Thurstan College-බැක් ටු ස්කූල් හෙන කොපිය

මේ වැඩේ ගැන මොකද &#352

  • හැමදාම කොපි තමා

    Votes: 60 56.6%
  • මුන් ඉස්කෝලේ ගිහින් නැහැ

    Votes: 17 16.0%
  • අලුත් වෙඩක් මේක ?

    Votes: 29 27.4%

  • Total voters
    106

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    Thurstan College-බැක් ටු ස්කූල් හෙන කොපිය

    Thurstan College Colombo - Back To School Day

    ඉස්කෝලේ වෙස්සකටවත් ගිය නෙති තෙර්ස්ටන් ගොබ්බයන් ගේ බැක් ටු ස්කූල් හෙන කොපිය

    • Like
    Reactions: mano3989

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mulinma kale moratuwe Prince Of Wales eka,ita passe 2,3k kala.me para ape school eke 64 birthday eka wenuwen OBU eka meka kale,mulikawa meka kale school eke fund eka wenuwen.
    nathuwa athal ganna neme.goda kalekin kattiyata set wennath meka hinda awasthawa labuna.mulama photo eke inne ape batch eke set ekak.
    ubata meka kohoma penunath api adatath e school life ekata kamathi
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    ඔවු බන් මු අපේ එස්කොටේ එකෙක්ගෙන් අම්බානක ගුඉ කපු එකෙක්ද කොහෙද. උබලා වගේ උන්ට අනුකම්ප කරන්නයි තයෙන්නේ ටෝය්යා
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    මම ඔය පාසලේ ගිහිපු කෙනෙක් නෙවි. එත් මේ දේ කියන්න තියෙනවා.
    කාටවත් වරදක් නැති අහිංසක සතුටක් ගන්නේ මේ වැඩෙන් ගන්නේ. මම ෆොටෝස් දැක්ක. ඉතින් එකේ වරද මොකද? අනිත් එක ගොබ්බයො කියල අපහස කරන්න එපා.
    ඔච්චර අමාරුනම් ඕකට patent/publication ගන්න :rofl::rofl::P. එතකොට හරිනේ.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඔවු බන් මු අපේ එස්කොටේ එකෙක්ගෙන් අම්බානක ගුඉ කපු එකෙක්ද කොහෙද. උබලා වගේ උන්ට අනුකම්ප කරන්නයි තයෙන්නේ ටෝය්යා

    ehema kiyannath baha ban,mageth ekka gahagaththa isipathana kollek adatath mage hoda yaluwek,api gaha gaththa,egena gaththa,pissu natuwa.e life eka aye labenawanam kochchara hodada ban.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    balapan meaka

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ඕකට හොද ලොයෙර්ස්ල 4-5 දෙනෙක් අල්ලලා ශ්‍රේෂටදිකරන්යේ නඩුවක් දන්න copyrights violate kara kiyala. ලොයෙර්ස්ල ට සල්ලි ආදී ශිෂ්‍ය සංගමෙන් ගෙවන්න පුලුවන්:rofl::rofl:
    Back to school (copyright)
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඕකට හොද ලොයෙර්ස්ල 4-5 දෙනෙක් අල්ලලා ශ්‍රේෂටදිකරන්යේ නඩුවක් දන්න copyrights violate kara kiyala. ලොයෙර්ස්ල ට සල්ලි ආදී ශිෂ්‍ය සංගමෙන් ගෙවන්න පුලුවන්:rofl::rofl:
    Back to school (copyright)

    oka thama ithin ballan inna barinam karanna thiyenne :lol::lol:
     
    trng

    Well-known member
  • Jul 18, 2008
    1,066
    362
    83
    ඈදුම් වලට ගිය රෙදි වලින් අසරන ලමයින්ට ඈදුමක් මහලා දුන්නනම් ඔඉට වඩ වටිනවා
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මම නම් කියන්නේ කොපි කලත් කමක් නැහැ,ආපහු පරණ ගැන්සිය එක්ක දවසකට හරි සෙට්වෙලා විනෝද වෙලා පුලුවන්නම් අපහු ඉස්කෝලෙට යමක් දෙන්න පුළුවන් දෙයක් කරන එක වටිනවා.මම දැක්ක කොල්ලෝ සෙට් එක සෙනසුරාද උදේ පාන්දර සෙටමෝල් වෙලා ඉන්නවා සයිවර් කඩේ ඉස්සරහ.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Thurstan College Colombo - Back To School Day

    ඉස්කෝලේ වෙස්සකටවත් ගිය නෙති තෙර්ස්ටන් ගොබ්බයන් ගේ බැක් ටු ස්කූල් හෙන කොපිය

    උඹලට රිදෙනවා නේද මේවා දකිනකොට...මමත් මේ ඉස්කෝලෙන් ලඟදි අධ්‍යාපනය ඉවර කරපු කෙනෙක්...අවුරුදු 13ක් ඉගෙන ගත්ත ඉස්කෝලෙට කවුරුහරි මොන හරි කියද්දී තරහ යනවා මචන් අපිටත්...අනිත් එවුන් මොනවා කරත් උඹේ ඇඟ කසනවද මේකේ අමාරුවෙන් ත්‍රෙඩ් දාන්න තරම්? උඹල වගේ අනුන්ගේ රෙද්දවල් හොයන එවුන් හින්ද තමයි මේ වගේ රටක් දියුණු වෙන්නෙත් නැත්තේ...වැඩක් නැ කතා කරලා...

    මේ වගේ දෙයක් මුලින්ම කරේ වෙන ඉස්කෝලයක් තමයි..එක ඇත්ත..එහෙමයි කියල උන් එකට පේටන් එක ගත්තේවත් උන් කොපිරයිට් ගහගත්තෙවත් නැහැනේ...උඹ කියන විදියට ඉස්කෝල දෙකකට බිග් මැච් ගහන්නවත් බැහැනේ යකෝ...මුලින්ම බිග් මැච් ගහපු ඉස්කෝල දෙක ගහපු නිසා තමයි අනිත් ඉස්කෝලත් එකතුවෙලා බිග් මැච් ගහන්න පටන්ගත්තේ..මම මේ කිව්වේ ඉස්කෝල සම්බන්ධ කරලා උදාහරණයක් විටරයි...ලෝකේ හැමතැනම ස්වභාවය මේක තමයි...

    මේ වැඩෙන් කාටවත් අවැඩක් වුනේ නැහැනේ (විශේෂයෙන් උඹට)....ඉතින් උඹ මේක ගැන වධ නොවී හිටපන්...

    උඹ කොහොමත් ප්‍රසිද්ධ ඉස්කෝලෙකට ගිය එකෙක් නම් වෙන්න බැ....උඹ එහෙම ප්‍රසිද්ධ එකකට නොගිය එක ගැන මම අපහාස කරනවා නෙමෙයි...ලංකාවේ හැම ලමයම එකයි...හැම කෙනෙක්ටම ඉගෙන ගන්න අයිතියත් තියෙනවා හොද ඉස්කෝලෙකට ගිය එකෙක් අනිත් පොඩි ඉස්කෝලෙකට ගිය එකෙක්ව පාච්චල් කරන්නත් හොඳ නැහැ...ඒ වගේම පොඩි ඉස්කෝල වලට ගිය එකෙක් ලොකු ඉස්කෝල බල බල හුල්ලන්න ඕනෙත් නැහැ කොහෙත්ම..ලද දෙයින් සතුටු වෙලා ඉස්සරහට යන එකාට ඉස්කෝලේ බාදාවක් නෙමෙයි...මොලේ තියෙන එකා කොහේ හිටියත් උඩටම යනවා...

    මචන් අනිත් එවුන්ගේ සතුට දැකල ඔහොම කෑගහල කුහක වෙන්න හදන්න එපා....
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඈදුම් වලට ගිය රෙදි වලින් අසරන ලමයින්ට ඈදුමක් මහලා දුන්නනම් ඔඉට වඩ වටිනවා

    meka kale machan school fund ekata,kattiya gawa thibba ewa thama adan awe,samahara ayanam blue shorts aran thibba
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    උඹලට රිදෙනවා නේද මේවා දකිනකොට...මමත් මේ ඉස්කෝලෙන් ලඟදි අධ්‍යාපනය ඉවර කරපු කෙනෙක්...අවුරුදු 13ක් ඉගෙන ගත්ත ඉස්කෝලෙට කවුරුහරි මොන හරි කියද්දී තරහ යනවා මචන් අපිටත්...අනිත් එවුන් මොනවා කරත් උඹේ ඇඟ කසනවද මේකේ අමාරුවෙන් ත්‍රෙඩ් දාන්න තරම්? උඹල වගේ අනුන්ගේ රෙද්දවල් හොයන එවුන් හින්ද තමයි මේ වගේ රටක් දියුණු වෙන්නෙත් නැත්තේ...වැඩක් නැ කතා කරලා...

    මේ වගේ දෙයක් මුලින්ම කරේ වෙන ඉස්කෝලයක් තමයි..එක ඇත්ත..එහෙමයි කියල උන් එකට පේටන් එක ගත්තේවත් උන් කොපිරයිට් ගහගත්තෙවත් නැහැනේ...උඹ කියන විදියට ඉස්කෝල දෙකකට බිග් මැච් ගහන්නවත් බැහැනේ යකෝ...මුලින්ම බිග් මැච් ගහපු ඉස්කෝල දෙක ගහපු නිසා තමයි අනිත් ඉස්කෝලත් එකතුවෙලා බිග් මැච් ගහන්න පටන්ගත්තේ..මම මේ කිව්වේ ඉස්කෝල සම්බන්ධ කරලා උදාහරණයක් විටරයි...ලෝකේ හැමතැනම ස්වභාවය මේක තමයි...

    මේ වැඩෙන් කාටවත් අවැඩක් වුනේ නැහැනේ (විශේෂයෙන් උඹට)....ඉතින් උඹ මේක ගැන වධ නොවී හිටපන්...

    උඹ කොහොමත් ප්‍රසිද්ධ ඉස්කෝලෙකට ගිය එකෙක් නම් වෙන්න බැ....උඹ එහෙම ප්‍රසිද්ධ එකකට නොගිය එක ගැන මම අපහාස කරනවා නෙමෙයි...ලංකාවේ හැම ලමයම එකයි...හැම කෙනෙක්ටම ඉගෙන ගන්න අයිතියත් තියෙනවා හොද ඉස්කෝලෙකට ගිය එකෙක් අනිත් පොඩි ඉස්කෝලෙකට ගිය එකෙක්ව පාච්චල් කරන්නත් හොඳ නැහැ...ඒ වගේම පොඩි ඉස්කෝල වලට ගිය එකෙක් ලොකු ඉස්කෝල බල බල හුල්ලන්න ඕනෙත් නැහැ කොහෙත්ම..ලද දෙයින් සතුටු වෙලා ඉස්සරහට යන එකාට ඉස්කෝලේ බාදාවක් නෙමෙයි...මොලේ තියෙන එකා කොහේ හිටියත් උඩටම යනවා...

    මචන් අනිත් එවුන්ගේ සතුට දැකල ඔහොම කෑගහල කුහක වෙන්න හදන්න එපා....

    :yes::yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ටොයියා උබේ ඉස්කෝලේ මහරගම ජනාදිපත්නේ. උබ මහගම ඉස්කෝලෙකට ගිහින් වන්නි හත්පත්තුවේ උන්ටත් අන්ත මෝඩ වැඩ නේ බන් කරන්නේ. ඕක හොද කරන්න පුළුවන් ලෙඩක් නෙමයි. ඉරිසියාව. උබේ බුදලේ පාවිච්චිකරලා කුරුත් මුක්ත් කලේ නැහැ නේ. මෝඩ කුහකයෙක් වෙන්න එපා. හොද දේට හොදයි කියපන්. අනිත් ඉස්කෝල වලට ගරහන එකෙන් ම පෙන්වා උබ උබේ එස්කොලෙන් ගත්ත දේවල්. උබට අනුකම්පා කරව ඇරෙන්න වෙන කියන්න දෙයක් නැහැ. ලින් මදියෙක් වගේ හිතන්නේ නැතුව පොඩ්ඩක් එලියල බැහැල බලපන් නුවන්,

    උබේ නම් නුවන් උනාට කිසිම නුවණක් නැති පාටයි.