Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Thyroid test for hair fall. Please help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="tharaka.wsd" data-source="post: 22541245" data-attributes="member: 565295"><p>දැන් මාස 10ක විතර ඉදන් කොන්ඩෙ යන්න පටන් අරගෙන තියෙන්නේ බන්. මම අවුරුදු හතරක් විතර එක දිගට zosert කියන මානසික ආබාධයකට ගන්න බෙහෙත්ක් පාවිච්චි කරල Doctor කෙනෙකුගෙන් අහන්නෙ නැතිව දැනට මාස 11කට විතර කලින් නැවත්තුවා. ඇත්තටම ඒක බොන්න සිද්ධ වුනේ ගෙදර අයගේ බලපෑමට. ඒක නැතිව මම ගොඩක් හොඳින් රැකියාව කරගෙන යාලුවො ආශ්‍රය කරගෙන කිසි ප්‍රශ්නයක් නැතිව ඉන්නවා. ඒත් ආයෙමත් මීට මාස 4කට විතර කලින් පොඩි මානසික ආතතියක් දැනුන වෙලාවක මම zosert 100mg tablet එකක් ගත්ත. ඒක ගත්ත විතරයි මට දාඩිය දාල නින්ද යන්නේ නැතිව ලොකු ප්‍රශ්නයක් ඇති වුනා. ඉතින් ආයෙත් doctor කෙනෙක් channel කරල ගියා මේක නවත්තගන්න. ඒත් doctor මේක 50mg ගානෙ දිගටම ගන්න නියම කරා. ඉතින් මොනව කරන්නද කිව්ව විදියට ගත්ත. ඒත් ඒ tablet එකට මගේ ඇග ඔරොත්තු නොදෙන්න ගත්ත. රෑ 12 විතර අවදි වුනාම ආයෙත් නින්ද යන්නෙ නෑ. රෑ තිස්සේ දාඩිය දානව ඒ එක්කම සීතල දැනෙනව. Pump එකක් දාන්න ගියත් ඒක කරන්න විනාඩි 15 විතර try කරන්න වෙනව... ඔය වගේ ප්‍රශ්න ගොඩක් නිසා ආයෙත් සතියකින් doctor ගාවට ගිහින් මේ ඔක්කොම කිව්ව. ඒකට doctor දුන්නු විසදුම තමයි නිදිපෙති. ඉතින් zosert 50mg tablet එක එක්ක රෑට නිදි පෙත්තක් ගත්ත. පලවෙනි දවසෙ පැය 4ක් විතර දෙය්යනේ කියල නින්ද ගියා. ඒත් ඊට පහුවෙනිදා ඉදන් බඩවැල් වල දැවිල්ලක් හැදුන. ඒක නම් ඉවසන්න අමාරු එකක් වුන නිසා කිසිම බෙහෙත්ක් ගන්නෙ නැතිව ආයෙත් සාමාන්‍ය විදියට හිටිය. දවස් 3ක් විතර යද්දී අර ඔක්කොම ආබාධ නැතිවුණා. මේ විස්තරය මෙතන දැම්මෙ කොන්ඩෙ යන එකට මේක හේතුවක්ද කියල හිතෙන නිසා මචන්. Zosert වල side effect එකක් විදියට තයිරොයිඩ් වල ගැටලු එනව කියල මම google search කරාම දැනගන්න ලැබුන. මට මේක කාටවත් කියන්න බෑ බන්. ඔක්කොම හිතන්නෙ මම මානසික ලෙඩෙක් කියල. පවුලෙ අයට මේක කිව්වට කවුරුත් ගනන් ගන්නෙ නෑ . මේක යාලුවොන්ට කියන්නත් බෑ. අනේ මචන් කව්රු හරි මට උපදෙස් ටිකක් දෙන්න. Thyroid test එකක් කරගන්න පුළුවන් කොහෙන්ද? මේකට මුනගැහෙන්න ඕන මොනව සම්බන්ධ Doctor කෙනෙක්ද? කායික රෝග විශේෂඥයෙක්ටද තයිරොයිඩ් test report එක පෙන්නන්නේ? දෙපැත්තේ, උඩ හැම තැනම කොන්ඩෙ තුනී වෙලා අඩු වෙනව. චර්ම රෝග විශේෂඥයෙක් හමුවෙලා මේක කිව්වත් විසදුමක් ලැබුණේ නෑ. පරම්පරාවට වෙන්න ඇති කියල කියන්නෙ. තාත්තගෙ කොන්ඩෙ ගිහින් නෑ කිව්වම ඊටත් එහා අයගෙ ඉදන් එනව ඇතිලු. පුළුවන් නම් උපදෙස් ටිකක් දෙන්න මචන් පින් සිද්ධ වෙයි.</p></blockquote><p></p>
[QUOTE="tharaka.wsd, post: 22541245, member: 565295"] දැන් මාස 10ක විතර ඉදන් කොන්ඩෙ යන්න පටන් අරගෙන තියෙන්නේ බන්. මම අවුරුදු හතරක් විතර එක දිගට zosert කියන මානසික ආබාධයකට ගන්න බෙහෙත්ක් පාවිච්චි කරල Doctor කෙනෙකුගෙන් අහන්නෙ නැතිව දැනට මාස 11කට විතර කලින් නැවත්තුවා. ඇත්තටම ඒක බොන්න සිද්ධ වුනේ ගෙදර අයගේ බලපෑමට. ඒක නැතිව මම ගොඩක් හොඳින් රැකියාව කරගෙන යාලුවො ආශ්‍රය කරගෙන කිසි ප්‍රශ්නයක් නැතිව ඉන්නවා. ඒත් ආයෙමත් මීට මාස 4කට විතර කලින් පොඩි මානසික ආතතියක් දැනුන වෙලාවක මම zosert 100mg tablet එකක් ගත්ත. ඒක ගත්ත විතරයි මට දාඩිය දාල නින්ද යන්නේ නැතිව ලොකු ප්‍රශ්නයක් ඇති වුනා. ඉතින් ආයෙත් doctor කෙනෙක් channel කරල ගියා මේක නවත්තගන්න. ඒත් doctor මේක 50mg ගානෙ දිගටම ගන්න නියම කරා. ඉතින් මොනව කරන්නද කිව්ව විදියට ගත්ත. ඒත් ඒ tablet එකට මගේ ඇග ඔරොත්තු නොදෙන්න ගත්ත. රෑ 12 විතර අවදි වුනාම ආයෙත් නින්ද යන්නෙ නෑ. රෑ තිස්සේ දාඩිය දානව ඒ එක්කම සීතල දැනෙනව. Pump එකක් දාන්න ගියත් ඒක කරන්න විනාඩි 15 විතර try කරන්න වෙනව... ඔය වගේ ප්‍රශ්න ගොඩක් නිසා ආයෙත් සතියකින් doctor ගාවට ගිහින් මේ ඔක්කොම කිව්ව. ඒකට doctor දුන්නු විසදුම තමයි නිදිපෙති. ඉතින් zosert 50mg tablet එක එක්ක රෑට නිදි පෙත්තක් ගත්ත. පලවෙනි දවසෙ පැය 4ක් විතර දෙය්යනේ කියල නින්ද ගියා. ඒත් ඊට පහුවෙනිදා ඉදන් බඩවැල් වල දැවිල්ලක් හැදුන. ඒක නම් ඉවසන්න අමාරු එකක් වුන නිසා කිසිම බෙහෙත්ක් ගන්නෙ නැතිව ආයෙත් සාමාන්‍ය විදියට හිටිය. දවස් 3ක් විතර යද්දී අර ඔක්කොම ආබාධ නැතිවුණා. මේ විස්තරය මෙතන දැම්මෙ කොන්ඩෙ යන එකට මේක හේතුවක්ද කියල හිතෙන නිසා මචන්. Zosert වල side effect එකක් විදියට තයිරොයිඩ් වල ගැටලු එනව කියල මම google search කරාම දැනගන්න ලැබුන. මට මේක කාටවත් කියන්න බෑ බන්. ඔක්කොම හිතන්නෙ මම මානසික ලෙඩෙක් කියල. පවුලෙ අයට මේක කිව්වට කවුරුත් ගනන් ගන්නෙ නෑ . මේක යාලුවොන්ට කියන්නත් බෑ. අනේ මචන් කව්රු හරි මට උපදෙස් ටිකක් දෙන්න. Thyroid test එකක් කරගන්න පුළුවන් කොහෙන්ද? මේකට මුනගැහෙන්න ඕන මොනව සම්බන්ධ Doctor කෙනෙක්ද? කායික රෝග විශේෂඥයෙක්ටද තයිරොයිඩ් test report එක පෙන්නන්නේ? දෙපැත්තේ, උඩ හැම තැනම කොන්ඩෙ තුනී වෙලා අඩු වෙනව. චර්ම රෝග විශේෂඥයෙක් හමුවෙලා මේක කිව්වත් විසදුමක් ලැබුණේ නෑ. පරම්පරාවට වෙන්න ඇති කියල කියන්නෙ. තාත්තගෙ කොන්ඩෙ ගිහින් නෑ කිව්වම ඊටත් එහා අයගෙ ඉදන් එනව ඇතිලු. පුළුවන් නම් උපදෙස් ටිකක් දෙන්න මචන් පින් සිද්ධ වෙයි. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom