Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Yesterday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Throttle
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අතුරුදහන්ව නොව, එකට මුසුව ගියේය. එය වින්ස් හොදින් හැදිගෙන තිබූ පෙනුමක් විය: අවිශ්වාසය මුසු නොකැමැත්ත. අනේ පලයන් යන්ඩ, ඒක අකමැත්ත නෙවෙයි, කිසිදාක ඒක අකමැත්ත වුනේ නෑ.

එය නොකැමැත්ත නොවුනි. එය වෛරය විය. දීප්තියෙන් බබල බබලා පුපුරු ගසන වෛරය විය.

දැන් තරාදියේ දෙපැත්ත සමානයි, සර්. හු**න්

"මොකද්ද ඒකිගෙ නම කීවේ?" වින්ස් ඇසවේය.

"මොකා?"

"එ්කිගෙ නම, ජෝන්." වසර ගනනාවකින් රේස්ගේ මුල් නමින් වින්ස් ඔහුව දැන් ඇමතුවේය. දැන් එය ඇසීමට ඔවුන් දෙදනා හැරෙන්නට වෙනෙකෙකු එතැන නොවීය. ලෙමී සිටියේ මාර්ගය සහ කාන්තාර බිම අතර තිබූ මෘදු පස් වලින් සැදි ගොඩැල්ල දිගේ පහල බසිමිනි. ඔහු ගමන් කලේ, පෙර ලාෆ්ලින් නැමැති වූ, දැන් යකඩ බෝලයක් පමනක් වූ කැබය වෙතය. එමෙන්ම ඔහු වින්ස් හා ඔහුගේ පුත්‍රයාගේ මෘදු පෞද්ගලික කතා බහට ඉඩදෙමින් ඉවතට යාමට කල්පනා කොට තිබිනි.

"ඔහෙට තියෙන අමාරුව මොකද්ද?" රේස් කී අතර, එය ක්‍රෝධ සහගත පැහැදිලි පරිභවයක් විය. එහෙත් වින්ස් ඉදිරියට නැඹුරු වී, ජෝන් "රේස්" ඇඩම්සන්ගේ එම හු** පරාවර්ථක අවු කණ්ණාඩිය ඔහුගේ මුහුනෙන් ඉරා ගලවා දැමූ විට, රේස් ගේ දෑස් වල තිබූ සත්‍යය ඔහු දැකගත්තේය. මෙයට කාරණය කුමක්දැයි ඔහු දැන සිටියේය. වින්ස් රේස් ගෙන් දැඩිව ප්‍රශ්ණ කර තිබුනි. එය වියට්නාමයේදී ඔවුන් හැදින්වූයේ "Five-by" ලෙස ප්‍රශ්ණ කිරීම යනුවෙනි. ඔවුන් තාමත් එම වදන ඉරාකයේ පාවිච්චි කරන්නේ දැයි ඔහුට කල්පනාවක් ඇති විය. එසේ නැතිනම් මෝර්ස් කෝඩ් මෙන් එයද අභාවය ගොස් ඇතිද?

"මොකද්ද දැන් උඹට ඕන කරන්නේ, ජෝන්? ෂෝ-ලෝ වලට යන්ඩ? ගිහින් ක්ලාර්ක්ගේ නංගීට තලලා, ඒකිගෙන් හංගපු සල්ලි ඉල්ලගන්ඩ?.. ඒකි ලග ඇති සල්ලියක් නෑ බං."

"සමාර විට තියෙන්ඩ පුලුවන්" පිලිකුලෙන් යුතු අඩමානයක් පලකරමින් රේස් කීය. එහෙත් ඊලග මොහොතෙදී ඔහු නැවතත් දැඩිව ගියේය. "ඒවා ඒකි ගාව තියනවා. මම ක්ලාර්ක්ගේ හැටි දන්නවා. ඌට ඒ වෙසි පණ වගේ විස්වාසයි."

"එතකොට කල්ලිය ගැන මොකද? .... මොකද? උන්ව අමතක කරලා දානවද? ඩීන්, එලිස්... අනිත් උන්? ඩොක්?"

"උං මැරිලා." රේස් තම පියා දෙස නොසැලකිලිමත් ලෙස වරින් වර බලමින් කීය. "උං ගොළුබෙල්ලො වගේ ගාටනවා. ඇරත් උන් හොග දෙනෙක් දැන් හැට පැනපු රිලව්." ඔහෙත් එහෙමයි, එම සීතල දෑස් ප්‍රකාශ කලේය.

ලෙමී ආපසු පැමිනෙමින් සිටි අතර, ඔහුගේ බූට් සපත්තු වලින් දූවිලි ඇවිස්සුනේය. ඔහුගේ අතෙහි යම් කිසි දෙයක් තිබිනි.

"ඒකිගෙ නම මොකද්ද?" වින්ස් නැවත ඇසුවේය. "ක්ලාර්ක් ගේ නංගී නෙමේ, උගෙ කෙල්ල?"

"මොන හු***ද? ඇත්තට ඔහෙට තියෙන රුදාව මොකද්ද?" ඉන්පසු ඔහු නැවතුනු අතර, ඔහු වින්ස්ව තමා වෙත නම්මා ගැනීමට උත්සාහයක් ගත්තේය. යදින සැටි රේස් දැන සිටියේ නම්,ඔහුගේ මුහුණ දැන් යදින්නාක් වැනි ස්වභාවයකට පෙරලෙමින් තිබිනි. "දෙයියම්පා, ඔය හරස් ප්‍රස්න ඇහිල්ල අතෑරලා දානවද? අපි දිනුවා. අපි ට්‍රක් කාරයට පෙන්නුවා අපි කවුද කියලා."

"උඹ ක්ලාර්ක් ගැන දැනගෙන හිටියා. උඹ ෆලූජාවෙදි ඌ ගැන දැනගෙන හිටියා, ඒ වගේම මෙහෙදිත් ඌ ගැන දැනගෙන හිටියා. උඹලා දෙක තකට තක හිටියේ. උඹ ඌ ගැන දන්නව නම්, උඹ ඒකි ගැනත් දැනගෙන ඉන්ඩ ඕන. මොකද්ද කෙල්ලගෙ නම?"

"ජේනි.. ජොඇනී.. ඒවගේ මොකද්ද එකක්."

වින්ස් රේස් ගේ කම්මුලට ගැසුවේය..

[QUOTE="Dark_Night_of_the_Soul, post: 20881064, member: 495054"] [SIZE=4]අතුරුදහන්ව නොව, [I]එකට මුසුව ගියේය[/I]. එය වින්ස් හොදින් හැදිගෙන තිබූ පෙනුමක් විය: අවිශ්වාසය මුසු නොකැමැත්ත. [I]අනේ පලයන් යන්ඩ, ඒක අකමැත්ත නෙවෙයි, කිසිදාක ඒක අකමැත්ත වුනේ නෑ.[/I] එය නොකැමැත්ත නොවුනි. එය වෛරය විය. දීප්තියෙන් බබල බබලා පුපුරු ගසන වෛරය විය. [I]දැන් තරාදියේ දෙපැත්ත සමානයි, සර්. හු**න්[/I] "මොකද්ද ඒකිගෙ නම කීවේ?" වින්ස් ඇසවේය. "මොකා?" "එ්කිගෙ නම, ජෝන්." වසර ගනනාවකින් රේස්ගේ මුල් නමින් වින්ස් ඔහුව දැන් ඇමතුවේය. දැන් එය ඇසීමට ඔවුන් දෙදනා හැරෙන්නට වෙනෙකෙකු එතැන නොවීය. ලෙමී සිටියේ මාර්ගය සහ කාන්තාර බිම අතර තිබූ මෘදු පස් වලින් සැදි ගොඩැල්ල දිගේ පහල බසිමිනි. ඔහු ගමන් කලේ, පෙර ලාෆ්ලින් නැමැති වූ, දැන් යකඩ බෝලයක් පමනක් වූ කැබය වෙතය. එමෙන්ම ඔහු වින්ස් හා ඔහුගේ පුත්‍රයාගේ මෘදු පෞද්ගලික කතා බහට ඉඩදෙමින් ඉවතට යාමට කල්පනා කොට තිබිනි. "ඔහෙට තියෙන අමාරුව මොකද්ද?" රේස් කී අතර, එය ක්‍රෝධ සහගත පැහැදිලි පරිභවයක් විය. එහෙත් වින්ස් ඉදිරියට නැඹුරු වී, ජෝන් "රේස්" ඇඩම්සන්ගේ එම හු** පරාවර්ථක අවු කණ්ණාඩිය ඔහුගේ මුහුනෙන් ඉරා ගලවා දැමූ විට, රේස් ගේ දෑස් වල තිබූ සත්‍යය ඔහු දැකගත්තේය. මෙයට කාරණය කුමක්දැයි ඔහු දැන සිටියේය. වින්ස් රේස් ගෙන් දැඩිව ප්‍රශ්ණ කර තිබුනි. එය වියට්නාමයේදී ඔවුන් හැදින්වූයේ "Five-by" ලෙස ප්‍රශ්ණ කිරීම යනුවෙනි. ඔවුන් තාමත් එම වදන ඉරාකයේ පාවිච්චි කරන්නේ දැයි ඔහුට කල්පනාවක් ඇති විය. එසේ නැතිනම් මෝර්ස් කෝඩ් මෙන් එයද අභාවය ගොස් ඇතිද? "මොකද්ද දැන් උඹට ඕන කරන්නේ, ජෝන්? ෂෝ-ලෝ වලට යන්ඩ? ගිහින් ක්ලාර්ක්ගේ නංගීට තලලා, ඒකිගෙන් හංගපු සල්ලි ඉල්ලගන්ඩ?.. ඒකි ලග ඇති සල්ලියක් නෑ බං." "සමාර විට තියෙන්ඩ පුලුවන්" පිලිකුලෙන් යුතු අඩමානයක් පලකරමින් රේස් කීය. එහෙත් ඊලග මොහොතෙදී ඔහු නැවතත් දැඩිව ගියේය. "ඒවා ඒකි ගාව තියනවා. මම ක්ලාර්ක්ගේ හැටි දන්නවා. ඌට ඒ වෙසි පණ වගේ විස්වාසයි." "එතකොට කල්ලිය ගැන මොකද? .... මොකද? උන්ව අමතක කරලා දානවද? ඩීන්, එලිස්... අනිත් උන්? ඩොක්?" "උං මැරිලා." රේස් තම පියා දෙස නොසැලකිලිමත් ලෙස වරින් වර බලමින් කීය. "උං ගොළුබෙල්ලො වගේ ගාටනවා. ඇරත් උන් හොග දෙනෙක් දැන් හැට පැනපු රිලව්." [I]ඔහෙත් එහෙමයි[/I], එම සීතල දෑස් ප්‍රකාශ කලේය. ලෙමී ආපසු පැමිනෙමින් සිටි අතර, ඔහුගේ බූට් සපත්තු වලින් දූවිලි ඇවිස්සුනේය. ඔහුගේ අතෙහි යම් කිසි දෙයක් තිබිනි. "ඒකිගෙ නම මොකද්ද?" වින්ස් නැවත ඇසුවේය. "ක්ලාර්ක් ගේ නංගී නෙමේ, උගෙ කෙල්ල?" "මොන හු***ද? ඇත්තට ඔහෙට තියෙන රුදාව මොකද්ද?" ඉන්පසු ඔහු නැවතුනු අතර, ඔහු වින්ස්ව තමා වෙත නම්මා ගැනීමට උත්සාහයක් ගත්තේය. යදින සැටි රේස් දැන සිටියේ නම්,ඔහුගේ මුහුණ දැන් යදින්නාක් වැනි ස්වභාවයකට පෙරලෙමින් තිබිනි. "දෙයියම්පා, ඔය හරස් ප්‍රස්න ඇහිල්ල අතෑරලා දානවද? අපි දිනුවා. අපි ට්‍රක් කාරයට පෙන්නුවා අපි කවුද කියලා." "උඹ ක්ලාර්ක් ගැන දැනගෙන හිටියා. උඹ ෆලූජාවෙදි ඌ ගැන දැනගෙන හිටියා, ඒ වගේම මෙහෙදිත් ඌ ගැන දැනගෙන හිටියා. උඹලා දෙක තකට තක හිටියේ. උඹ ඌ ගැන දන්නව නම්, උඹ ඒකි ගැනත් දැනගෙන ඉන්ඩ ඕන. මොකද්ද කෙල්ලගෙ නම?" "ජේනි.. ජොඇනී.. ඒවගේ මොකද්ද එකක්." වින්ස් රේස් ගේ කම්මුලට ගැසුවේය..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom