Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Yesterday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Throttle
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩි එකා යනු M84 ස්ටන් (සතුරාට හානි නොකර සිහි නැති කරවීම) ග්‍රෙනේඩයක් වූ අතර, එයට ව්‍යවහාර වූ වඩාත් ප්‍රසිද්ධ නම වූයේ ෆ්ලෑශ්-බෑංග් යන්නයි. ලෙමී එය තම සැඩ්ල් බෑගය තුල දැන් ඇතැම් විට වසර පහක් පමන දමාගෙන ගොස් තිබෙන්නට ඇත. අනෙක් උන්--වින්ස්ද ඇතුළුව--ඒ පිළිබද ඔහුට විසිළු කරන විට ඔහු හැමවිටම කීවේ, කවදා හෝ දිනක එයින් ප්‍රයෝජනයක් ගත හැකි වේ යැයි කියාය.

එම කවදා හෝ දිනය අද බවට පත් වී ඇත.

"මේ හු*** පුතා තාමත් වැඩ කොරනවද?" වින්ස් පොඩි එකාව එහි පටියෙන් අල්ලා, ඔහුගේ හැන්ඩ්ල්බාරයට උඩින් උස්සා අල්ලාගෙන කෑ ගෑවේය. එය ග්‍රෙනේඩයක් මෙන් දිස්වූයේ නැත. එය දිස්වූයේ උණු වතුර බෝතලයකට එරෝසෝල් කෑනයක් සවි කලාක් මෙනි. ග්‍රෙනේඩයක් සහ එහි අතර තිබූ එකම සාමන ලක්ෂණය වූයේ, එය පුපුරුවා හැරීම පිනිස ඇදීමට තිබූ කුඩා වලල්ලය. එය පොඩි එකාගේ එක් පසෙකට ඩක්ට්-ටේපයක්(ප්ලාස්ටර් වැනි අලවන පටි) මගින් අලවා තිබිනි.

"මං දන්නෙ නෑ! මම දන්නෙ නෑ කොහොමද උඹ ඕකෙන්--"

වින්ස්ට ඔහුගේ මොලයේ තිබූ උපාය මාර්ග ගැන කථා කරමින් සිටීමට කාලයක් තිබුනේ නැත. ඊටත් වඩා, ඔහුගේ සිතෙහි තිබුනේ එම උපාය මාර්ගය ගැන නොපැදිලි අදහසක් පමනකි. "මම දැන් යන්න ඕන! අර හු**, කුම්බා පාරේ අනෙක් පැත්තෙන් දැන් එලියට එයි! ඌ එනකොට මට එතන ඉන්ඩ ඕන!"

"රේස් ඌට කලින් ආවේ නැත්තන්?" ලෙමී අසා සිටියේය. ඇඩ්රිනලීන් වලින් චාර්ජ් වී සිටි ඔවුන් මෙතෙක් සිටියේ කෑ ගාමිනි. සමාන්‍ය ස්වරයකින් යුතු කටහඩක් ඇසීම මවිතය ඇති කරන සුළු විය.

"මොක හරි" වින්ස් කීය. "උඹලාට බෑ නම් එන්ඩ ඕනෙ නෑ. උඹලා එකෙක් වත්. උඹලාට ආපහු යන්න ඕන නම් පලයල්ලා, මට උඹලාට එපා කියන්න බෑ. ඒ උනාට මම යන්ඩ ඕන, ඌ මගෙ කොල්ලා නිසා"

"වෙන්ඩ පුළුවන්" පීචස් කීවේය. "ඒ වුනාට මේක අපේ කල්ලිය -- ඉතුරැ වෙලා ඉන්නේ හතරක් වුනත්." ඔහු බීසරයේ ස්ටාටරයට මත උඩ පිනූ අතර, රත්ව තිබූ එන්ජිම පණ ගැන්වී ගෙරවීම් පිටකරන්නට විය. "මම උඹත් එක්ක එනවා, කැප්ටන්."

ලෙමී කිසිවක් නොකියමින් හුදෙක් හිස වනා, මාර්ගය දෙසට අත දිගු කලේය.

වින්ස් ධාවනය කිරීමට පටන් ගත්තේය.

එය ඔහු සිතූ තරම් දුර වූයේ නැත. මයිල නවයක් වෙනුවට තිබුනේ හතකි. ඔවුන්ට කාර් හෝ ට්‍රක් රථ මුන ගැසුනේත් නැත. මාර්ගය හිස්ව තිබූ අතර, ඇතැම් විට පිටුපසින් සිදුකරමින් තිබූ මාර්ග පිලිසකර කිරීම් නිසා, රථ වාහන මෙම මාර්ගය මග හැර තිබුනා විය යුතුය. වින්ස් තම වම් පසට නිරතුරුව ඉක්මන් බැලුම් හෙළුෑවේය. ටික වේලාවක් යන තෙක්, රතුවන් දුහුවිල්ල අහසට නගිනු ඔහු දිටීය -- ට්‍රකය තමා පිටුපසින් කාන්තාරයෙන් බාගයක් ඇදගෙන යන්නාක් මෙනි. ඉන්පසු ඔහුට එම දුහුවිල්ල පවා නොපෙනී ගියේය -- කුම්බා මාර්ගය පහතට බෑවුම් ව ගියෙන්, ඛාදනයට ලක් වූත්, හිරිගලින් සැදුනාවූත් කදු ගැට වලින් එය වැසී ගොස් තිබිනි.

පොඩි එකා එහි පටියෙහි එල්ලී ඒ මේ අත වැනිනි. එය හමුදාවේ පාවිච්චියෙන් පසු ඉතිරි වුනු දෙයක් විය. මේ හු*** පුතා තාමත් වැඩ කරනවද?, ඔහු ලෙමීගෙන් අසා තිබිනි. එම ප්‍රශ්ණය තමාගෙන්ම අසා ගත හැකි එකක් බව දැන් ඔහුට සිහි විය. කොතරම් කාලයක් මෙසේ ඔහුගේ ශක්තිය පරීක්ෂා කර බලනු ලැබ තිබුනේද -- අන්තයටම මැඩෙමින්, උපරිමයටම ධාවනය කරමින්? කොතරම් කාලයක් ලෝකය ඔහුට තීරණ දෙකකින් එකක් පමනක් තෝරා ගැනීමට අවස්ථාව දී තිබුනේද -- සතුටින් ජීවත් වීමට හෝ සිනාසෙමින් මිය යාමට? එමෙන්ම, අළුත් ලෙදර් ඇදුම් වලින් සහ දෑස් සැගවූ අවු කණ්ණාඩි වලින් සැරසුනු, ජේත්තුකාර සහ ඉතා කඩවසම් පෙනුමකින් යුතු ඔහුගේම පුත්‍රයාට, මෙවැනි සරල උපායක් නොවැටහුනේ මන්ද?

සතුටින් ජීවත් වෙනු, නැතිනම් සිනාසෙමින් මියයනු. ඒත් පලා නොයනු. හු** නාමෙන් පලා නොයනු.

[QUOTE="Dark_Night_of_the_Soul, post: 20806400, member: 495054"] [SIZE=4]පොඩි එකා යනු M84 ස්ටන් (සතුරාට හානි නොකර සිහි නැති කරවීම) ග්‍රෙනේඩයක් වූ අතර, එයට ව්‍යවහාර වූ වඩාත් ප්‍රසිද්ධ නම වූයේ ෆ්ලෑශ්-බෑංග් යන්නයි. ලෙමී එය තම සැඩ්ල් බෑගය තුල දැන් ඇතැම් විට වසර පහක් පමන දමාගෙන ගොස් තිබෙන්නට ඇත. අනෙක් උන්--වින්ස්ද ඇතුළුව--ඒ පිළිබද ඔහුට විසිළු කරන විට ඔහු හැමවිටම කීවේ, කවදා හෝ දිනක එයින් ප්‍රයෝජනයක් ගත හැකි වේ යැයි කියාය. එම කවදා හෝ දිනය අද බවට පත් වී ඇත. "මේ හු*** පුතා තාමත් වැඩ කොරනවද?" වින්ස් පොඩි එකාව එහි පටියෙන් අල්ලා, ඔහුගේ හැන්ඩ්ල්බාරයට උඩින් උස්සා අල්ලාගෙන කෑ ගෑවේය. එය ග්‍රෙනේඩයක් මෙන් දිස්වූයේ නැත. එය දිස්වූයේ උණු වතුර බෝතලයකට එරෝසෝල් කෑනයක් සවි කලාක් මෙනි. ග්‍රෙනේඩයක් සහ එහි අතර තිබූ එකම සාමන ලක්ෂණය වූයේ, එය පුපුරුවා හැරීම පිනිස ඇදීමට තිබූ කුඩා වලල්ලය. එය පොඩි එකාගේ එක් පසෙකට ඩක්ට්-ටේපයක්(ප්ලාස්ටර් වැනි අලවන පටි) මගින් අලවා තිබිනි. "මං දන්නෙ නෑ! මම දන්නෙ නෑ කොහොමද උඹ ඕකෙන්--" වින්ස්ට ඔහුගේ මොලයේ තිබූ උපාය මාර්ග ගැන කථා කරමින් සිටීමට කාලයක් තිබුනේ නැත. ඊටත් වඩා, ඔහුගේ සිතෙහි තිබුනේ එම උපාය මාර්ගය ගැන නොපැදිලි අදහසක් පමනකි. "මම දැන් යන්න ඕන! අර හු**, කුම්බා පාරේ අනෙක් පැත්තෙන් දැන් එලියට එයි! ඌ එනකොට මට එතන ඉන්ඩ ඕන!" "රේස් ඌට කලින් ආවේ නැත්තන්?" ලෙමී අසා සිටියේය. ඇඩ්රිනලීන් වලින් චාර්ජ් වී සිටි ඔවුන් මෙතෙක් සිටියේ කෑ ගාමිනි. සමාන්‍ය ස්වරයකින් යුතු කටහඩක් ඇසීම මවිතය ඇති කරන සුළු විය. "මොක හරි" වින්ස් කීය. "උඹලාට බෑ නම් එන්ඩ ඕනෙ නෑ. උඹලා එකෙක් වත්. උඹලාට ආපහු යන්න ඕන නම් පලයල්ලා, මට උඹලාට එපා කියන්න බෑ. ඒ උනාට මම යන්ඩ ඕන, ඌ මගෙ කොල්ලා නිසා" "වෙන්ඩ පුළුවන්" පීචස් කීවේය. "ඒ වුනාට මේක අපේ කල්ලිය -- ඉතුරැ වෙලා ඉන්නේ හතරක් වුනත්." ඔහු බීසරයේ ස්ටාටරයට මත උඩ පිනූ අතර, රත්ව තිබූ එන්ජිම පණ ගැන්වී ගෙරවීම් පිටකරන්නට විය. "මම උඹත් එක්ක එනවා, කැප්ටන්." ලෙමී කිසිවක් නොකියමින් හුදෙක් හිස වනා, මාර්ගය දෙසට අත දිගු කලේය. වින්ස් ධාවනය කිරීමට පටන් ගත්තේය. එය ඔහු සිතූ තරම් දුර වූයේ නැත. මයිල නවයක් වෙනුවට තිබුනේ හතකි. ඔවුන්ට කාර් හෝ ට්‍රක් රථ මුන ගැසුනේත් නැත. මාර්ගය හිස්ව තිබූ අතර, ඇතැම් විට පිටුපසින් සිදුකරමින් තිබූ මාර්ග පිලිසකර කිරීම් නිසා, රථ වාහන මෙම මාර්ගය මග හැර තිබුනා විය යුතුය. වින්ස් තම වම් පසට නිරතුරුව ඉක්මන් බැලුම් හෙළුෑවේය. ටික වේලාවක් යන තෙක්, රතුවන් දුහුවිල්ල අහසට නගිනු ඔහු දිටීය -- ට්‍රකය තමා පිටුපසින් කාන්තාරයෙන් බාගයක් ඇදගෙන යන්නාක් මෙනි. ඉන්පසු ඔහුට එම දුහුවිල්ල පවා නොපෙනී ගියේය -- කුම්බා මාර්ගය පහතට බෑවුම් ව ගියෙන්, ඛාදනයට ලක් වූත්, හිරිගලින් සැදුනාවූත් කදු ගැට වලින් එය වැසී ගොස් තිබිනි. පොඩි එකා එහි පටියෙහි එල්ලී ඒ මේ අත වැනිනි. එය හමුදාවේ පාවිච්චියෙන් පසු ඉතිරි වුනු දෙයක් විය. මේ හු*** පුතා තාමත් වැඩ කරනවද?, ඔහු ලෙමීගෙන් අසා තිබිනි. එම ප්‍රශ්ණය තමාගෙන්ම අසා ගත හැකි එකක් බව දැන් ඔහුට සිහි විය. කොතරම් කාලයක් මෙසේ ඔහුගේ ශක්තිය පරීක්ෂා කර බලනු ලැබ තිබුනේද -- අන්තයටම මැඩෙමින්, උපරිමයටම ධාවනය කරමින්? කොතරම් කාලයක් ලෝකය ඔහුට තීරණ දෙකකින් එකක් පමනක් තෝරා ගැනීමට අවස්ථාව දී තිබුනේද -- සතුටින් ජීවත් වීමට හෝ සිනාසෙමින් මිය යාමට? එමෙන්ම, අළුත් ලෙදර් ඇදුම් වලින් සහ දෑස් සැගවූ අවු කණ්ණාඩි වලින් සැරසුනු, ජේත්තුකාර සහ ඉතා කඩවසම් පෙනුමකින් යුතු ඔහුගේම පුත්‍රයාට, මෙවැනි සරල උපායක් නොවැටහුනේ මන්ද? [I]සතුටින් ජීවත් වෙනු, නැතිනම් සිනාසෙමින් මියයනු. ඒත් පලා නොයනු. හු** නාමෙන් පලා නොයනු. [/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom