Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Yesterday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Throttle
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇතැම් විට පොඩි එකා වැඩ කරනු ඇත. ඇතැම් විට නොකරනු ඇත. එහෙත් වින්ස් එය පරීක්ෂාවට ලක් කිරීමට ඉටා ගත් අතර, එයින් ඔහු ත්රාසයට පත් විය. ලාෆ්ලින් තම කැබය (cab) තුල ජනේල වසාගෙන සීල් වී සිටී නම්, පොඩි එකා වැඩ කලා හෝ නොකලා, එය අසාර්ථක උත්සාහයක් වනු ඇත. එහෙත් ඩයිනරයේදී ඔහු ජනේල වසාගෙන සිටියේ නැත. එතැන ඔහු නැවතී සිටියේ, තම අත ට්රකය පිටතට දමාගෙනය. එය ට්රකයේ පැත්තක වැදි වැදී එල්ලෙමින් තිබිනි. පසුව, ඔහු එම විවෘත ජනේලයෙන්ම අත දමා, ඔවුන්ට ඉදිරියට යන ලෙස සංඥා කර තිබුනේ නැතිද? ඇත්තෙන්ම ඔහු එසේ කර තිබුනි.

මයිල හතක්. තව ඇත්තේ විනාඩි පහ හයකි. එය තම පුත්රයා ගැන මතකයන් රැසක් අවදි වීම සදහා ඇති තරම් වේලාවකි. රේස් ගේ පියා ඔහුට තෙල් මාරු කරන ආකාරය කියා දී තිබුනා මිසක, කෙදිනකවත් මාළු ඇමක් අමුනන ආකාරය කියා දී නොතිබුනි. ඔහු ස්පාර්ක් ප්ලගයක (Plug) අන්තයෙහි ඇති ඉලෙක්ට්රෝඩ නිසි ලෙස සැකසීමට (gap plugs) කියා දී තිබුනද, කිසිදිනක ඩෙන්වර් නගරයේ සාදන ලද කාසියක් සැන්-ෆ්රැන්සිස්කෝවෙහි සාදන ලද එකකින් වෙන් කර හදුනාගන්නා විදිය පෙන්වා දී තිබුනේ නැත. රේස් මෙම මෝඩ මෙත් ගනුදෙනුව ඇරඹීමට සැලසුම් කල ආකාරය සහ වින්ස් එයට බාධා නොකිරීම ගැන සිතීමට දැන් නිසි කාලය පැමින තිබිනි. එය මෝඩ සැලසුමක් බව දැන සිටියත්, වින්ස් එයට බාධා නොකලේ, තමා අතින් රේස්ට සිදුවූ අඩුපාඩුකම් එයින් පිරිමැසේවි යැයි ඔහු සිතූ හෙයිනි. එහෙත් අඩුපාඩු පිරිමැසීමේ අවස්ථාව සහ කාලය දැන් පැනගොස් තිබිනි. වින්ස් මාර්ගය ඉරා දමන අසූ පහක වේගයකින් ධාවනය කල අතර, සුළග කැපීම පිනිස ඔහු හැකි තරම් බයිකය පොලොවට ඇල කරමින් ගමන් කලේය. මෙවිටය එක්තරා බියකරු සිතුවිල්ලක් ඔහුගේ මනස කරා පැමිනියේ. ඔහු එම සිතුවිල්ලට බියෙන් එය නොඅල්වා සිටීමට උත්සාහ දැරුවද, එම සිතුවිල්ල අතුරුදන්ව නොගියේය. සිතුවිල්ල වූයේ, සියල්ලක්ම සැලකිල්ලට ගත් කල, ලාෆ්ලින් ඔහුගේ පුත්රයාව යටකර දමන්නේ නම් වඩාත් හොද යැයි යන්නය! ඔහු එසේ සිතුවේ, මුදල් නැතිවීමේ උමතු කෝපයෙන් යුතුව රේස් සවලක් ඉහලට ඔසවා,ඉන්පසු එය අනාථව ගිය මිනිසෙකුගේ හිස මතට පහත් කිරීමේ චිත්ත රූපය නිසා නොවේ -- එහෙත් එයද එසේ සිතීමට ඇතැම් විට ප්රමානවත් වනු ඇත. නමුත් ඒ ඊට වඩා කිසියම් දෙයක් නිසා විය. ඒ, රේස් වින්ස් ගේ ප්රයෝගය හදුනා නොගෙන කුම්බා මාර්ගය දෙසට තම බයිකය හැරවීමට පෙර, ඔහුගේ මුහුන මත තිබූ ගල් රුවක් බදු හිස් පෙනුම විය. නිම්නය පහලට යන තෙක්ම වින්ස්ට තම කල්ලිය දෙස නැවත නැවතත් ආපිට හැරී නොබලා සිටීම කල නොහැකි දෙයක් විය. සමහරෙක් ට්රකයට බිලිවනුද, සමහරෙකු එම යෝධ යන්ත්රයට යට නොවී සිටීමට තැත් කරනුද ඔහු දැක තිබිනි. එහෙත් රේස් ට ඔහුගේ එම ඇමැට්ටිව ගොස් තිබුනාක් බදු ගෙල මදකුදු හැරවීමට නොහැකි බවකි පෙනුනේ. ඔහුට තමා පිටුපසින් බැලිය යුතු කිසිවක් නොතිබුනි. ඇතැම් විට ඔහුට කෙදිනකවත් නොතිබෙන්නට ඇත.

වින්ස් ගේ පසුපසින් විශාල පිපිරුමක් ඇසී ගියේය. ඒ සමග නැගුනු මොරතැලීම සුළගට සහ වොල්කන් එන්ජිමෙහි අනවරත ගෙරවුමටද ඉහලින් නැගී ආවේය: "**** හු***ඩ!"

[QUOTE="Dark_Night_of_the_Soul, post: 20819455, member: 495054"] [SIZE=4]ඇතැම් විට පොඩි එකා වැඩ කරනු ඇත. ඇතැම් විට නොකරනු ඇත. එහෙත් වින්ස් එය පරීක්ෂාවට ලක් කිරීමට ඉටා ගත් අතර, එයින් ඔහු ත්රාසයට පත් විය. ලාෆ්ලින් තම කැබය (cab) තුල ජනේල වසාගෙන සීල් වී සිටී නම්, පොඩි එකා වැඩ කලා හෝ නොකලා, එය අසාර්ථක උත්සාහයක් වනු ඇත. එහෙත් ඩයිනරයේදී ඔහු ජනේල වසාගෙන සිටියේ නැත. එතැන ඔහු නැවතී සිටියේ, තම අත ට්රකය පිටතට දමාගෙනය. එය ට්රකයේ පැත්තක වැදි වැදී එල්ලෙමින් තිබිනි. පසුව, ඔහු එම විවෘත ජනේලයෙන්ම අත දමා, ඔවුන්ට ඉදිරියට යන ලෙස සංඥා කර තිබුනේ නැතිද? ඇත්තෙන්ම ඔහු එසේ කර තිබුනි. මයිල හතක්. තව ඇත්තේ විනාඩි පහ හයකි. එය තම පුත්රයා ගැන මතකයන් රැසක් අවදි වීම සදහා ඇති තරම් වේලාවකි. රේස් ගේ පියා ඔහුට තෙල් මාරු කරන ආකාරය කියා දී තිබුනා මිසක, කෙදිනකවත් මාළු ඇමක් අමුනන ආකාරය කියා දී නොතිබුනි. ඔහු ස්පාර්ක් ප්ලගයක (Plug) අන්තයෙහි ඇති ඉලෙක්ට්රෝඩ නිසි ලෙස සැකසීමට (gap plugs) කියා දී තිබුනද, කිසිදිනක ඩෙන්වර් නගරයේ සාදන ලද කාසියක් සැන්-ෆ්රැන්සිස්කෝවෙහි සාදන ලද එකකින් වෙන් කර හදුනාගන්නා විදිය පෙන්වා දී තිබුනේ නැත. රේස් මෙම මෝඩ මෙත් ගනුදෙනුව ඇරඹීමට සැලසුම් කල ආකාරය සහ වින්ස් එයට බාධා නොකිරීම ගැන සිතීමට දැන් නිසි කාලය පැමින තිබිනි. එය මෝඩ සැලසුමක් බව දැන සිටියත්, වින්ස් එයට බාධා නොකලේ, තමා අතින් රේස්ට සිදුවූ අඩුපාඩුකම් එයින් පිරිමැසේවි යැයි ඔහු සිතූ හෙයිනි. එහෙත් අඩුපාඩු පිරිමැසීමේ අවස්ථාව සහ කාලය දැන් පැනගොස් තිබිනි. වින්ස් මාර්ගය ඉරා දමන අසූ පහක වේගයකින් ධාවනය කල අතර, සුළග කැපීම පිනිස ඔහු හැකි තරම් බයිකය පොලොවට ඇල කරමින් ගමන් කලේය. මෙවිටය එක්තරා බියකරු සිතුවිල්ලක් ඔහුගේ මනස කරා පැමිනියේ. ඔහු එම සිතුවිල්ලට බියෙන් එය නොඅල්වා සිටීමට උත්සාහ දැරුවද, එම සිතුවිල්ල අතුරුදන්ව නොගියේය. සිතුවිල්ල වූයේ, සියල්ලක්ම සැලකිල්ලට ගත් කල, ලාෆ්ලින් ඔහුගේ පුත්රයාව යටකර දමන්නේ නම් වඩාත් හොද යැයි යන්නය! ඔහු එසේ සිතුවේ, මුදල් නැතිවීමේ උමතු කෝපයෙන් යුතුව රේස් සවලක් ඉහලට ඔසවා,ඉන්පසු එය අනාථව ගිය මිනිසෙකුගේ හිස මතට පහත් කිරීමේ චිත්ත රූපය නිසා නොවේ -- එහෙත් එයද එසේ සිතීමට ඇතැම් විට ප්රමානවත් වනු ඇත. නමුත් ඒ ඊට වඩා කිසියම් දෙයක් නිසා විය. ඒ, රේස් වින්ස් ගේ ප්රයෝගය හදුනා නොගෙන කුම්බා මාර්ගය දෙසට තම බයිකය හැරවීමට පෙර, ඔහුගේ මුහුන මත තිබූ ගල් රුවක් බදු හිස් පෙනුම විය. නිම්නය පහලට යන තෙක්ම වින්ස්ට තම කල්ලිය දෙස නැවත නැවතත් ආපිට හැරී නොබලා සිටීම කල නොහැකි දෙයක් විය. සමහරෙක් ට්රකයට බිලිවනුද, සමහරෙකු එම යෝධ යන්ත්රයට යට නොවී සිටීමට තැත් කරනුද ඔහු දැක තිබිනි. එහෙත් රේස් ට ඔහුගේ එම ඇමැට්ටිව ගොස් තිබුනාක් බදු ගෙල මදකුදු හැරවීමට නොහැකි බවකි පෙනුනේ. ඔහුට තමා පිටුපසින් බැලිය යුතු කිසිවක් නොතිබුනි. ඇතැම් විට ඔහුට කෙදිනකවත් නොතිබෙන්නට ඇත. වින්ස් ගේ පසුපසින් විශාල පිපිරුමක් ඇසී ගියේය. ඒ සමග නැගුනු මොරතැලීම සුළගට සහ වොල්කන් එන්ජිමෙහි අනවරත ගෙරවුමටද ඉහලින් නැගී ආවේය: "**** හු***ඩ!" [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom