Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Thurstan College-බැක් ටු ස්කූල් හෙන කොපිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹලට රිදෙනවා නේද මේවා දකිනකොට...මමත් මේ ඉස්කෝලෙන් ලඟදි අධ්‍යාපනය ඉවර කරපු කෙනෙක්...අවුරුදු 13ක් ඉගෙන ගත්ත ඉස්කෝලෙට කවුරුහරි මොන හරි කියද්දී තරහ යනවා මචන් අපිටත්...අනිත් එවුන් මොනවා කරත් උඹේ ඇඟ කසනවද මේකේ අමාරුවෙන් ත්‍රෙඩ් දාන්න තරම්? උඹල වගේ අනුන්ගේ රෙද්දවල් හොයන එවුන් හින්ද තමයි මේ වගේ රටක් දියුණු වෙන්නෙත් නැත්තේ...වැඩක් නැ කතා කරලා...

මේ වගේ දෙයක් මුලින්ම කරේ වෙන ඉස්කෝලයක් තමයි..එක ඇත්ත..එහෙමයි කියල උන් එකට පේටන් එක ගත්තේවත් උන් කොපිරයිට් ගහගත්තෙවත් නැහැනේ...උඹ කියන විදියට ඉස්කෝල දෙකකට බිග් මැච් ගහන්නවත් බැහැනේ යකෝ...මුලින්ම බිග් මැච් ගහපු ඉස්කෝල දෙක ගහපු නිසා තමයි අනිත් ඉස්කෝලත් එකතුවෙලා බිග් මැච් ගහන්න පටන්ගත්තේ..මම මේ කිව්වේ ඉස්කෝල සම්බන්ධ කරලා උදාහරණයක් විටරයි...ලෝකේ හැමතැනම ස්වභාවය මේක තමයි...

මේ වැඩෙන් කාටවත් අවැඩක් වුනේ නැහැනේ (විශේෂයෙන් උඹට)....ඉතින් උඹ මේක ගැන වධ නොවී හිටපන්...

උඹ කොහොමත් ප්‍රසිද්ධ ඉස්කෝලෙකට ගිය එකෙක් නම් වෙන්න බැ....උඹ එහෙම ප්‍රසිද්ධ එකකට නොගිය එක ගැන මම අපහාස කරනවා නෙමෙයි...ලංකාවේ හැම ලමයම එකයි...හැම කෙනෙක්ටම ඉගෙන ගන්න අයිතියත් තියෙනවා හොද ඉස්කෝලෙකට ගිය එකෙක් අනිත් පොඩි ඉස්කෝලෙකට ගිය එකෙක්ව පාච්චල් කරන්නත් හොඳ නැහැ...ඒ වගේම පොඩි ඉස්කෝල වලට ගිය එකෙක් ලොකු ඉස්කෝල බල බල හුල්ලන්න ඕනෙත් නැහැ කොහෙත්ම..ලද දෙයින් සතුටු වෙලා ඉස්සරහට යන එකාට ඉස්කෝලේ බාදාවක් නෙමෙයි...මොලේ තියෙන එකා කොහේ හිටියත් උඩටම යනවා...

මචන් අනිත් එවුන්ගේ සතුට දැකල ඔහොම කෑගහල කුහක වෙන්න හදන්න එපා....

[QUOTE="pranathlcp, post: 16149859, member: 225352"] [SIZE="4"]උඹලට රිදෙනවා නේද මේවා දකිනකොට...මමත් මේ ඉස්කෝලෙන් ලඟදි අධ්‍යාපනය ඉවර කරපු කෙනෙක්...අවුරුදු 13ක් ඉගෙන ගත්ත ඉස්කෝලෙට කවුරුහරි මොන හරි කියද්දී තරහ යනවා මචන් අපිටත්...අනිත් එවුන් මොනවා කරත් උඹේ ඇඟ කසනවද මේකේ අමාරුවෙන් ත්‍රෙඩ් දාන්න තරම්? උඹල වගේ අනුන්ගේ රෙද්දවල් හොයන එවුන් හින්ද තමයි මේ වගේ රටක් දියුණු වෙන්නෙත් නැත්තේ...වැඩක් නැ කතා කරලා... මේ වගේ දෙයක් මුලින්ම කරේ වෙන ඉස්කෝලයක් තමයි..එක ඇත්ත..එහෙමයි කියල උන් එකට පේටන් එක ගත්තේවත් උන් කොපිරයිට් ගහගත්තෙවත් නැහැනේ...උඹ කියන විදියට ඉස්කෝල දෙකකට බිග් මැච් ගහන්නවත් බැහැනේ යකෝ...මුලින්ම බිග් මැච් ගහපු ඉස්කෝල දෙක ගහපු නිසා තමයි අනිත් ඉස්කෝලත් එකතුවෙලා බිග් මැච් ගහන්න පටන්ගත්තේ..මම මේ කිව්වේ ඉස්කෝල සම්බන්ධ කරලා උදාහරණයක් විටරයි...ලෝකේ හැමතැනම ස්වභාවය මේක තමයි... මේ වැඩෙන් කාටවත් අවැඩක් වුනේ නැහැනේ (විශේෂයෙන් උඹට)....ඉතින් උඹ මේක ගැන වධ නොවී හිටපන්... උඹ කොහොමත් ප්‍රසිද්ධ ඉස්කෝලෙකට ගිය එකෙක් නම් වෙන්න බැ....උඹ එහෙම ප්‍රසිද්ධ එකකට නොගිය එක ගැන මම අපහාස කරනවා නෙමෙයි...ලංකාවේ හැම ලමයම එකයි...හැම කෙනෙක්ටම ඉගෙන ගන්න අයිතියත් තියෙනවා හොද ඉස්කෝලෙකට ගිය එකෙක් අනිත් පොඩි ඉස්කෝලෙකට ගිය එකෙක්ව පාච්චල් කරන්නත් හොඳ නැහැ...ඒ වගේම පොඩි ඉස්කෝල වලට ගිය එකෙක් ලොකු ඉස්කෝල බල බල හුල්ලන්න ඕනෙත් නැහැ කොහෙත්ම..ලද දෙයින් සතුටු වෙලා ඉස්සරහට යන එකාට ඉස්කෝලේ බාදාවක් නෙමෙයි...මොලේ තියෙන එකා කොහේ හිටියත් උඩටම යනවා... මචන් අනිත් එවුන්ගේ සතුට දැකල ඔහොම කෑගහල කුහක වෙන්න හදන්න එපා....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom