Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Yesterday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Throttle
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රේස් ගේ මුහුනෙහි තිබූ හිස් සහ අගුළු දැමූ පෙනුම සහ, එයින් හැගවුනු අරුත--රේස්ට තමා ඉදිරියේ ඇති මාර්ගය මිස වෙනත් කිසිවක් වැදගත් නොවන බව--ලෙමී ට පැවසීමේ අදහසක් හෝ වින්ස්ට නොතිබිනි. කුම්බා මාර්ගයෙන් පිටවීමට ඔහුට හැකිවුවහොත්, එම මාර්ගය රේස්ට හුදෙක් බොදව ගිය විදුලි පහරක් මෙන් හැගෙනු ඇත.

"සමහර විට--" ලෙමී පටන් ගත් අතර, එහෙත් වින්ස් තම අත ඔසවා ඔහුව නිහඩ කලේය. ඔවුන් තම වමත දෙසට තමන්ගේ හිස හැරවූහ.

ඔවුන්ට මුලින්ම ට්රකයේ ශබ්ධය ඇසුනු අතර, එයින් වින්ස්ගේ හදවත කිදා බැස ගියේය. ඉන්පසු ට්රකයේ ගෙරවීමට යටින් පැමිනියේ තවත් එන්ජිමක හඩ තැලීමයි. කතා දෙකක් තිබුනේ නැත, ඒ පැමිනියේ උපරිම වේගයෙන් ධාවනය වන හාර්ලි ඩේවිඩ්සන් බයිකයක පොලොව පලා දමන ශබ්ධයයි.

"ඌ බේරිලා!" ලෙමී කෑගෑ අතර, පහක් දැමීම පිනිස ඔහු තම අත එසවූයේය. එහෙත් වින්ස් නිසලව සිටියේය. දැන්ම පහක් දැමීම අශුභ දෙයක් විය. තවද, කොළුවාට රූට්-6 දෙසට හැරවීමේ කාරියද තවමත් ඉතිරිව තිබිනි. ඔහුගේ බයිකය පෙරලී ට්රකයට යටවනවා නම්, එසේ වන්නේ එතැනදීය.

මිනිත්තුවක් ගත වී ගියේය. එන්ජින් වල ශබ්ධය වැඩි වී ගියේය. දෙවැනි මිනිත්තුව අවසානයේදී, ලගම තිබූ කදු ගැටය මතින් දුහුවිලි ඉහල නැගෙන සැටි ඔවුන්ට දැකගත හැකි විය. අනතුරුව, අසල තිබූ කදු ගැට දෙකක් අතරින් තිබූ පටු ඉඩකඩ තුලින්, රිදී ලෝහය මත වැටුනු හිරු එලියෙහි දිස්නය ඔවුහු දුටුවෝය. ඔවුන් රේස්ව දුටුවේ ක්ෂණයකට පමනය. ඔහු තම හැඩල්බාරය මතට නැවී, ඒ මත පැතලිව ඇලී ගොස් සිටියාක් මෙනි දිස්වූයේ. ඔහුගේ දිගු හිසකේ පිටුපසට පාවී යමින් තිබිනි. ඉන්පසු ක්ෂණයකින් නැවතත් ඔහු අතුරුදන් විය. ඔහු නොපෙනී ගියායින් තත්පරයකට පසු, කදු ගැට දෙක අතරින් ට්රකය විදුලියක් මෙන් පැමිනි අතර, එහි බට වලින් දුම් ඉහලට විද්දේය. එහි පසෙක තිබූ ලාෆ්ලින් ලේබලය දැන් පෙනෙන්නට නොතිබිනි. එය තිබුනේ දූවිලි තට්ටුක් යට වැලලීය.

වින්ස් වොල්කනයෙහි ස්ටාටරයට පයින් පහර දුන් අතර, එන්ජිම බෝම්බයක් පුපුරන ශබ්ධයකින් පණගැන්විනි. ඔහු ඇක්සලරේටරය කැරකැවූ අතර, බයිකය දෙදරා යන්නට විය.

"ගුඩ් ලක්, කැප්ටන්" ලෙමී කීවේය.

වින්ස් පිලිතුරු දීමට තම මුව විවර කලද, අනපේක්ෂිත තියුනු උද්වේගයකින් යුතු වූ ඒ මොහොතේ දී ඔහුගේ උගුර සිර වී ගියේය. මෙහෙයින් කථා නොකල ඔහු, ලෙමී වෙත කෙටි, නමුත් කෘතඥ භාවයෙන් යුතුව හිස සැලුවේය. ඉන්පසු ඔහු ධාවනයේ යෙදෙන්නට විය.

ලෙමී ඔහු පිටුපසින් ගමන් කරන්නට විය. හැම විටකම මෙන්. ඔහු තම කල්ලිය අතහරින්නෙකු නොවීය.

වින්ස් ගේ මනස පරිගනයකට පෙරලිනි. එය වේගය සහ දුර අතර ඇති පරතරය ගනනය කරන්නට විය. මෙය සාර්ථක වීමට නම්, කාලය තත්පරයට ගනනය කල යුතු විය. ඔහු මාර්ගය දෙකට බෙදෙන ස්ථානය තෙක් පනහක වේගයන් ධාවනය කල අතර, ඉන්පසු එය හතලිහකට පහල දැමුවේය. රේස් පෙනෙන තෙක් මානයට පැමිනි විට ඔහු නැවතත් ඇක්සලරේටරය කැරකූවේය. බයිකය කරනම්-ශාක (tumbleweed) ගොන්නක් වටා කරකැවෙමින් ගමන් කල අතර, මාර්ගයෙහි තිබූ ගොඩැලි කීපයකදී සැබැවින්ම අහසින් ගමන් කලේය.

[QUOTE="Dark_Night_of_the_Soul, post: 20835867, member: 495054"] [SIZE=4]රේස් ගේ මුහුනෙහි තිබූ හිස් සහ අගුළු දැමූ පෙනුම සහ, එයින් හැගවුනු අරුත--රේස්ට තමා ඉදිරියේ ඇති මාර්ගය මිස වෙනත් කිසිවක් වැදගත් නොවන බව--ලෙමී ට පැවසීමේ අදහසක් හෝ වින්ස්ට නොතිබිනි. කුම්බා මාර්ගයෙන් පිටවීමට ඔහුට හැකිවුවහොත්, එම මාර්ගය රේස්ට හුදෙක් බොදව ගිය විදුලි පහරක් මෙන් හැගෙනු ඇත. "සමහර විට--" ලෙමී පටන් ගත් අතර, එහෙත් වින්ස් තම අත ඔසවා ඔහුව නිහඩ කලේය. ඔවුන් තම වමත දෙසට තමන්ගේ හිස හැරවූහ. ඔවුන්ට මුලින්ම ට්රකයේ ශබ්ධය ඇසුනු අතර, එයින් වින්ස්ගේ හදවත කිදා බැස ගියේය. ඉන්පසු ට්රකයේ ගෙරවීමට යටින් පැමිනියේ තවත් එන්ජිමක හඩ තැලීමයි. කතා දෙකක් තිබුනේ නැත, ඒ පැමිනියේ උපරිම වේගයෙන් ධාවනය වන හාර්ලි ඩේවිඩ්සන් බයිකයක පොලොව පලා දමන ශබ්ධයයි. "ඌ බේරිලා!" ලෙමී කෑගෑ අතර, පහක් දැමීම පිනිස ඔහු තම අත එසවූයේය. එහෙත් වින්ස් නිසලව සිටියේය. දැන්ම පහක් දැමීම අශුභ දෙයක් විය. තවද, කොළුවාට රූට්-6 දෙසට හැරවීමේ කාරියද තවමත් ඉතිරිව තිබිනි. ඔහුගේ බයිකය පෙරලී ට්රකයට යටවනවා නම්, එසේ වන්නේ එතැනදීය. මිනිත්තුවක් ගත වී ගියේය. එන්ජින් වල ශබ්ධය වැඩි වී ගියේය. දෙවැනි මිනිත්තුව අවසානයේදී, ලගම තිබූ කදු ගැටය මතින් දුහුවිලි ඉහල නැගෙන සැටි ඔවුන්ට දැකගත හැකි විය. අනතුරුව, අසල තිබූ කදු ගැට දෙකක් අතරින් තිබූ පටු ඉඩකඩ තුලින්, රිදී ලෝහය මත වැටුනු හිරු එලියෙහි දිස්නය ඔවුහු දුටුවෝය. ඔවුන් රේස්ව දුටුවේ ක්ෂණයකට පමනය. ඔහු තම හැඩල්බාරය මතට නැවී, ඒ මත පැතලිව ඇලී ගොස් සිටියාක් මෙනි දිස්වූයේ. ඔහුගේ දිගු හිසකේ පිටුපසට පාවී යමින් තිබිනි. ඉන්පසු ක්ෂණයකින් නැවතත් ඔහු අතුරුදන් විය. ඔහු නොපෙනී ගියායින් තත්පරයකට පසු, කදු ගැට දෙක අතරින් ට්රකය විදුලියක් මෙන් පැමිනි අතර, එහි බට වලින් දුම් ඉහලට විද්දේය. එහි පසෙක තිබූ ලාෆ්ලින් ලේබලය දැන් පෙනෙන්නට නොතිබිනි. එය තිබුනේ දූවිලි තට්ටුක් යට වැලලීය. වින්ස් වොල්කනයෙහි ස්ටාටරයට පයින් පහර දුන් අතර, එන්ජිම බෝම්බයක් පුපුරන ශබ්ධයකින් පණගැන්විනි. ඔහු ඇක්සලරේටරය කැරකැවූ අතර, බයිකය දෙදරා යන්නට විය. "ගුඩ් ලක්, කැප්ටන්" ලෙමී කීවේය. වින්ස් පිලිතුරු දීමට තම මුව විවර කලද, අනපේක්ෂිත තියුනු උද්වේගයකින් යුතු වූ ඒ මොහොතේ දී ඔහුගේ උගුර සිර වී ගියේය. මෙහෙයින් කථා නොකල ඔහු, ලෙමී වෙත කෙටි, නමුත් කෘතඥ භාවයෙන් යුතුව හිස සැලුවේය. ඉන්පසු ඔහු ධාවනයේ යෙදෙන්නට විය. ලෙමී ඔහු පිටුපසින් ගමන් කරන්නට විය. හැම විටකම මෙන්. ඔහු තම කල්ලිය අතහරින්නෙකු නොවීය. වින්ස් ගේ මනස පරිගනයකට පෙරලිනි. එය වේගය සහ දුර අතර ඇති පරතරය ගනනය කරන්නට විය. මෙය සාර්ථක වීමට නම්, කාලය තත්පරයට ගනනය කල යුතු විය. ඔහු මාර්ගය දෙකට බෙදෙන ස්ථානය තෙක් පනහක වේගයන් ධාවනය කල අතර, ඉන්පසු එය හතලිහකට පහල දැමුවේය. රේස් පෙනෙන තෙක් මානයට පැමිනි විට ඔහු නැවතත් ඇක්සලරේටරය කැරකූවේය. බයිකය කරනම්-ශාක (tumbleweed) ගොන්නක් වටා කරකැවෙමින් ගමන් කල අතර, මාර්ගයෙහි තිබූ ගොඩැලි කීපයකදී සැබැවින්ම අහසින් ගමන් කලේය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom