Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Throttle
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වින්ස් මුද්ද කටින් අල්ලා ඇද්දේය. එවිට ඔහුට ඇසුනේ කිසියම් රසානයක ප්‍රතික්‍රියාවක් ආරම්භ වීම මගින් ඇතිවුනු බුබුළු දැමීමේ සහ "හිස්-හිස්" ගෑමේ ශබ්ධයකි. එවිටම ඔහු පොඩි එකාව දැන් විවරව තිබුනු ට්‍රක් ජනේලය තුලට වීසි කර දැම්මේය. එය සිදු කිරීමට, බාස්කට් බෝල් අංගනයක මැද සිට බාස්කටය තුලට බෝලය වීසි කරන හාෆ්-කෝට් ෂොට් එකක් වැනි තරු පහේ වීසි කිරිමේ ශිල්පයක් උවමනා වූයේ නැත. කොටින්ම, බාස්කටය යට සිටගෙන එය තුලට බෝලය දමන පුල්-අප් ජම්පර් එකක් තරම් වත් එය අපහසු කාරියක් වූයේ නැත. එයට හුදෙක් එල්ලය බලා වේගයන් බෝම්බය වීසි කිරීම පමනක් ප්‍රමානවත් වින. ඔහු, මොහොතකට පෙර ගුලි කල ලේන්සුවක් තම අත තුල තබාගෙන සිට, ඉන්පසු අත විවර කරන විට පරෙවියෙක් අත තුලින් මැවූ ඉන්ද්‍රජාලිකයෙකු බදු විය.

දැන් උඹ මාව යටකරපන්, වින්ස් සිතුවේය. මේක හොද හිතින් ඉවරයක් කරලා දාමු.

එහෙත් සිදු වූයේ, ට්‍රකය වින්ස් වෙත එනු වෙනුවට, පැද්දී ඔහුගෙන් ඈත් වීමයි. ඉඩක් තිබුනේ නම් එය නැවත තමා කරා එනු ඇති බව වින්ස්ට ඒකාන්ත විය. ට්‍රකයෙහි එම ඉවතට චලනය වීම, තමා වෙත දමා ගැසූ වස්තුවේ නොවැදී සිටීමට ලාෆ්ලින් නොසිතාම කල ප්රතීක ක්‍රියාවක ප්‍රතිපලයක් පමනක් විය. එහෙත් එය වින්ස් ගේ ජීවිතය බේරීමට තරම් ප්‍රමානවත් විය. මන්දයත්, ඩ්‍රයිවර් තැන තම රථය ආපසු කෙලින් කොටගෙන, වින්ස් ඇඩම්සන් ව මාර්ගයෙන් වීසි කර දැමීමේ පහර දීමට කලින්, පොඩි එකා තමාගේ රාජකාරිය අකුරටම සිදු කල බැවිනි.

කැබය තුල ප්‍රභල, ශ්වේතවන් ආලෝක පහරක් ඇති වී ගියේය. එය පෙනුනේ, දෙවියන් අහසෙහි සිට පහතට නැවී, ලාෆ්ලින්ගේ ඡායාරූපයක් ගත්තාක් මෙනි. ආපසු වමතට එනු වෙනුවට, ලාෆ්ලින් ආතක් පාතක් නොමැතිව දකුණට පැද්දී යන්නට විය -- මුලින් ෂෝ-ලෝ වෙත දිවෙන රූට්-6 මහා මාර්ගයේ දකුණු මං තීරුවට, ඉන්පසු ඊටත් එපිටට. ට්‍රකය මාර්ගයෙහි දකුනතෙහි තිබූ ආරක්ෂක වැටෙහි හැපී එය කීතු කීතු කොට දැමීය. එයින් රිදීවන් ගිනි පුළිගු ඇතිරිල්ලක් පැන නැගිනි. එකවර දැල්වූ බඹර චක්‍ර දහසකින් නැගෙන්නාක් බදු ගිලි කෙලි වරුසාවක් ඇති වී ගියේය. වින්ස් ඉතා සන්තෝශයෙන් ජූලි 4 වැනි දා ගැන කල්පනා කලේය. රේස් නැවතත් ඔහුගේ ඔඩොක්කුව මත හිදගෙන උන් කුඩා දරුවෙකු බවට පෙරලී සිටි අතර, ඔහු බලමින් සිටියේ අහස් වෙඩිලි වල රතුවන් ආලෝකයන් සහ ඉහලාකාශයෙහි පිපිරෙමින් තිබූ ගිනි බෝම්බ දෙසයි. ආකාශයෙන් පොලොවට පතිත වුනු එලි, ඔහුගේ පුත්‍රයාගේ සන්තෝශයෙන් ඉපිලුනු, කළුවන් දෑස් තුල බැබලෙමින් තිබිනි.

ට්‍රකය ආරක්ෂක වැට තුලින් ගමන් කලේ, එය ටින්ෆොයිල් කරදාසි වලින් සෑදූ දෙයක් මෙන් එය ඉරා පොඩිකර දමමිනි. ලාෆ්ලින් මාර්ගය සහ කාන්තාර බිම අතර තිබූ අඩි විස්සේ මාර්ග කන්ඩිය මතින් පාවී ගොස්, පහතින් තිබූ, වැලි සහ කරනම් ශාක වලින් පිරී ගිය වලකට පතිත විය. කැබය පසුපසින් පැමිනි යෝධ ටැංකිය, ජම්බාරයකින් (Ram) පහර දුන් කලෙක මෙන් කැබයේ පිටුපස ඇනිනි. එහෙත් එය දැක ගැනීමට පෙර, වින්ස් වෙඩිල්ලක් මෙන් එම ස්ථානය පසු කොට ගොස්ය තිබුනේ. ඔහු තම තිරිංග තද කොට තැවතුනේ, ආරක්ෂක වැට තිබූ තැනින් ඈතට ගොස්ය. එහෙත් පසුපසින් පැමිනි ලෙමී, සිදුවූ සියල්ල දුටුවේය.

[QUOTE="Dark_Night_of_the_Soul, post: 20865544, member: 495054"] [SIZE=4]වින්ස් මුද්ද කටින් අල්ලා ඇද්දේය. එවිට ඔහුට ඇසුනේ කිසියම් රසානයක ප්‍රතික්‍රියාවක් ආරම්භ වීම මගින් ඇතිවුනු බුබුළු දැමීමේ සහ "හිස්-හිස්" ගෑමේ ශබ්ධයකි. එවිටම ඔහු පොඩි එකාව දැන් විවරව තිබුනු ට්‍රක් ජනේලය තුලට වීසි කර දැම්මේය. එය සිදු කිරීමට, බාස්කට් බෝල් අංගනයක මැද සිට බාස්කටය තුලට බෝලය වීසි කරන හාෆ්-කෝට් ෂොට් එකක් වැනි තරු පහේ වීසි කිරිමේ ශිල්පයක් උවමනා වූයේ නැත. කොටින්ම, බාස්කටය යට සිටගෙන එය තුලට බෝලය දමන පුල්-අප් ජම්පර් එකක් තරම් වත් එය අපහසු කාරියක් වූයේ නැත. එයට හුදෙක් එල්ලය බලා වේගයන් බෝම්බය වීසි කිරීම පමනක් ප්‍රමානවත් වින. ඔහු, මොහොතකට පෙර ගුලි කල ලේන්සුවක් තම අත තුල තබාගෙන සිට, ඉන්පසු අත විවර කරන විට පරෙවියෙක් අත තුලින් මැවූ ඉන්ද්‍රජාලිකයෙකු බදු විය. [I]දැන් උඹ මාව යටකරපන්, වින්ස් සිතුවේය. මේක හොද හිතින් ඉවරයක් කරලා දාමු. [/I] එහෙත් සිදු වූයේ, ට්‍රකය වින්ස් වෙත එනු වෙනුවට, පැද්දී ඔහුගෙන් ඈත් වීමයි. ඉඩක් තිබුනේ නම් එය නැවත තමා කරා එනු ඇති බව වින්ස්ට ඒකාන්ත විය. ට්‍රකයෙහි එම ඉවතට චලනය වීම, තමා වෙත දමා ගැසූ වස්තුවේ නොවැදී සිටීමට ලාෆ්ලින් නොසිතාම කල ප්රතීක ක්‍රියාවක ප්‍රතිපලයක් පමනක් විය. එහෙත් එය වින්ස් ගේ ජීවිතය බේරීමට තරම් ප්‍රමානවත් විය. මන්දයත්, ඩ්‍රයිවර් තැන තම රථය ආපසු කෙලින් කොටගෙන, වින්ස් ඇඩම්සන් ව මාර්ගයෙන් වීසි කර දැමීමේ පහර දීමට කලින්, පොඩි එකා තමාගේ රාජකාරිය අකුරටම සිදු කල බැවිනි. කැබය තුල ප්‍රභල, ශ්වේතවන් ආලෝක පහරක් ඇති වී ගියේය. එය පෙනුනේ, දෙවියන් අහසෙහි සිට පහතට නැවී, ලාෆ්ලින්ගේ ඡායාරූපයක් ගත්තාක් මෙනි. ආපසු වමතට එනු වෙනුවට, ලාෆ්ලින් ආතක් පාතක් නොමැතිව දකුණට පැද්දී යන්නට විය -- මුලින් ෂෝ-ලෝ වෙත දිවෙන රූට්-6 මහා මාර්ගයේ දකුණු මං තීරුවට, ඉන්පසු ඊටත් එපිටට. ට්‍රකය මාර්ගයෙහි දකුනතෙහි තිබූ ආරක්ෂක වැටෙහි හැපී එය කීතු කීතු කොට දැමීය. එයින් රිදීවන් ගිනි පුළිගු ඇතිරිල්ලක් පැන නැගිනි. එකවර දැල්වූ බඹර චක්‍ර දහසකින් නැගෙන්නාක් බදු ගිලි කෙලි වරුසාවක් ඇති වී ගියේය. වින්ස් ඉතා සන්තෝශයෙන් ජූලි 4 වැනි දා ගැන කල්පනා කලේය. රේස් නැවතත් ඔහුගේ ඔඩොක්කුව මත හිදගෙන උන් කුඩා දරුවෙකු බවට පෙරලී සිටි අතර, ඔහු බලමින් සිටියේ අහස් වෙඩිලි වල රතුවන් ආලෝකයන් සහ ඉහලාකාශයෙහි පිපිරෙමින් තිබූ ගිනි බෝම්බ දෙසයි. ආකාශයෙන් පොලොවට පතිත වුනු එලි, ඔහුගේ පුත්‍රයාගේ සන්තෝශයෙන් ඉපිලුනු, කළුවන් දෑස් තුල බැබලෙමින් තිබිනි. ට්‍රකය ආරක්ෂක වැට තුලින් ගමන් කලේ, එය ටින්ෆොයිල් කරදාසි වලින් සෑදූ දෙයක් මෙන් එය ඉරා පොඩිකර දමමිනි. ලාෆ්ලින් මාර්ගය සහ කාන්තාර බිම අතර තිබූ අඩි විස්සේ මාර්ග කන්ඩිය මතින් පාවී ගොස්, පහතින් තිබූ, වැලි සහ කරනම් ශාක වලින් පිරී ගිය වලකට පතිත විය. කැබය පසුපසින් පැමිනි යෝධ ටැංකිය, ජම්බාරයකින් (Ram) පහර දුන් කලෙක මෙන් කැබයේ පිටුපස ඇනිනි. එහෙත් එය දැක ගැනීමට පෙර, වින්ස් වෙඩිල්ලක් මෙන් එම ස්ථානය පසු කොට ගොස්ය තිබුනේ. ඔහු තම තිරිංග තද කොට තැවතුනේ, ආරක්ෂක වැට තිබූ තැනින් ඈතට ගොස්ය. එහෙත් පසුපසින් පැමිනි ලෙමී, සිදුවූ සියල්ල දුටුවේය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom