Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Today at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Throttle
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එවිට ඔහුගේ හිසෙහි තිබූ පරිගනකය, තීරණ ගැනීමේ වේලාව දැනටමත් පසුව ගොස් ඇති බව ඔහුට දැනුම් දුන්නේය. පෙරලී යාමට හෝ දැන් ඔහු තම තිරිංග ලෑල්ලට තද කලත්, ඔහු පසු පස ඇති කිලිටු ටැංකියේ අඩි පහක් පමන වන අග කොටස ඔහු මත වැදී යනු ඇත. එවිට ඔහු මැස්සෙකු මෙන්, තම වමතින් ඇති ආරක්ෂක වැටෙහි හැපී තැලී යනු ඇත.

මෙහෙයින් ඔහු පසු බැසීම වෙනුවට තම වේගය තවද වැඩි කලේය. මාර්ගයෙහි වම් මං තීරුවෙහි කෙලවර සහ ට්‍රකය අතර ඉඩ ඔහු ඉදිරියේ වේගයෙන් පටු වී යන්නට වූයේය. ඔහු ප්ලෑශ්-බැංග් බෝම්බයේ (හෙවත් පොඩි එකා) පටිය අතින් ඇද කඩා දමමින්, එය හැඩල්බාරයෙන් ඉවතට ගලවා ගති. ඉන්පසු ඔහු තම කටින් ඩක්ට්-ටේපය ඉරා දමිමින්, එහි වලල්ල නිදහස් කරගත්තේය. එසේ කරද්දී, බෝම්බයේ ඉරුනු පටි කොන ඔහුගේ කම්මුලෙහි සට පට ගාමින් වැදී ගියේය. වලල්ල පොඩි එකාගේ හිල් සහිත බැරලයේ වැදෙමින් කට-කට ගෑවේය. හිරු අතුරුදන්ව තිබූ අතර, දැන් වින්ස් ධාවනය කලේ ට්‍රකයේ සෙවනැල්ල යටය. ආරක්ෂක වැට ඔහුගේ වමතින් අඩි තුනකට වඩා නොදුරින් තිබූ අතර, ට්‍රකය දකුණතින් ඔහුට එබදුම දුරකින් තිබිනි. ට්‍රකය වින්ස් සදහා මාර්ගයේ තිබූ එම පටු ඉඩද වසමින් ඔහු කරා ලං වන්නට විය. වින්ස් දැන් කැබය සහ ටැංකිය සම්බන්ධ කරන ඇමිණුම් තැටිය කරා ලගා වී තිබිනි. ඔහුට දැන් පෙනුනේ රේස්ගේ හිසෙහි මුදුන පමනි. අනෙක් කොටස් ට්‍රකයේ දුහුවිලි සහ කුණු කැවුනු දුඹුරුමය වියනෙන් (Hood) වැසී ගොස්ය. රේස් ආපසු හැරී බැලුවේ හෝ නැත.

වින්ස් ඊලගට සිදුකරන්නේ කුමක්දැයි යන්න සිතුවේ නැත. ඔහුට සැලසුමක් හෝ කිසිම උපාය මාර්ගයක් තිබුනේ නැත. ඔහු පාරේ දැමූ වමනේ ගොඩක් පමනක් වූ අතර, මෙයද "හු***" යැයි ලෝකයට ප්‍රකාශ කරන තවත් කාරියක් පමනක් විය. එය හැම විටම එලෙස විය. ඔහුට පමනක් නොව, කොටින්ම කියතහොත් ඔහුගේ මුළු කල්ලියටම ජීවත් වීමේ එකම හේතුව වූයේ එයය.

ට්‍රකය එහි ඇලපතෙන් පහර දී මීලග මිනී මැරීම සිදු කිරීමට ආසන්න වත්ම, වින්ස් තම දකුනතෙහි මැදැගිල්ල රියදුරා වෙත ඔසවමින්, "හු***" යන සංඥාව ලබා දුන්නේය. දැන් වින්ස් හට ට්රකයෙන් බේරීම පිනිස යාමට කිසිදු තැනක් ඉතිරිව තිබුනේ නැත.

ඔහු දැන් ගමන් කලේ රථයේ කැබය සමග කරට කරය. එය ඔහු දිශාවට නැවෙමින් තිබුනේ කනු කසල කන්දක් මෙනි. ඔහුව පරලොව යවන්නට යන්නේ කැබය විය.

කැබය තුල චලනයක් සිදුවිය: ඒ එම දැඩිව හිරු රශ්මියට දැවී ගිය සහ යුධ හමුදා පච්චයක් (Tatoo) කොටා තිබුනු අත වූයේය. එම අතෙහි මස් ගුලි ගැසී ගිය අතර, ට්‍රකයේ ජනේල වීදුරුව පහලට පැමිනියේය. එවිටය වින්ස්ට වැටහුනේ, තමාව දැනටමත් චප්ප කොට දමා තිබිය යුතු කැබය, තව දුරටත් ලං නොවී කෙලින් ධාවනය වන බව. ට්‍රකය ඇත්තෙන්ම මිනී මැරුම සිදු කරන බව නිසැක විය. එහෙත් ඒ, රියදුරා මල යාමට නියමිත ප්රාණකරුට "කරුණාවෙන්" යුතු සංඥාවක් දීමය පෙර නොවේ. ඇතැම් විට ඔවුන් දෙදෙනා හමුදාවේ වෙන් වෙන් සේනාංක වල සිටියවුන් වන්නට ඉඩ තිබිනි යැයි වින්ස් සිතුවේය. අවු-ශව්-නිම්නයේ, ගූ සුවද හමන තැන.

ජනේලය විවරව තිබිනි. අත පිටතට පැමිනියේය. එයද තම "හු**" සංඥාව පෙන්වීමට සැරසුනත්, මගදී එය නැවතුනේය. තමාට "හු**" සංඥාව දුන් අත හිස් නොවන බව රියදුරාට පෙනී තිබිනි. එම අත කිසිවක් වටා එතී තිබෙන බව ඔහුට පෙනී ගොස්ය. එහෙත් වින්ස් රියදුරාට ඒ පිලිබද සිත සිතා සිතීමට ඉඩ පාඩුවක් ලබා දුන්නේ නැත. ඔහු රියදුරාගේ මුහුන දුටුවේත් නැත. ඔහු දුටු එකම දේ වූයේ, අතෙහි තිබූ "අවඥාවට පෙර මරණය" යන පච්චය පමනි. එය ඉතා හොද සිතිවිල්ලක් විය. කිසියම් කෙනෙකුට ඔහුට නිසැකයෙන්ම අවශ්‍ය දේ ලබා දීමට ඔබට ලැබෙන්නේ කීයෙන් කීයක් අවස්ථාවකදීද?

[QUOTE="Dark_Night_of_the_Soul, post: 20849679, member: 495054"] [SIZE=4]එවිට ඔහුගේ හිසෙහි තිබූ පරිගනකය, තීරණ ගැනීමේ වේලාව දැනටමත් පසුව ගොස් ඇති බව ඔහුට දැනුම් දුන්නේය. පෙරලී යාමට හෝ දැන් ඔහු තම තිරිංග ලෑල්ලට තද කලත්, ඔහු පසු පස ඇති කිලිටු ටැංකියේ අඩි පහක් පමන වන අග කොටස ඔහු මත වැදී යනු ඇත. එවිට ඔහු මැස්සෙකු මෙන්, තම වමතින් ඇති ආරක්ෂක වැටෙහි හැපී තැලී යනු ඇත. මෙහෙයින් ඔහු පසු බැසීම වෙනුවට තම වේගය තවද වැඩි කලේය. මාර්ගයෙහි වම් මං තීරුවෙහි කෙලවර සහ ට්‍රකය අතර ඉඩ ඔහු ඉදිරියේ වේගයෙන් පටු වී යන්නට වූයේය. ඔහු ප්ලෑශ්-බැංග් බෝම්බයේ (හෙවත් පොඩි එකා) පටිය අතින් ඇද කඩා දමමින්, එය හැඩල්බාරයෙන් ඉවතට ගලවා ගති. ඉන්පසු ඔහු තම කටින් ඩක්ට්-ටේපය ඉරා දමිමින්, එහි වලල්ල නිදහස් කරගත්තේය. එසේ කරද්දී, බෝම්බයේ ඉරුනු පටි කොන ඔහුගේ කම්මුලෙහි සට පට ගාමින් වැදී ගියේය. වලල්ල පොඩි එකාගේ හිල් සහිත බැරලයේ වැදෙමින් කට-කට ගෑවේය. හිරු අතුරුදන්ව තිබූ අතර, දැන් වින්ස් ධාවනය කලේ ට්‍රකයේ සෙවනැල්ල යටය. ආරක්ෂක වැට ඔහුගේ වමතින් අඩි තුනකට වඩා නොදුරින් තිබූ අතර, ට්‍රකය දකුණතින් ඔහුට එබදුම දුරකින් තිබිනි. ට්‍රකය වින්ස් සදහා මාර්ගයේ තිබූ එම පටු ඉඩද වසමින් ඔහු කරා ලං වන්නට විය. වින්ස් දැන් කැබය සහ ටැංකිය සම්බන්ධ කරන ඇමිණුම් තැටිය කරා ලගා වී තිබිනි. ඔහුට දැන් පෙනුනේ රේස්ගේ හිසෙහි මුදුන පමනි. අනෙක් කොටස් ට්‍රකයේ දුහුවිලි සහ කුණු කැවුනු දුඹුරුමය වියනෙන් (Hood) වැසී ගොස්ය. රේස් ආපසු හැරී බැලුවේ හෝ නැත. වින්ස් ඊලගට සිදුකරන්නේ කුමක්දැයි යන්න සිතුවේ නැත. ඔහුට සැලසුමක් හෝ කිසිම උපාය මාර්ගයක් තිබුනේ නැත. ඔහු පාරේ දැමූ වමනේ ගොඩක් පමනක් වූ අතර, මෙයද "හු***" යැයි ලෝකයට ප්‍රකාශ කරන තවත් කාරියක් පමනක් විය. එය හැම විටම එලෙස විය. ඔහුට පමනක් නොව, කොටින්ම කියතහොත් ඔහුගේ මුළු කල්ලියටම ජීවත් වීමේ එකම හේතුව වූයේ එයය. ට්‍රකය එහි ඇලපතෙන් පහර දී මීලග මිනී මැරීම සිදු කිරීමට ආසන්න වත්ම, වින්ස් තම දකුනතෙහි මැදැගිල්ල රියදුරා වෙත ඔසවමින්, "හු***" යන සංඥාව ලබා දුන්නේය. දැන් වින්ස් හට ට්රකයෙන් බේරීම පිනිස යාමට කිසිදු තැනක් ඉතිරිව තිබුනේ නැත. ඔහු දැන් ගමන් කලේ රථයේ කැබය සමග කරට කරය. එය ඔහු දිශාවට නැවෙමින් තිබුනේ කනු කසල කන්දක් මෙනි. ඔහුව පරලොව යවන්නට යන්නේ කැබය විය. කැබය තුල චලනයක් සිදුවිය: ඒ එම දැඩිව හිරු රශ්මියට දැවී ගිය සහ යුධ හමුදා පච්චයක් (Tatoo) කොටා තිබුනු අත වූයේය. එම අතෙහි මස් ගුලි ගැසී ගිය අතර, ට්‍රකයේ ජනේල වීදුරුව පහලට පැමිනියේය. එවිටය වින්ස්ට වැටහුනේ, තමාව දැනටමත් චප්ප කොට දමා තිබිය යුතු කැබය, තව දුරටත් ලං නොවී කෙලින් ධාවනය වන බව. ට්‍රකය ඇත්තෙන්ම මිනී මැරුම සිදු කරන බව නිසැක විය. එහෙත් ඒ, රියදුරා මල යාමට නියමිත ප්රාණකරුට "කරුණාවෙන්" යුතු සංඥාවක් දීමය පෙර නොවේ. ඇතැම් විට ඔවුන් දෙදෙනා හමුදාවේ වෙන් වෙන් සේනාංක වල සිටියවුන් වන්නට ඉඩ තිබිනි යැයි වින්ස් සිතුවේය. අවු-ශව්-නිම්නයේ, ගූ සුවද හමන තැන. ජනේලය විවරව තිබිනි. අත පිටතට පැමිනියේය. එයද තම "හු**" සංඥාව පෙන්වීමට සැරසුනත්, මගදී එය නැවතුනේය. තමාට "හු**" සංඥාව දුන් අත හිස් නොවන බව රියදුරාට පෙනී තිබිනි. එම අත කිසිවක් වටා එතී තිබෙන බව ඔහුට පෙනී ගොස්ය. එහෙත් වින්ස් රියදුරාට ඒ පිලිබද සිත සිතා සිතීමට ඉඩ පාඩුවක් ලබා දුන්නේ නැත. ඔහු රියදුරාගේ මුහුන දුටුවේත් නැත. ඔහු දුටු එකම දේ වූයේ, අතෙහි තිබූ "අවඥාවට පෙර මරණය" යන පච්චය පමනි. එය ඉතා හොද සිතිවිල්ලක් විය. කිසියම් කෙනෙකුට ඔහුට නිසැකයෙන්ම අවශ්‍ය දේ ලබා දීමට ඔබට ලැබෙන්නේ කීයෙන් කීයක් අවස්ථාවකදීද?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom