයෙනි. අනතුරැව, බයිකය හයි-ඔක්ටේන් (High-octane) ගෑස් පිටකරමින් හිටි තැන නැවතුනේය. පීචස් තම බයිකයෙන් විසිවී නොගියාක් පමනය. එහෙත් ඔහු එය ගනනකට ගත් බවක් පෙනුනේ නැත. ඔහු සිටියේ තවමත් ආපිට බලමින් වූ අතර, ඔහු තම මිටි කැවුනු අත සෙලවූයේය. පීචස් ගේ කෙටි සහ අළුවන් හිසකේ, ඔහුගේ පටු සහ දිගැති හිස්කබල වටා කැරකී ගියේය. "ආපහු වර, තෝ බැල්ලිගෙ පුතෝ!!!!" එහෙත් රෝයි ආපසු පැමිනියේ නැත. රෝයි ආපිට හැරී බැලුවේ හෝ නැත. පීචස් වින්ස් වෙත හැරුනේය. බියර් මිලියන දහසක් පානය කිරීමෙන් සහ මිලියන වාරයක් බයිකය පැදීම නිසා හිරු රැසින් හම ගිය ඔහුගේ කම්මුල දිගේ කදුළු වැගිරෙමින් තිබිනි. ඒ මොහොතේදී, තමා සිටි කාන්තාරයටද වඩා මහළු බවකි ඔහුට ආරූඩව තිබුනේ. "උඹට මට වඩා හයිය තියනවා වින්ස්. ඒ වුනාට මට උඹට වඩා ලොකු අසික්කිත ඔළුවකුයි, ලොකු පු* හිලකුයි තියනවා. උඹ උගේ බෙල්ල කපහන්, මම උගේ බෙල්ල දිගේ රෙන එක බලාගන්නම්." "ඉක්මන් කරපන් බන්!" වින්ස් ලෙමී වෙත කෑගෑවේය. "දෙයියන්ගෙ නාමෙන් ඉක්මන් කරපන් යකෝ!" සැඩ්ල් බෑගයෙන් පිටතට එන විට ලෙමී ගේ අත හිස් ව පිටතට එනු ඇතැයි වින්ස් සිතන විටම, ඔහුගේ පැරණි මිතුරා තම අත් වැසුම් සහිත අතින් 'පොඩි එකා'ද රැගෙන කෙලින් වූයේය. කල්ලිය තුවක්කු රැගෙන කෙදිනකවත් ගමන් කලේ නැත. නීතියක් රීතියක් නොසලකන මෙවැනි යතුරුපැදි ඔළුවන් (motorheads) කිසිවිටක එසේ කලේ නැත. ඔවුන් සියළු දෙනා ගැනම පොලීසියේ වාර්ථා තිබිනි. නෙවාඩා ප්‍රාන්තයේ සිටි ඕනෑම පොලිස්කරැවෙකු, තුවක්කු චෝදනාවක් මත ඔවුන්ගෙන් එකෙකු හෝ සියළු දෙනාම හෝ වසර තිහ හතලිහකට හිරේ යෑවීමට අවස්ථාවක් ලැබුන හොත් ඉතා සන්තෝශයට පත් වනු ඇත. ඔවුන් රැගෙන ගියේ පිහි ය. එහෙත් මෙවැනි අවස්ථාවක පිහි වලින් කල හැකි දෙයක් නැත. රෝයි ගේ මෙෂෙටි පිහිය උදාහරණයකි. එය ඔහු මෙන්ම වැඩකට නැති දෙයක් විය -- උසස් පාසලේ ස්වෙටර් ටී-ෂර්ටයන් ඇදගෙන, මද්‍රව්‍ය වලින් සූර් වී සිටින පුංචි කෙල්ලන්ව මැරීමේ අවස්ථා වලදී හැරෙන්නට. 'පොඩි එකා' යනු සම්පූර්ණ නීත්‍යනුකූල දෙයක් නොවුනද, එය තුවක්කුවක් නොවුනි. එක් පොලිස්කරුවෙකු එය දෙස බලා, ("මත්ද්‍රව්‍ය පිලිබද පරීක්ෂා කරන විට" -- පොලිස්කරැවන්ට අනුව ඌරන් හැමවිටම මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අතර, ඔවුන් ජීවත් වන්නේද ඒ පිනිසය) -- ලෙමී වෙත සැකමුසු බැල්මක් හෙලා තිබිනි. ලෙමී ඔහුට පැහැදිලි කර තිබුනේ, රැයකදී හුදකලා මාර්ගයක බයිකය කැඩුනහොත්, ආධාර ඉල්ලීම පිනිස එය රෝඩ්-ෆ්ලෙයාරයකට (රතිඥ්ඥා කරලකට වඩා දිගු, දැල්වූ විට මද වේලාවක් යන තෙක් විශාල අලෝකයක් පිට කරන රතිඥ්ඥා කරලක් වැනි දෙයකි) වඩා විශ්වාසදායක වන යමක් බවය. පොලිස්කරැවා එය කුමක්දැයි දැන සිටින්නට හෝ නොසිටින්නට ඇත. එහෙත් ඔහු ලෙමී යනු හමුදාවෙහි දිගුකලක් සේවය කල අයෙකු බව දැන සිටියේය. ඒ ලෙමීගේ බයිකයෙහි යුධහමුදා ලයිසන් ප්ලේටය නිසා නොවේ -- ලයිසන් ප්ලේටයන් සොරකම් කල හැකිය-- , එම පොලිස්කරැද හමුදාවේ පලපුරැදු සෙබලෙකු වූ හෙයිනි. "අවු ශවු නිම්නය. ගූ සුවද ගහන තැන" ඔහු කියා තිබිනු අතර, එයින් ඔවුන් දෙදෙන සිනාවෙන්නට පටන් ගත් අතර, අවසානයේදී එය නිම වූයේ ඔවුන් තම මිටි මිතුරු ලීලාවෙන් එකටෙක ගටාගැනීමෙනි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom