Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Yesterday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Throttle
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ට්‍රකය දැන් 60ක වේගයෙන් ධාවනය වුයේය. එයට ඊට වඩා ඉතා අධික වේගයකින් ගමන් කිරීමට හැකියාවක් තිබුනි. එයට ගියරයන් කෙතෙක් තිබේ දැයි දෙවියෝ දනිත්වා. එහෙත් එම මැක් ට්‍රක් රථය වෝප්-වේගයෙන් (Warp speed) ගමන් ගන්නට කලින් ඔහු කරා ලගා වීම වින්ස් ගේ අදහස විය. ඔහු තමන් දෙදෙනාගෙන් එකකු වල පල්ලට යැවීමෙන් දැන්ම මෙය අවසන් කිරීමට අදහස් කලේය. බොහෝවිට වල පල්ලයට යාමට සිදුවන්නේ තමාට යන සත්‍යය තමාගෙන්ම වසන් කිරීමට ඔහු උත්සාහ ගත්තේ නැත. එයින් අඩු ගනනේ රේස්ට ට්‍රකය සදහා හොද තරගයක් දීමට වැඩි කාලයක් ලැබෙනු ඇත. රේස්ට ට්‍රකය සහ තමා අතර හොද පරතරයක් ලබා ගැනීමට ඉඩක් ලැබුනහොත්, ඔහුට ට්රකයෙන් මිදී ෂෝ-ලෝ කරා ලගා වීමට ඉඩ ලැබෙනු ඇත. එහෙත් හුදෙක් රේස්ව ගලවා ගැනීමටත් වඩා, තරාදියෙහි දෙපස සමතුලිත කිරීමේ කාරිය ඔහු අත තිබිනි. කෙදිනකවත් වින්ස්ට ඒ තරම් ඉක්මනින් ඒ තරම් ප්‍රමානයක් තමාගේ දේවල් නැතිවී තිබුනේ නැත. මයිල බාගයක් තරම් වත් නොවූ දුරකදී, කල්ලියෙහි සය දෙනෙකු ඝාතනය කරනු ලැබ තිබුනි. කිසිවෙකු මිනිසෙකුගේ පවුලට කිසිසේත් එසේ සිදු නොකල යුතු බව සිතමින් ඔහු තම යතුරු පැදිය ඉදිරියට ධාවනය කලේය.

සිදු විය නොහැකි වූ එකට දහයේ පුදුමාකාර සම්භාවිතාවකිනි ලාෆ්ලින් ඔවුන්ව බිලි ගෙන තිබුනේ. එහෙත් අවසානයේදී, ඇතැම් විට ලාෆ්ලින් හැසිරුනු ආකාරය සහ ඔහුගේ හැසිරීමේ මූලධර්මය, ඔහු ඔවුන් පිටුපස ආ කාරණය වින්ස් දැකගත්තේය.... ඔහු ඔවුන් පසුපස පැමින තිබුනේ, ඔවුන් ආයුධ සන්නද්ධව සිටී දැයි හෝ නොසලකා සහ නොදැනය. ඔහු වරකට ඔවුන්ගෙන් දෙතුන් දෙනා බැගින් මරු කටට යවා තිබුනේ, පෙරළුනු එම බයිකයන් මගින් තම රථය පාලනයෙන් තොරව ගොස් පෙරලී යාමට ඉඩකඩ ඇති බව දැන දැනමය -- මුලින් මැක් ට්රකයක්, දෙවනුව තෙල් උතුරා යමින් දැවෙන ගිනි බෝලයක්. එය උමතුවක් විය. එහෙත් එම උමතුව වටහාගත නොහැකි උමතුවක් නොවූවේය. වින්ස් වම් පස මං තීරුවට බයිකය පද්දා හරවමින්, ට්‍රකය සහ තමා අතර ඇති අවසාන පරතරය පුරවන්නට වූයේය. ට්‍රකයෙහි පසුපස අන්තය යන්තමින් ඔහුගේ දකුනතට ඉදිරියෙන් තිබිනි. එවිට, මෙම භීෂනාත්මක දිනය සාරාංශ ගත කරනවාක් පමනක් නොව, මුළුමනින් විස්තර කරන දෙයක් ඔහු දුටුවේය -- ඉතා සරලව, ඉතා පැහැදිලිව, ඉතා සම්පූර්ණව. එය ට්‍රකයේ බම්පරයේ අලවා තිබූ බම්පර්-ස්ටිකරයක් විය. එය කුම්බා මාර්ගය පෙන්වූ මාර්ග සංඥාවටද වඩා කිලිටි සහගත වූ නමුත්, එහි තිබූ දෙය යන්තමින් හෝ කියවා ගත හැකි විය.

කෝර්මන් උසස් පාසැලේ ගෞරව උපාධියක් ලැබීමේ වරම් ලැබීමට සිටින ශිෂ්‍යාවකගේ සාඩම්බර පියෙකි!

වින්ස් දූවිල්ලෙන් කිලිටි වූ තෙල් ටැංකිය වෙත ලගා වී, ඒ හා කරට කර ගමන් කරන්නට විය. කැබයෙහි රියදුරු පසෙහි දිගැති පසුපස බලන කන්නාඩිය තුලින් ඔහු යමක් චනලය වනු දුටුවේය. රියදුරා ඔහුව දැක තිබිනි. ඒ මොහොතේම, වින්ස් මෙතෙක් බිය වූවාක් මෙන්ම එහි ජනේලය වසා තිබිනි.

දැන් ට්‍රකය වමතට ලිස්සා එන්නට පටන් ගති. එහි පිටත රෝදයන් මාර්ගයෙහි සුදු ඉර කපා දමන්නට විය.

මොහොතකට පමනක්, වින්ස් හට තීරණයක් ගැනීමට අවස්ථාව තිබිනි: එක්කෝ පසු බැසීම හෝ නැතිනම් ට්‍රකය සමග ඉදිරියට යාම.

[QUOTE="Dark_Night_of_the_Soul, post: 20844624, member: 495054"] [SIZE=4]ට්‍රකය දැන් 60ක වේගයෙන් ධාවනය වුයේය. එයට ඊට වඩා ඉතා අධික වේගයකින් ගමන් කිරීමට හැකියාවක් තිබුනි. එයට ගියරයන් කෙතෙක් තිබේ දැයි දෙවියෝ දනිත්වා. එහෙත් එම මැක් ට්‍රක් රථය වෝප්-වේගයෙන් (Warp speed) ගමන් ගන්නට කලින් ඔහු කරා ලගා වීම වින්ස් ගේ අදහස විය. ඔහු තමන් දෙදෙනාගෙන් එකකු වල පල්ලට යැවීමෙන් දැන්ම මෙය අවසන් කිරීමට අදහස් කලේය. බොහෝවිට වල පල්ලයට යාමට සිදුවන්නේ තමාට යන සත්‍යය තමාගෙන්ම වසන් කිරීමට ඔහු උත්සාහ ගත්තේ නැත. එයින් අඩු ගනනේ රේස්ට ට්‍රකය සදහා හොද තරගයක් දීමට වැඩි කාලයක් ලැබෙනු ඇත. රේස්ට ට්‍රකය සහ තමා අතර හොද පරතරයක් ලබා ගැනීමට ඉඩක් ලැබුනහොත්, ඔහුට ට්රකයෙන් මිදී ෂෝ-ලෝ කරා ලගා වීමට ඉඩ ලැබෙනු ඇත. එහෙත් හුදෙක් රේස්ව ගලවා ගැනීමටත් වඩා, තරාදියෙහි දෙපස සමතුලිත කිරීමේ කාරිය ඔහු අත තිබිනි. කෙදිනකවත් වින්ස්ට ඒ තරම් ඉක්මනින් ඒ තරම් ප්‍රමානයක් තමාගේ දේවල් නැතිවී තිබුනේ නැත. මයිල බාගයක් තරම් වත් නොවූ දුරකදී, කල්ලියෙහි සය දෙනෙකු ඝාතනය කරනු ලැබ තිබුනි. කිසිවෙකු මිනිසෙකුගේ පවුලට කිසිසේත් එසේ සිදු නොකල යුතු බව සිතමින් ඔහු තම යතුරු පැදිය ඉදිරියට ධාවනය කලේය. සිදු විය නොහැකි වූ එකට දහයේ පුදුමාකාර සම්භාවිතාවකිනි ලාෆ්ලින් ඔවුන්ව බිලි ගෙන තිබුනේ. එහෙත් අවසානයේදී, ඇතැම් විට ලාෆ්ලින් හැසිරුනු ආකාරය සහ ඔහුගේ හැසිරීමේ මූලධර්මය, ඔහු ඔවුන් පිටුපස ආ කාරණය වින්ස් දැකගත්තේය.... ඔහු ඔවුන් පසුපස පැමින තිබුනේ, ඔවුන් ආයුධ සන්නද්ධව සිටී දැයි හෝ නොසලකා සහ නොදැනය. ඔහු වරකට ඔවුන්ගෙන් දෙතුන් දෙනා බැගින් මරු කටට යවා තිබුනේ, පෙරළුනු එම බයිකයන් මගින් තම රථය පාලනයෙන් තොරව ගොස් පෙරලී යාමට ඉඩකඩ ඇති බව දැන දැනමය -- මුලින් මැක් ට්රකයක්, දෙවනුව තෙල් උතුරා යමින් දැවෙන ගිනි බෝලයක්. එය උමතුවක් විය. එහෙත් එම උමතුව වටහාගත නොහැකි උමතුවක් නොවූවේය. වින්ස් වම් පස මං තීරුවට බයිකය පද්දා හරවමින්, ට්‍රකය සහ තමා අතර ඇති අවසාන පරතරය පුරවන්නට වූයේය. ට්‍රකයෙහි පසුපස අන්තය යන්තමින් ඔහුගේ දකුනතට ඉදිරියෙන් තිබිනි. එවිට, මෙම භීෂනාත්මක දිනය සාරාංශ ගත කරනවාක් පමනක් නොව, මුළුමනින් විස්තර කරන දෙයක් ඔහු දුටුවේය -- ඉතා සරලව, ඉතා පැහැදිලිව, ඉතා සම්පූර්ණව. එය ට්‍රකයේ බම්පරයේ අලවා තිබූ බම්පර්-ස්ටිකරයක් විය. එය කුම්බා මාර්ගය පෙන්වූ මාර්ග සංඥාවටද වඩා කිලිටි සහගත වූ නමුත්, එහි තිබූ දෙය යන්තමින් හෝ කියවා ගත හැකි විය. [SIZE=5][B]කෝර්මන් උසස් පාසැලේ ගෞරව උපාධියක් ලැබීමේ වරම් ලැබීමට සිටින ශිෂ්‍යාවකගේ සාඩම්බර පියෙකි![/B][/SIZE] වින්ස් දූවිල්ලෙන් කිලිටි වූ තෙල් ටැංකිය වෙත ලගා වී, ඒ හා කරට කර ගමන් කරන්නට විය. කැබයෙහි රියදුරු පසෙහි දිගැති පසුපස බලන කන්නාඩිය තුලින් ඔහු යමක් චනලය වනු දුටුවේය. රියදුරා ඔහුව දැක තිබිනි. ඒ මොහොතේම, වින්ස් මෙතෙක් බිය වූවාක් මෙන්ම එහි ජනේලය වසා තිබිනි. දැන් ට්‍රකය වමතට ලිස්සා එන්නට පටන් ගති. එහි පිටත රෝදයන් මාර්ගයෙහි සුදු ඉර කපා දමන්නට විය. මොහොතකට පමනක්, වින්ස් හට තීරණයක් ගැනීමට අවස්ථාව තිබිනි: එක්කෝ පසු බැසීම හෝ නැතිනම් ට්‍රකය සමග ඉදිරියට යාම.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom