Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Throttle
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වින්ස් පිටුපස බලන කන්නාඩියෙන් බැලූ අතර, ඔහු දුටුවේ පීචස් ගේ යතුරු පැදියෙහි වේගය අඩු වී යන ආකාරයයි. පීචස්ගේ සිහින් සහ රවුම් දෙපා අතරින් දුමාරය පිටවූ අතර, ඔහුගේ පසුපසින් අවානක හැඩයේ තෙල් ධාරාවක් මාර්ගය මත පැතිරී තිබිනි. බයිකයෙහි වේගය බාලවත්ම එම අවානක හැඩය වඩාත් පුළුල් වී ගියේය. බීසරයේ හෙඩ් ගෑස්කටය පිපිරී ගොස් තිබිනි. එහෙත් එය මීට කලින්ම සිදු නොවීම පුදුමයක් විය.

පීචස් අනෙකුන්ට අත වැනුවේය... එහෙත් එයින් වින්ස් නොනවතින බව ඔහු දැන සිටියේය. මන්දයත්, රේස් ගේ කල් ක්‍රියාවන් පිණිස ඔහුට සමාව දිය හැකිද නැතිද යන්න විවාදයට කරුණක් වූ නමුත්, වින්ස්ට එසේ සමාවක් දිය නොහැකි වූ හෙයිනි. ඔවුන් කිසිවෙකුට එසේ සමාවක් දිය නොහැකි විය. ඇරිසෝනාවෙහි පොලිස් කරැවෙකු එක්දිනක් ඔවුන් නතර කොට ඔවුන් ට කී දේ ඔහුට මෙවෙලෙදී සිහි විය, "බලහල්ල, පාරේ දාපු වමනෙ ගොඩක් හම්බුනා." ඔවුන්ගේ තත්වය එය විය. ඔවුන් සියල්ලෝම පාරේ දැමූ වමනේ ගොඩක් පමනක් විය. එහෙත් වින්ස් පැමිනි මගෙහි පිටුපස විසිරී තිබූ පණ ගිය සිරුරු, අද සැන්දෑව වන තෙක් වින්ස් හට තමන් සමග ධාවනයේ යෙදී සිටි එකම මිතුරු පිරිස විය. ඔහුට මෙලොව මත ඉතිරිව තිබූ වටිනාකමක් ඇති එකම දෙයක් වූයේ නම්, ඒ ඔහු සමග ගමන් කල ඔහුගේ යතුරු පැදි කල්ලිය පමනක් විය. ඔවුන් වින්ස්ට ඔහු ගේ සොහොයුරන් බදු වූ අතර, රේස් ඔහුගේ පුත්‍රයා විය. මිනිසෙකුගේ මුළු පවුලම මහ මගට බිලි වීමෙන් පසුව, ඔහු ජීවත් වේ යැයි බලාපොරොත්තු වීම කල නොහැක්කකි. අනෙකුන් සියළු දෙනා ඝාතනය වීමෙන් පසුව ඔහුට කිසිවක් සිදු නොවුනා සේ පලා යා නොහැකිය. මෙම සත්‍යය ලාෆ්ලින් නොදැන සිටියේ නම්, දැන් ඔහු එය දැනගනු ඇත. ඉතා ඉක්මනින්.

ලෙමීට හට වින්ස් ගේ ටෝජෝ මෝජෝ එල් රෝජෝ බයිකයට ලං විය නොහැකි විය. ඔහුගේ බයිකය ටිකෙන් ටික වින්ස් ගෙන් මදින් මද දුරස් වන්නට විය. එහෙත් එයට කමක් නැත. මන්දයත්, ලෙමී තවමත් ඔහු පසුපසින් පැමිනෙන බව වින්ස් දැන සිටි හෙයිනි.

ඉදිරියෙන් මාර්ග සංඥාවක් දැකගත හැකි විය: දකුනින් පැමිනෙන රථ වාහන පිලිබද සැලකිලිමත් වන්න. ඒ කියවුනේ කුම්බා මාර්ගයෙන් පැමිනෙන රථ වාහන ගැනයි. එය ඔහු බිය වූවාක් මෙන්ම, තද මැටියෙන් සැදුනු කුණු කසල මාර්ගයක් විය. වින්ස් තම බයිකයේ වේගය අඩු කරමින්, අවසානයේදී එය නතර කොට, එහි වොල්කන් එන්ජිම නවතා දැමුවේය.

ලෙමී පිටුපසින් පැමින වින්ස් අසල තම බයිකය නැවතුවේය. මෙතැන ආරක්ෂක වැටක් නොතිබිනි. රූට්-6 මාර්ගය කුම්බා මාර්ගයට සම්බන්ධ වන මෙම එකම ස්ථානයේදී, මාර්ගය කාන්තාරය මෙන්ම සමතලාව දිව ගියේය. එහෙත් වැඩි දුරක් යාමට පෙර එය නැවතත් සම බිමෙන් ඉහලට නැගී, අනතුරුව නැවතත් පල්ලමකට පරිවර්ථනය විය.

"දැන් ඉතිං ඉමු." ලෙමී කීවේ තම එන්ජිමද නවතා දමමිනි.

වින්ස් හිස සැලුවේය. ඔහු දුම් බීම අතැර දමා තිබූ නමුත්, දැන් දුම් වැටියක් තිබුනේ නම් ඉතා හොද යැයි ඔහුට සිතුනි. රේස් තවමත් ට්‍රකය ඉදිරියෙන් සිටීද නැතිද යනුවෙන් ඔහු කල්පනා කරන්නට විය. එය ඔහුගේ පාලනයෙන් තොර දෙයක් විය. සත්‍යය එය වූ නමුත්, ඔහුගේ සිත එයින් සැනසුනේ නැත.

"සමහර විට මිනිහා කුම්බා පාරෙන් හැරෙන තැනක් හොයා ගනීවි," ලෙමී කියා සිටියේය. "ට්‍රක් එකට යන්න බැරි අතුරු පාරක් වගේ එකක්"

"මං හිතන් නෑ. කුම්බා වල කිසි දෙයක් නෑ,ගෑස් ස්ටේශන් එකකුයි ගෙවල් දෙක තුනකුයි ඇරෙන්න--ඒවත් තියෙන්නේ හු** කන්දක් අයිනේ. ජරා පාරක්. අඩු ගානේ රේස් ට හරි. කුම්බා පාරෙන් ගැලවෙන එක ලේසි නෑ."

[QUOTE="Dark_Night_of_the_Soul, post: 20831721, member: 495054"] [SIZE=4]වින්ස් පිටුපස බලන කන්නාඩියෙන් බැලූ අතර, ඔහු දුටුවේ පීචස් ගේ යතුරු පැදියෙහි වේගය අඩු වී යන ආකාරයයි. පීචස්ගේ සිහින් සහ රවුම් දෙපා අතරින් දුමාරය පිටවූ අතර, ඔහුගේ පසුපසින් අවානක හැඩයේ තෙල් ධාරාවක් මාර්ගය මත පැතිරී තිබිනි. බයිකයෙහි වේගය බාලවත්ම එම අවානක හැඩය වඩාත් පුළුල් වී ගියේය. බීසරයේ හෙඩ් ගෑස්කටය පිපිරී ගොස් තිබිනි. එහෙත් එය මීට කලින්ම සිදු නොවීම පුදුමයක් විය. පීචස් අනෙකුන්ට අත වැනුවේය... එහෙත් එයින් වින්ස් නොනවතින බව ඔහු දැන සිටියේය. මන්දයත්, රේස් ගේ කල් ක්‍රියාවන් පිණිස ඔහුට සමාව දිය හැකිද නැතිද යන්න විවාදයට කරුණක් වූ නමුත්, වින්ස්ට එසේ සමාවක් දිය නොහැකි වූ හෙයිනි. ඔවුන් කිසිවෙකුට එසේ සමාවක් දිය නොහැකි විය. ඇරිසෝනාවෙහි පොලිස් කරැවෙකු එක්දිනක් ඔවුන් නතර කොට ඔවුන් ට කී දේ ඔහුට මෙවෙලෙදී සිහි විය, "බලහල්ල, පාරේ දාපු වමනෙ ගොඩක් හම්බුනා." ඔවුන්ගේ තත්වය එය විය. ඔවුන් සියල්ලෝම පාරේ දැමූ වමනේ ගොඩක් පමනක් විය. එහෙත් වින්ස් පැමිනි මගෙහි පිටුපස විසිරී තිබූ පණ ගිය සිරුරු, අද සැන්දෑව වන තෙක් වින්ස් හට තමන් සමග ධාවනයේ යෙදී සිටි එකම මිතුරු පිරිස විය. ඔහුට මෙලොව මත ඉතිරිව තිබූ වටිනාකමක් ඇති එකම දෙයක් වූයේ නම්, ඒ ඔහු සමග ගමන් කල ඔහුගේ යතුරු පැදි කල්ලිය පමනක් විය. ඔවුන් වින්ස්ට ඔහු ගේ සොහොයුරන් බදු වූ අතර, රේස් ඔහුගේ පුත්‍රයා විය. මිනිසෙකුගේ මුළු පවුලම මහ මගට බිලි වීමෙන් පසුව, ඔහු ජීවත් වේ යැයි බලාපොරොත්තු වීම කල නොහැක්කකි. අනෙකුන් සියළු දෙනා ඝාතනය වීමෙන් පසුව ඔහුට කිසිවක් සිදු නොවුනා සේ පලා යා නොහැකිය. මෙම සත්‍යය ලාෆ්ලින් නොදැන සිටියේ නම්, දැන් ඔහු එය දැනගනු ඇත. ඉතා ඉක්මනින්. ලෙමීට හට වින්ස් ගේ ටෝජෝ මෝජෝ එල් රෝජෝ බයිකයට ලං විය නොහැකි විය. ඔහුගේ බයිකය ටිකෙන් ටික වින්ස් ගෙන් මදින් මද දුරස් වන්නට විය. එහෙත් එයට කමක් නැත. මන්දයත්, ලෙමී තවමත් ඔහු පසුපසින් පැමිනෙන බව වින්ස් දැන සිටි හෙයිනි. ඉදිරියෙන් මාර්ග සංඥාවක් දැකගත හැකි විය: [I]දකුනින් පැමිනෙන රථ වාහන පිලිබද සැලකිලිමත් වන්න.[/I] ඒ කියවුනේ කුම්බා මාර්ගයෙන් පැමිනෙන රථ වාහන ගැනයි. එය ඔහු බිය වූවාක් මෙන්ම, තද මැටියෙන් සැදුනු කුණු කසල මාර්ගයක් විය. වින්ස් තම බයිකයේ වේගය අඩු කරමින්, අවසානයේදී එය නතර කොට, එහි වොල්කන් එන්ජිම නවතා දැමුවේය. ලෙමී පිටුපසින් පැමින වින්ස් අසල තම බයිකය නැවතුවේය. මෙතැන ආරක්ෂක වැටක් නොතිබිනි. රූට්-6 මාර්ගය කුම්බා මාර්ගයට සම්බන්ධ වන මෙම එකම ස්ථානයේදී, මාර්ගය කාන්තාරය මෙන්ම සමතලාව දිව ගියේය. එහෙත් වැඩි දුරක් යාමට පෙර එය නැවතත් සම බිමෙන් ඉහලට නැගී, අනතුරුව නැවතත් පල්ලමකට පරිවර්ථනය විය. "දැන් ඉතිං ඉමු." ලෙමී කීවේ තම එන්ජිමද නවතා දමමිනි. වින්ස් හිස සැලුවේය. ඔහු දුම් බීම අතැර දමා තිබූ නමුත්, දැන් දුම් වැටියක් තිබුනේ නම් ඉතා හොද යැයි ඔහුට සිතුනි. රේස් තවමත් ට්‍රකය ඉදිරියෙන් සිටීද නැතිද යනුවෙන් ඔහු කල්පනා කරන්නට විය. එය ඔහුගේ පාලනයෙන් තොර දෙයක් විය. සත්‍යය එය වූ නමුත්, ඔහුගේ සිත එයින් සැනසුනේ නැත. "සමහර විට මිනිහා කුම්බා පාරෙන් හැරෙන තැනක් හොයා ගනීවි," ලෙමී කියා සිටියේය. "ට්‍රක් එකට යන්න බැරි අතුරු පාරක් වගේ එකක්" "මං හිතන් නෑ. කුම්බා වල කිසි දෙයක් නෑ,ගෑස් ස්ටේශන් එකකුයි ගෙවල් දෙක තුනකුයි ඇරෙන්න--ඒවත් තියෙන්නේ හු** කන්දක් අයිනේ. ජරා පාරක්. අඩු ගානේ රේස් ට හරි. කුම්බා පාරෙන් ගැලවෙන එක ලේසි නෑ."[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom