Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Throttle
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙත් වින්ස් ලෙමී දෙස බැල්මක් හෙලමින් ඔහුව නැවතුවේය. ඉන්පසු ඔහු තැවතත් තම පුත්රයා දෙස බැලීය.

"බයිසිකලේ පැදගෙන පලයන්, පුතා" හේ කීය. "හොද කල් කිරියාවෙන් ඉන්න බලපන්" රේස් ඔහු දෙස බැලුවේ ඔහු කීදේ වටහා නොගනිමිනි.

"ඒත් ෂෝ-ලෝ වල නවතින්න එපා. මොකද මම හිතාගෙන ඉන්නවා එක පුංචි වේසියක් අනතුරේ වැටිලා ඉන්නවයි කියලා පොලිසියට දැනුං දෙන්න. මම කියන්න හිතාගෙන ඉන්නේ, කොහෙද යන පිස්සෙක් ඒකිගේ අයියව මරලා, දැන් ඊළග බිල්ල උගෙ නංගි වෙන්න පුලුවන් කියලා."

"එතකොට උන් ඔහෙගෙන් ඇහුවාම ඒ විස්තර දැනගත්තේ කොහොමද කියලා, ඔහෙ මොකද කියන්නේ?"

"සේරම දේවල්." වින්ස් කීයේය. ඔහුගේ හඩ සන්සුන් විය. සන්සුන් නොව එය ශාන්ත භාවයට පවා පත්වී තිබිනැයි කියත හැකි විය. "ඉක්මනට යන එක ඇගට ගුනයි. දැන් ඉතිං පලයන්. උඹ ඒකට දස්සයා නෙව. කුම්බා පාරෙදි උඹ ට්රක් එක පැරුද්දුවා... ඒක නියම දක්ස කමක්. මම උඹව ඒකට අගේ කරනවා. උඹට ඒක කරන්න පුළුවන් වුනේ, බයිසිකල් පැදිල්ල උඹේ ඇගේ තියන හින්දා. ඒක උඹට ලැබිලා තියන තෑග්ගක්. වෙන දෙයක් මම දන් නෑ, ඒත් උඹට ඒ වැඩේ නම් හරියට කරන්න පුළුවනි. ඉතින්, උඹේ තෑග්ගයි, උඹේ පස්ස පැත්තයි අරගෙන දැන් මෙතනින් මෙතනින් චුත වෙයන්."

රේස් ඔහු දෙස බැලුවේය. මුලින් ඔහුගේ ස්වභාවය අවිනිශ්චිත ස්වභාවයක් ගත් අතර, ඊළග මොහොතේදී එය බියකට පරිවර්ථනය විය. එහෙත් එයද වැඩි වේලාවක් නොපවතිනු ඇත. ඔහුගේ හු**න් යැයි ලෝකයට පවසන ස්වභාවය ඉක්මනින්ම නැවතත් ඔහු කරා පැමිනෙනු ඇත. ඔහුට තිබුනේ එපමනිකි: ඔහුගේ හු**න් යන චෛතසිකය සහ ඔහුගේ අව්කණ්ණාඩිය සහ ඔහුගේ වාත වේගයෙන් යුතු බයිකය.

"තාත්තෙ--"

"පලයන්, පුතා" මෙවර පැවසුවේ ලෙමීය. "අර දුම් පාර දැනටමත් කවුරු හරි දැකලා ඇති. ඉක්මනටම දිස්ත්රික් පොලීසිය ඒවි"

රේස් සිනා පලකලේය. ඔහු එසේ කරද්දී, එකම එක කදුළු බිදුවක් ඔහුගේ දකුනැසින් පිටතට පැන, ඔහුගේ කම්මුලෙහි තිබූ දුහුවිල්ල කපාගෙන පහලට ඇදී ගියේය... "නාකි බයගුල්ලො" හේ කීය.

රේස් තම බයිකය වෙත ආපිට ගියේය. ඔහුගේ සර්ප-සම් බූට් සපත්තු වටා බැද තිබූ දම්වැල් හඩ නැගුවේය . . . එම හඩ මද ලෙස ඔලමොට්ටල එකක් බව වින්ස්ට සිතිනි.

රේස් තම පාදය ආසනය මතින් පැද්දූ අතර, තම හාර්ලිය පණ ගන්වාගෙන බටහිර දිශාවට ධාවනය කරන්නට විය -- ෂෝ-ලෝ ඇති දිශාවට. ඔහු ආපසු හැරී බලතැයි වින්ස් බලාපොරොත්තු නොවූ අතර, ඔහු බලාපොරොත්තු නොවූ දෙය කඩ නොවුනි.

ඔවුන් ඔහු යනු බලා සිටියෝය. මදකට පසු ලෙමී කථා කලේය, "කැප්ටන්, අපිත් යන්න යනවද දැන්?"

"යන්න තැනක් නෑ, බං. මට හිතෙනවා ටිකවෙලාවක් මේ පාර අයිනේ ඉදගෙන ඉන්න."

"හොදමයි" ලෙමී කීය. "උඹේ කැමැත්තක්. එහෙනම් මාත් ටිකක් ඉදගෙන ඉන්නවා"

ඔවුන් මාර්ගය අයිනට ගොස්, විකිනීමට බ්ලැන්කෙට්ටු නැති මහළු ඉන්දියානුවන් සේ, එරමිනියා ගොතාගෙන වාඩි ගත්තෝය. ඔවුන් තෙල් ටැංකිය කාන්තාරය මැද දැවී යන සැටි බලා සිටින්නට පටන්ගත්හ. කාලවර්ණ තෙල් දුමාරය, සමාවක් නොමැති ආකාශය වෙත පැන නැගී, ඉහලාකාශය මතට එකතු වෙමින් තිබිනි. දුම් වලින් සමහරක් ඔවුන් දෙසටද පාවී ආවේය. ඒවා තෙල් දුගදින් පිරි ඝනැති දුම් විය.

"උඹට ගද අප්පිරිය නම්, ටිකක් එහාට ගිහින් ඉදගමු" වින්ස් කීය.

ලෙමී තම හිස පිටුපසට ඇල කොට, මිලාධික වයින් වීදුරුවක සුවද මැන බලන මිනිසෙකු මෙන්, තම පෙනහළු පුරා ගැඹුරින් වාතය ආශ්වාශ කලේය.

[QUOTE="Dark_Night_of_the_Soul, post: 20887187, member: 495054"] [SIZE=4]එහෙත් වින්ස් ලෙමී දෙස බැල්මක් හෙලමින් ඔහුව නැවතුවේය. ඉන්පසු ඔහු තැවතත් තම පුත්රයා දෙස බැලීය. "බයිසිකලේ පැදගෙන පලයන්, පුතා" හේ කීය. "හොද කල් කිරියාවෙන් ඉන්න බලපන්" රේස් ඔහු දෙස බැලුවේ ඔහු කීදේ වටහා නොගනිමිනි. "ඒත් ෂෝ-ලෝ වල නවතින්න එපා. මොකද මම හිතාගෙන ඉන්නවා එක පුංචි වේසියක් අනතුරේ වැටිලා ඉන්නවයි කියලා පොලිසියට දැනුං දෙන්න. මම කියන්න හිතාගෙන ඉන්නේ, කොහෙද යන පිස්සෙක් ඒකිගේ අයියව මරලා, දැන් ඊළග බිල්ල උගෙ නංගි වෙන්න පුලුවන් කියලා." "එතකොට උන් ඔහෙගෙන් ඇහුවාම ඒ විස්තර දැනගත්තේ කොහොමද කියලා, ඔහෙ මොකද කියන්නේ?" "සේරම දේවල්." වින්ස් කීයේය. ඔහුගේ හඩ සන්සුන් විය. සන්සුන් නොව එය ශාන්ත භාවයට පවා පත්වී තිබිනැයි කියත හැකි විය. "ඉක්මනට යන එක ඇගට ගුනයි. දැන් ඉතිං පලයන්. උඹ ඒකට දස්සයා නෙව. කුම්බා පාරෙදි උඹ ට්රක් එක පැරුද්දුවා... ඒක නියම දක්ස කමක්. මම උඹව ඒකට අගේ කරනවා. උඹට ඒක කරන්න පුළුවන් වුනේ, බයිසිකල් පැදිල්ල උඹේ ඇගේ තියන හින්දා. ඒක උඹට ලැබිලා තියන තෑග්ගක්. වෙන දෙයක් මම දන් නෑ, ඒත් උඹට ඒ වැඩේ නම් හරියට කරන්න පුළුවනි. ඉතින්, උඹේ තෑග්ගයි, උඹේ පස්ස පැත්තයි අරගෙන දැන් මෙතනින් මෙතනින් චුත වෙයන්." රේස් ඔහු දෙස බැලුවේය. මුලින් ඔහුගේ ස්වභාවය අවිනිශ්චිත ස්වභාවයක් ගත් අතර, ඊළග මොහොතේදී එය බියකට පරිවර්ථනය විය. එහෙත් එයද වැඩි වේලාවක් නොපවතිනු ඇත. ඔහුගේ හු**න් යැයි ලෝකයට පවසන ස්වභාවය ඉක්මනින්ම නැවතත් ඔහු කරා පැමිනෙනු ඇත. ඔහුට තිබුනේ එපමනිකි: ඔහුගේ හු**න් යන චෛතසිකය සහ ඔහුගේ අව්කණ්ණාඩිය සහ ඔහුගේ වාත වේගයෙන් යුතු බයිකය. "තාත්තෙ--" "පලයන්, පුතා" මෙවර පැවසුවේ ලෙමීය. "අර දුම් පාර දැනටමත් කවුරු හරි දැකලා ඇති. ඉක්මනටම දිස්ත්රික් පොලීසිය ඒවි" රේස් සිනා පලකලේය. ඔහු එසේ කරද්දී, එකම එක කදුළු බිදුවක් ඔහුගේ දකුනැසින් පිටතට පැන, ඔහුගේ කම්මුලෙහි තිබූ දුහුවිල්ල කපාගෙන පහලට ඇදී ගියේය... "නාකි බයගුල්ලො" හේ කීය. රේස් තම බයිකය වෙත ආපිට ගියේය. ඔහුගේ සර්ප-සම් බූට් සපත්තු වටා බැද තිබූ දම්වැල් හඩ නැගුවේය . . . එම හඩ මද ලෙස ඔලමොට්ටල එකක් බව වින්ස්ට සිතිනි. රේස් තම පාදය ආසනය මතින් පැද්දූ අතර, තම හාර්ලිය පණ ගන්වාගෙන බටහිර දිශාවට ධාවනය කරන්නට විය -- ෂෝ-ලෝ ඇති දිශාවට. ඔහු ආපසු හැරී බලතැයි වින්ස් බලාපොරොත්තු නොවූ අතර, ඔහු බලාපොරොත්තු නොවූ දෙය කඩ නොවුනි. ඔවුන් ඔහු යනු බලා සිටියෝය. මදකට පසු ලෙමී කථා කලේය, "කැප්ටන්, අපිත් යන්න යනවද දැන්?" "යන්න තැනක් නෑ, බං. මට හිතෙනවා ටිකවෙලාවක් මේ පාර අයිනේ ඉදගෙන ඉන්න." "හොදමයි" ලෙමී කීය. "උඹේ කැමැත්තක්. එහෙනම් මාත් ටිකක් ඉදගෙන ඉන්නවා" ඔවුන් මාර්ගය අයිනට ගොස්, විකිනීමට බ්ලැන්කෙට්ටු නැති මහළු ඉන්දියානුවන් සේ, එරමිනියා ගොතාගෙන වාඩි ගත්තෝය. ඔවුන් තෙල් ටැංකිය කාන්තාරය මැද දැවී යන සැටි බලා සිටින්නට පටන්ගත්හ. කාලවර්ණ තෙල් දුමාරය, සමාවක් නොමැති ආකාශය වෙත පැන නැගී, ඉහලාකාශය මතට එකතු වෙමින් තිබිනි. දුම් වලින් සමහරක් ඔවුන් දෙසටද පාවී ආවේය. ඒවා තෙල් දුගදින් පිරි ඝනැති දුම් විය. "උඹට ගද අප්පිරිය නම්, ටිකක් එහාට ගිහින් ඉදගමු" වින්ස් කීය. ලෙමී තම හිස පිටුපසට ඇල කොට, මිලාධික වයින් වීදුරුවක සුවද මැන බලන මිනිසෙකු මෙන්, තම පෙනහළු පුරා ගැඹුරින් වාතය ආශ්වාශ කලේය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom